මචන්ලා 12v 100Ah Battery ( Maintaince Free ) එකක් හොයාගන්න නැද්ද..
කොහෙවත් නෑ මේ ටිකේ
කොහෙවත් නෑ මේ ටිකේ

ඒක කරන්න පුලුවන්, හැබැයි කට්ටක් කන්න ඕන, top balance කරන්න ඕන ඒකට සමහරවිට මාසයක් විතර යන්නත් පුලුවන්, අනික වෙනස් සෙල් හම්බුනොත් සෙල් වෝල්ටේජ් එහෙම වෙනස් වෙන්න පුලුවන්, එතකොට වේස්ට් එක එහෙම වැඩී.Ali eken gennaapn LiFePo4 cells. BMS ekakuth genalla battery pack eka hadaganin
Acid Type hari yanne na ban.. Offgrid ekakataCar battery hariyanne nethda?
Offgrid ekakta machanLankawata Batteries ship karannath ba neda dan
Mmth ekk hewuwa kalekata kalin harigiye na
Oya mkt dannada Electric bike ekk wageda naththm car ekkd??
Mohkatada Use kareමගේ බැටරි 4 ම දෙනවා මාසෙකින් වගේ
ලක්ෂ 2 ලෑස්ති කර ගනින්
අවුරුද්දක් වොරන්ටි එක්ක දෙන්නේ
150AH Palma Deep cycle X 4
patta cost ban.. anika ali eke fake wadi nedaAli eken gennaapn LiFePo4 cells. BMS ekakuth genalla battery pack eka hadaganin
24v 100Ah kiyak wat yaida machanඒක කරන්න පුලුවන්, හැබැයි කට්ටක් කන්න ඕන, top balance කරන්න ඕන ඒකට සමහරවිට මාසයක් විතර යන්නත් පුලුවන්, අනික වෙනස් සෙල් හම්බුනොත් සෙල් වෝල්ටේජ් එහෙම වෙනස් වෙන්න පුලුවන්, එතකොට වේස්ට් එක එහෙම වැඩී.
කලින් 230Ah LiFePo4 cell එකක් ගෙන්න ගන්න තිබ්බා 14K-16K වගේ වෙද්දි, දැන් 20-24K වත් වෙයි
මම prebuilt LiFePo4 එකක් ඕඩර් කරා 48V/100Ah, custom bms software modifications ටිකකුත් එක්ක, 3.50ක් වගේ ගියා.
ලාබම වැඩේ කොහෙන් හරි ලීෆ් බැටරියක් හොයාගෙන BMS එකක් දාල පැක් එකක් හදන එක, 100A BMS එකක් දැන් 25ක් විතර වෙයි, 30%ක් විතර කැපෑසිටි තියන ලීෆ් බැටරියක් ගානක් දීල ගත්තත් ලාබයි
මම හෙවුවා ලීෆ් බැටරියක් ගන්න, දැන් ලීෆ් එක මොඩියුල් එකක් 5000ට විකුනන්නෙ, දැන් ලීෆ් වල රිසර්වු කෑපෑසිටිත් ඉවරවෙන්න දුවලා තියෙන්නෙ BMS රීසෙට් කර කර ඒක නිසා සල්ලි වලට අරගෙන කෙල වෙන්නත් පුලුවන්. 10%ක විතර කැපෑසිටි එකක් තිබුනොත් අපරාදෙ.
man hitanne den 1.70k wat wei.24v 100Ah kiyak wat yaida machan
ai wikunanne?මගේ බැටරි 4 ම දෙනවා මාසෙකින් වගේ
ලක්ෂ 2 ලෑස්ති කර ගනින්
අවුරුද්දක් වොරන්ටි එක්ක දෙන්නේ
150AH Palma Deep cycle X 4
උඹ කොහෙද ඉන්නෙ? මටත් දැන් සෝලා පිස්සුව ගහල තියෙන්නෙමගේ බැටරි 4 ම දෙනවා මාසෙකින් වගේ
ලක්ෂ 2 ලෑස්ති කර ගනින්
අවුරුද්දක් වොරන්ටි එක්ක දෙන්නේ
150AH Palma Deep cycle X 4

ඒක කරන්න පුලුවන්, හැබැයි කට්ටක් කන්න ඕන, top balance කරන්න ඕන ඒකට සමහරවිට මාසයක් විතර යන්නත් පුලුවන්, අනික වෙනස් සෙල් හම්බුනොත් සෙල් වෝල්ටේජ් එහෙම වෙනස් වෙන්න පුලුවන්, එතකොට වේස්ට් එක එහෙම වැඩී.
කලින් 230Ah LiFePo4 cell එකක් ගෙන්න ගන්න තිබ්බා 14K-16K වගේ වෙද්දි, දැන් 20-24K වත් වෙයි
මම prebuilt LiFePo4 එකක් ඕඩර් කරා 48V/100Ah, custom bms software modifications ටිකකුත් එක්ක, 3.50ක් වගේ ගියා.
ලාබම වැඩේ කොහෙන් හරි ලීෆ් බැටරියක් හොයාගෙන BMS එකක් දාල පැක් එකක් හදන එක, 100A BMS එකක් දැන් 25ක් විතර වෙයි, 30%ක් විතර කැපෑසිටි තියන ලීෆ් බැටරියක් ගානක් දීල ගත්තත් ලාබයි
මම හෙවුවා ලීෆ් බැටරියක් ගන්න, දැන් ලීෆ් එක මොඩියුල් එකක් 5000ට විකුනන්නෙ, දැන් ලීෆ් වල රිසර්වු කෑපෑසිටිත් ඉවරවෙන්න දුවලා තියෙන්නෙ BMS රීසෙට් කර කර ඒක නිසා සල්ලි වලට අරගෙන කෙල වෙන්නත් පුලුවන්. 10%ක විතර කැපෑසිටි එකක් තිබුනොත් අපරාදෙ.
අපිට පිස්සුව හැදෙනකොට අස්සය පැනල ගිහින් ඉවරයි මචං....උඹ කොහෙද ඉන්නෙ? මටත් දැන් සෝලා පිස්සුව ගහල තියෙන්නෙ![]()
අපිට පිස්සුව හැදෙනකොට අස්සය පැනල ගිහින් ඉවරයි මචං....
බඩු වල ගණං දැක්කම වැඩේට අත ගහන්න හිතෙන්නෙ නෑ...