මචංලා මට 128ජීබී SSD එකක් ගන්න හොඳ තැනක් කියනවද ඔන්ලයින් හරි කමක් නෑ,අලි එකේ ශිපින් කෝස්ට් එක වැඩි,අනික දැම්ම එයිද දන්නෙන්ත් නැනි..(M.2 ekak ona Lap ekata)
Last edited:
Thanx machonanotek එකෙන් ගනින්, මන් 256 ගත්තා lexar, කුරිය එකට 680 ගත්තේ 20km දුරට. ඒකත් එක්ක මොනිටරයකුත් ආපු නිසා, තව ගනන් අඩුවෙයි.
මම බැලුවේ 6-7 වගේ බං ,මොකද මම ලැප් එක ගත්තේ සිංගර් එකෙන් ,උන් ssd එක fixd කරන්න 3500ක් ඉල්ලුවා,අපි ගලිව්වොත් වොරන්ටි case නිි. ඇන ටික ගලවල ඕක fix කරන්න 3500ක් බංmath giya sathiye 240GB M.2 SSD ekak gaththa Barclays eken. WD Green 9,400i . mata ithin lokuwata performance oni nathi nisa meka athi
uda mama dala tiyena seen eka nisa ban adu ekek baluwe ,me welawe sallith na wadiya128GB ganna epa machan. Eke space eka madi wenna puluwan. Gannakota aduma 240GB ekakwath ganna.
හෑ 3500ක් ? ගිහින් අමතපන් හොඳවයින්. කියපන් ඔකුන්ගෙන් ආයෙ බඩු ගන්නෙ නෑ කියලමම බැලුවේ 6-7 වගේ බං ,මොකද මම ලැප් එක ගත්තේ සිංගර් එකෙන් ,උන් ssd එක fixd කරන්න 3500ක් ඉල්ලුවා,අපි ගලිව්වොත් වොරන්ටි case නිි. ඇන ටික ගලවල ඕක fix කරන්න 3500ක් බං![]()
ඔව් බං මොනවා කරන්නද නැත්තං වොරන්ටි case නි.,හෑ 3500ක් ? ගිහින් අමතපන් හොඳවයින්. කියපන් ඔකුන්ගෙන් ආයෙ බඩු ගන්නෙ නෑ කියල
නොදැනුවත්ව කොච්චර අයගෙන් ඔහොම සල්ලි කඩා ගන්නවා ඇතිද. නිකන් කරලා දෙන්න ඔනේ වැඩක්. යන්න එපා උබ SSD Hard Drive Caddy එකක් 900 වගේ වෙයි ලැප් එකේ dvd rom එකට ගහපන් එක අරන්. රොම් එකක් නැත්තන්, වෙන සින්ගර් එකකින් කරගන්න බලන්නමම බැලුවේ 6-7 වගේ බං ,මොකද මම ලැප් එක ගත්තේ සිංගර් එකෙන් ,උන් ssd එක fixd කරන්න 3500ක් ඉල්ලුවා,අපි ගලිව්වොත් වොරන්ටි case නිි. ඇන ටික ගලවල ඕක fix කරන්න 3500ක් බං![]()
ඔව් බං ජරා යක්කු මුං,මගේ ලැප් එකේ m.2 ස්ලොට් එකක් තියනවා බං,මුං ලැප් එක ගලෙවද කියලා බලන්නේ කෝහමද දන්නෑ නැත්තං මට ගලවලා fix කරගන්න පුළුවන්නොදැනුවත්ව කොච්චර අයගෙන් ඔහොම සල්ලි කඩා ගන්නවා ඇතිද. නිකන් කරලා දෙන්න ඔනේ වැඩක්. යන්න එපා උබ SSD Hard Drive Caddy එකක් 900 වගේ වෙයි ලැප් එකේ dvd rom එකට ගහපන් එක අරන්. රොම් එකක් නැත්තන්, වෙන සින්ගර් එකකින් කරගන්න බලන්න
ඔව් බං ජරා යක්කු මුං,මගේ ලැප් එකේ m.2 ස්ලොට් එකක් තියනවා බං,මුං ලැප් එක ගලෙවද කියලා බලන්නේ කෝහමද දන්නෑ නැත්තං මට ගලවලා fix කරගන්න පුළුවන්
ana wala sticker gahala tiyanawda wahenna ? natnam warenty seals ? ewa kadunoth thamayi caseඔව් බං ජරා යක්කු මුං,මගේ ලැප් එකේ m.2 ස්ලොට් එකක් තියනවා බං,මුං ලැප් එක ගලෙවද කියලා බලන්නේ කෝහමද දන්නෑ නැත්තං මට ගලවලා fix කරගන්න පුළුවන්
Winsoft eke balannaමචංලා මට 128ජීබී SSD එකක් ගන්න හොඳ තැනක් කියනවද ඔන්ලයින් හරි කමක් නෑ,අලි එකේ ශිපින් කෝස්ට් එක වැඩි,අනික දැම්ම එයිද දන්නෙන්ත් නැනි..(M.2 ekak ona Lap ekata)
හාඩ් එකත් එක්ක ෆ්‍රී මොනිටර් එකක් හම්බෙනවද?nanotek එකෙන් ගනින්, මන් 256 ගත්තා lexar, කුරිය එකට 680 ගත්තේ 20km දුරට. ඒකත් එක්ක මොනිටරයකුත් ආපු නිසා, තව ගනන් අඩුවෙයි.
ගලවන්න තියෙන ඇණ සෙට් එකෙන් එකක් හරි වහල sticker එකක් ගහල තියෙනවද බලපන්. මොකද්ද model එක
ana wala sticker gahala tiyanawda wahenna ? natnam warenty seals ? ewa kadunoth thamayi case
[/QUOT. Sticker මුකුත් නෑ බං