12V to 15V Converter එකක්

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    මම 12V output එක තියෙන router backup battery (Bravo Power Tank STD) එකක් use කරනව.

    ලගදි Doalog එකෙන් 4G outdoor unit එකක් ගැහුව, ඒකෙ power adapter එක 15V එකක්.

    12V output එක 15V convert කරගන්න විදියක් කියන්න, මොකද power cut උන ගමන් router off නොවී තියාගන්නයි මම backup battery එක පාවිච්චි කරන්නෙ, UPS හරියන්නෙ නැහැ
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    smart home වගෙ app එකකින් control (wifi -onoff) කරන්න පුලුවන් Dongle එකක් තියෙනවද
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    මම 12V output එක තියෙන router backup battery (Bravo Power Tank STD) එකක් use කරනව.

    ලගදි Doalog එකෙන් 4G outdoor unit එකක් ගැහුව, ඒකෙ power adapter එක 15V එකක්.

    12V output එක 15V convert කරගන්න විදියක් කියන්න, මොකද power cut උන ගමන් router off නොවී තියාගන්නයි මම backup battery එක පාවිච්චි කරන්නෙ, UPS හරියන්නෙ නැහැ
    මටත් ඕකම කරගන්න ඕනා වෙලා තියෙන්නේ 😃
     
    • Like
    Reactions: moveon

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,580
    113
    14V එක 12v ඇඩැප්ටරෙන් වැඩ කරනවා
    මගෙත් ඔය 14V එකක් තිබුනා outdoor unit එකක් එක්ක ඒකෙ ඇඩැප්ටරේ ගිහින් සෑහෙන කාලයක් ලඟ තිබුනු 12v එකෙන් වැඩ කරා

    ඔය ගැජට් එක ගලවලා බලපන් ඕක ඇතුලෙ ඇත්තෙ Adjustable boost converter එකක්. ඒකෙ පොඩි potentiometer එකක් ඇති ඒක කරකවලා 14v හදාගන්න පුලුවන් වෙයි පිටින් මොනවත් කරන්නෙ නැතිව

    ඔකෙ කෙලින්ම cell වලින්ම 12v නං එන්නෙ, උඹ ගන්න ඕන boost converter එකක් (dc stepup up converter) රුපියල් 350-400 වගේ වෙයි. ඒකෙ input එකට ඔය දැනට තියන එකේ output එක දීලා, ඒකෙ අවුට් එකට රවුටරේ ගහපන්
    අවුට් එකට තව 1000uf විතර කැප් එකක් දාන්න
     
    • Love
    Reactions: moveon