128 gb පෙන් එකේ අව්ලක්.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් ලග තියනවා ADATA 128gb පෙන් එකක්.ඒක ඊයෙ ටීවි එකට ගහලා ෆිල්ම් එකක් බැලුව.අද pc එකට ගහල බැලුවම අද පෙන්නන්නෙ නෑ.pc එකෙ අව්ලක් කියල ලැප් එකට ගහලත් බැලුවා පෙන්නෙ නෑ.cmd එකෙන් ට්‍ර්‍යි කලා ඇක්සස් දෙන්නෙ නෑ.usb අයින් කරලා ආපහු ඉන්ස්ටෝල් කලා. පෝර්ට් මාරු කලා.හැබැයි tv එකේ හොදට වැඩ.මොකක්ද මේ වෙලා තියෙන්නෙ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හේතුවක් නම් දන්නෙ නෑ මගෙත් TV එකට connect කරලා පාවිච්චි කරලා PC එකට connect කරාම errors එනවා, තවම වැඩ කරනවා ඒත්
     
    • Like
    Reactions: Solo Rider

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මන් ලග තියනවා ADATA 128gb පෙන් එකක්.ඒක ඊයෙ ටීවි එකට ගහලා ෆිල්ම් එකක් බැලුව.අද pc එකට ගහල බැලුවම අද පෙන්නන්නෙ නෑ.pc එකෙ අව්ලක් කියල ලැප් එකට ගහලත් බැලුවා පෙන්නෙ නෑ.cmd එකෙන් ට්‍ර්‍යි කලා ඇක්සස් දෙන්නෙ නෑ.usb අයින් කරලා ආපහු ඉන්ස්ටෝල් කලා. පෝර්ට් මාරු කලා.හැබැයි tv එකේ හොදට වැඩ.මොකක්ද මේ වෙලා තියෙන්නෙ.
    Disk management wala pennanawa d?
     
    • Like
    Reactions: Solo Rider

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    Kingston ,Adata , TDK වල අලුතෙන් එන පෙන්වල තියන පොදු ලෙඩක්. Kingstonවල තමයි බහුලවම ඔය ලෙඩේ තියෙන්නේ. ඩොස්වලින් ෆුල් ෆොමැට් එකක් දීලා බලපන්. ඕක හරි යනවා.

    ලංකාවේ බේස්ක් පුතාලගේ ෆේක් පෙන් ඩ්‍රයිව් ගනන් එපා. තනිකර බොරුව් කරලා ෆේක් විකුනනවා. විශේෂයෙන් kingston ගද්දි හොදට බලලා ගන්න. මම නම් පාවිච්චි sandiskකරන්නේ. ඒ හැම එකක්ම හොද රේටින් තියන සෙලර් කෙනෙක්ගෙන් aliexpressඑකෙන් ගත්තු ඒවා.

    උබට ෆොමැට් කර ගන්න බැරි උනොත් ටීවී එකට, ප්ලේයර් එකකට ගහලා ෆොමැට් කරපන්. ඕක අනිවාර්යයෙන්ම ෆොමැට් වෙනවා. ලැප් එකට වැඩ නෑ කියලා කිව්වට වැඩ කරනවා. උබ පෙන් එක ගහලා පැය බාගයක් විතර ඉදලා බලපන්. අනිවා ඕක පෙන්නනවා. මතක ඇතුව ඉන්ටනෙට් කනෙක්ට් කරලා පෙන් එක ගහලා බලපන්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Disk management wala pennanawa d?
    පෙන්නනවා නෝ මීඩියා කියලා.එතනින් ෆෝමැට් කරන්න දෙන්නෙ නෑ

    Format karala balanna
    ඩොස් ෆෝමැට් වැඩ කරන්නෙ නෑ ඒකට
    ------ Post added on Apr 21, 2024 at 9:53 AM
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,319
    2,940
    113
    මගේ ඔහොම වෙල මන් ලිනක්ස් වලින් ෆොමැට් කලාම හරි ගියා
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    පෙන්නනවා නෝ මීඩියා කියලා.එතනින් ෆෝමැට් කරන්න දෙන්නෙ නෑ

    ඩොස් ෆෝමැට් වැඩ කරන්නෙ නෑ ඒකට
    ------ Post added on Apr 21, 2024 at 9:53 AM
    Drive ekata letter ekak nathnm mulinma letter ekak assign karala inna… ita passe format karanna puluwn wei..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Drive ekata letter ekak nathnm mulinma letter ekak assign karala inna… ita passe format karanna puluwn wei..
    Ehemath kala.eth pennanne na

    විම් එකක රන් කලොත්, සුවර් නෑ

    Virtual machine*
    ------ Post added on Apr 21, 2024 at 11:00 AM
    Vim ekak dala baluwa wadak na
    ------ Post added on Apr 21, 2024 at 11:36 AM
     
    • Sad
    Reactions: StealthySeeker