12v බැටරි උදව්

පියාසර

Active member
  • Nov 26, 2013
    149
    42
    28
    යාළුවනේ මගේ wagon r එකේ බැටරි බැහැල
    ස්ටාර්ට් කලේ නැ
    බැටරියට දැන් අවරුදු දෙකයි
    බොරලැස්ගමුව අවට මේක හදන කෙනෙක් දන්නවද
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    http://www.kinvel.lk/
    මෙයාලට කතා කරන්න ගෙදරටම ඇවිත් හදලා දෙයි. වෙන වාහනයක් ගෙදර තියෙනවා නම් ස්ටාර්ට් කරන හැටි කියලා දෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: පියාසර

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මායි පෙසයි කසුනයි කටුස්සයි තල්ලුවක් දාන්ඩද?
     
    Last edited:
    • Like
    Reactions: පියාසර

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    බැටරිය ගලවන්න දන්නවා නන් ගලවල ගෙනිහින් චාර්ජ් කරන්න..අපරාදේ ඉස්ටාර්ට් නොකර තියන්න එපා

    ගලවන්ඩ පුලුවන් ඕන එකක්
    ආයෙ හයි කරගන්ඩනෙ බැරි :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    http://www.kinvel.lk/
    මෙයාලට කතා කරන්න ගෙදරටම ඇවිත් හදලා දෙයි. වෙන වාහනයක් ගෙදර තියෙනවා නම් ස්ටාර්ට් කරන හැටි කියලා දෙන්නත් පුළුවන්.

    ගෙදරටම ඇවිල්ල වෙන මොකුත් කරන එකක් නෑනෙ :baffled:
     
    Last edited:
    • Like
    Reactions: thedigit2s

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    ගෙදරටම ඇවිල්ල වෙන මොකුත් කරන එකක් නෑනෙ :baffled:
    වෙන මොනවා කරන්නද බන් උන් ඇවිත් වාහනේ ස්ටාර්ට් කරලා සල්ලිත් අරගෙන යයි. නැතුව උන් ඇවිදින් උදුලුගාන්ඩ ගස්වල අතු අතු කපන්ඩ හිරමණතල පිරීගානවා වගේ සීන් කරන එකක් නැ. :cool::cool:
     
    • Like
    Reactions: AnuradhaRa