128GB Pen Drive අල්ලසක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,556
    113
    ඔය බූරු ගැසට් එක නම් රිමුව් කරන්න තියෙන්නෙ බන්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,626
    113
    ඔය බූරු ගැසට් එක නම් රිමුව් කරන්න තියෙන්නෙ බන්
    ඊට පස්සෙ ඉතිං පොල් මිල වැඩි උනාම ආණ්ඩුවට බනිනවනෙ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,556
    113
    ඊට පස්සෙ ඉතිං පොල් මිල වැඩි උනාම ආණ්ඩුවට බනිනවනෙ
    බ්‍රෝ පොල් ඊම්ප්‍රෝට් කලත් 100ට දෙන්න පුලුවං .😁
     
    • Like
    Reactions: Matsola

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මචන් පෞද්ගලික ඉඩමක තියන හැම ගහටම ඕක වලංගුද?
    කාට හරි පුලුවන්නෙ ඉතින් අවසරයක් ගන් නැතුව ශේප් එකේ ගහ කපලා දාන්න..
    කවුරුත් ඇවිත් චෙක් කරන් නෑනෙ ගස් අඩු වෙලාද කියලා.
    සිරාවටම මේ නීතිය ගැන දන් නෑ පොඩ්ඩක් කියපන්කො දන්න එකෙක්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    මචන් පෞද්ගලික ඉඩමක තියන හැම ගහටම ඕක වලංගුද?
    කාට හරි පුලුවන්නෙ ඉතින් අවසරයක් ගන් නැතුව ශේප් එකේ ගහ කපලා දාන්න..
    කවුරුත් ඇවිත් චෙක් කරන් නෑනෙ ගස් අඩු වෙලාද කියලා.
    සිරාවටම මේ නීතිය ගැන දන් නෑ පොඩ්ඩක් කියපන්කො දන්න එකෙක්.
    puluwan habayi wate inna http la 119 call karanawa , horen gas kapanawa kiyala
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,626
    113
    බ්‍රෝ පොල් ඊම්ප්‍රෝට් කලත් 100ට දෙන්න පුලුවං .😁
    බෑ මචං. හොයලා බලපං. අනික පිලිපීන වගේ පොල් වල මද ලංකාවෙ වගේ ගනකම් නැහැ.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පොල් ගස් කපන්න, අනිත් කොස් ගස් වගේ එව්වා කපන්න Permit ගන්න ඕන වුනහම, මිනිස්සු කරන්නේ අයේ එක ගහක්වත් හිටවන්නේ නැතුව ඉන්නවා. හරියට දැන් කොස් ගස් නැහැ වගේ. වගාකරුවන්ට පොල් ගහක් කපන්න වටේ යන්න වෙනවා. යටින් කියක් හරි දුන්නහම වැඩේ නිකම්ම කරගන්න පුළුවන්. එකනේ මිනිස්සු මෙහෙම කරන්නේ. එකට ක්‍රමයක් ආණ්ඩුව හදන්න ඕන.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    පොල් ගස් කපන්න, අනිත් කොස් ගස් වගේ එව්වා කපන්න Permit ගන්න ඕන වුනහම, මිනිස්සු කරන්නේ අයේ එක ගහක්වත් හිටවන්නේ නැතුව ඉන්නවා. හරියට දැන් කොස් ගස් නැහැ වගේ. වගාකරුවන්ට පොල් ගහක් කපන්න වටේ යන්න වෙනවා. යටින් කියක් හරි දුන්නහම වැඩේ නිකම්ම කරගන්න පුළුවන්. එකනේ මිනිස්සු මෙහෙම කරන්නේ. එකට ක්‍රමයක් ආණ්ඩුව හදන්න ඕන.

    උඹ පොල් වවනය නේද පොල් බිස්නස් ලාභද බම්?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    puluwan habayi wate inna http la 119 call karanawa , horen gas kapanawa kiyala
    ඕකට කියන්නේ අන්‍යනෝන්‍ය සම්බන්ධතා තහවුරු කිරීම . හැමවෙලාවෙම අසල්වැසියාට ප්‍රේම කරනගමන් ඒ අයගේ දේපල හා සමාජ සම්බන්ධතා සුරක්ෂා කිරීමට අසල්වැසියන් දක්වන අධික කැමැත්ත හා උනන්දුව .. කොච්චර වටිනවාද ඒක .
     
    • Haha
    Reactions: hi.dushan