128GB SSD

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචංලා මට 128ජීබී SSD එකක් ගන්න හොඳ තැනක් කියනවද ඔන්ලයින් හරි කමක් නෑ,අලි එකේ ශිපින් කෝස්ට් එක වැඩි,අනික දැම්ම එයිද දන්නෙන්ත් නැනි..(M.2 ekak ona Lap ekata)


    Personal Experience eka Nanotec thama. Review balala hitapan
     
    • Like
    Reactions: Phonemy and kinkon

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    128 නම් අනිවා මදි. අප්ඩේට් දෙක තුනක් යද්දිම ඔ්ක පුරෝ ගන්නවා. දැන් කාලෙ අඩුම 256 වලි උඩ තියෙන්න ඔ්නෙ. සල්ලි නැත්තන් තව මාස දෙක තුනක් ඉවසල තව කියක් හරි ඒකතු කරල ගන්න ඒක වැඩිය හොදයි. නැත්තන් පල් කට්ටක් කන්න ඉන්නෙ. මාත් ssd ඒකක් ගන්න ඉන්නෙ. මාත් හොයනව. ඔන්ලයින් ගන්න ඒපා. රිවිව් ගොඩක් අහු උනා ඔරිජිනල් වගේම තියෙන fake ඒ්වා. අන්තිමට රිටර්න් කරන්නයි රටේ නැති මගුල් කරන්නයි ගියාම පාඩුයි. වොරන්ටියකුත් නෑ. ලංකාවෙන් ගද්දි 2000 ක් වගේ උපරිම වැඩි වෙන්නෙ. ඒ්ත් තැන් කීපයකම දැක්ක උන් අවුරුදු 3ක් වොරන්ටිත් දෙනවා. අනික ඔරිජිනල් බඩු.
     
    • Like
    Reactions: lilman and Phonemy

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    මම බැලුවේ 6-7 වගේ බං ,මොකද මම ලැප් එක ගත්තේ සිංගර් එකෙන් ,උන් ssd එක fixd කරන්න 3500ක් ඉල්ලුවා,අපි ගලිව්වොත් වොරන්ටි case නිි. ඇන ටික ගලවල ඕක fix කරන්න 3500ක් බං 😠😠😠

    Man Pitin M2 SSD eka aran metropolitan eata gyama un free eka hai karala dunna bn.
     
    • Like
    Reactions: Phonemy

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    warranty case enne naa.. mehema karanna.. Unity eke budu pilimayak ekka kadayak thiyenne machan nama mathaka naa.. eken LKR 7000 k vage une.. M2 SSD ekak... Iye nano tech eken gennuva Sata 2.5 Kingston SSD ekak LKR 9500/= i. SSD eka gennala lap model eka youtube gahala galavana vidiya balala oyama galavala gaha ganna podi gemak thiyenne.. LKR 3500 denna epa ban oka hai karanna nam.. 5 min vadak.. Lap eka gaththu thanin puluvan nam ahala balanna.. SSD ekak gahuvata awlak nadda kiyala..
     
    • Like
    Reactions: Phonemy