ඊට පස්සෙ ඉතිං පොල් මිල වැඩි උනාම ආණ්ඩුවට බනිනවනෙඔය බූරු ගැසට් එක නම් රිමුව් කරන්න තියෙන්නෙ බන්
බ්‍රෝ පොල් ඊම්ප්රෝට් කලත් 100ට දෙන්න පුලුවං .ඊට පස්සෙ ඉතිං පොල් මිල වැඩි උනාම ආණ්ඩුවට බනිනවනෙ
puluwan habayi wate inna http la 119 call karanawa , horen gas kapanawa kiyalaමචන් පෞද්ගලික ඉඩමක තියන හැම ගහටම ඕක වලංගුද?
කාට හරි පුලුවන්නෙ ඉතින් අවසරයක් ගන් නැතුව ශේප් එකේ ගහ කපලා දාන්න..
කවුරුත් ඇවිත් චෙක් කරන් නෑනෙ ගස් අඩු වෙලාද කියලා.
සිරාවටම මේ නීතිය ගැන දන් නෑ පොඩ්ඩක් කියපන්කො දන්න එකෙක්.
බෑ මචං. හොයලා බලපං. අනික පිලිපීන වගේ පොල් වල මද ලංකාවෙ වගේ ගනකම් නැහැ.බ්‍රෝ පොල් ඊම්ප්රෝට් කලත් 100ට දෙන්න පුලුවං .![]()
පොල් ගස් කපන්න, අනිත් කොස් ගස් වගේ එව්වා කපන්න Permit ගන්න ඕන වුනහම, මිනිස්සු කරන්නේ අයේ එක ගහක්වත් හිටවන්නේ නැතුව ඉන්නවා. හරියට දැන් කොස් ගස් නැහැ වගේ. වගාකරුවන්ට පොල් ගහක් කපන්න වටේ යන්න වෙනවා. යටින් කියක් හරි දුන්නහම වැඩේ නිකම්ම කරගන්න පුළුවන්. එකනේ මිනිස්සු මෙහෙම කරන්නේ. එකට ක්‍රමයක් ආණ්ඩුව හදන්න ඕන.
ඕකට කියන්නේ අන්‍යනෝන්‍ය සම්බන්ධතා තහවුරු කිරීම . හැමවෙලාවෙම අසල්වැසියාට ප්‍රේම කරනගමන් ඒ අයගේ දේපල හා සමාජ සම්බන්ධතා සුරක්ෂා කිරීමට අසල්වැසියන් දක්වන අධික කැමැත්ත හා උනන්දුව .. කොච්චර වටිනවාද ඒක .puluwan habayi wate inna http la 119 call karanawa , horen gas kapanawa kiyala