12v battery connect කරන items වලට කෙල?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    12v battery එක full charge වුනාම වෝල්ට් කීයක් තියෙනවද
    14 වගේ වෙන්න පුලුවන්ද ?
    එහෙම වුනාම connect කරන items වලට කෙල වෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,938
    113
    ලංකාවේ.. ලංකාවේ
    12.9 වගේ උපරිම ඇවිල්ල 12.5 වගේ බහිනවා. ඊට පාසේ 12.0- 12.4 වගේ හිටිනවා මම දන්නා විදිහට නම්
    12.0 වඩා බහින්න බෑ. 12.7-8 වගේ වැඩි වෙන්න බෑ...

    චාර්ජ් වෙද්දී නම් 14.4 උඩින් යන්න බෑ....
    තියරිය වෝල්ට් 1 කට 1.2 දෙන්න ඕනා චාර්ජ් වෙන්න. 1.1 උඩින් චාර්ජ් වෙනවා. 1.0 ගියොත් මදි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,938
    113
    ලංකාවේ.. ලංකාවේ
    12.9 wunath 12v upakarana walata awul nadda?
    කාර් වලට ලොකුවට අවුලක් නෑ... අනිත් ඒවා සර්කිට් එක ගහලා තියන විදිහට. එවා නම් ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො දෙයි උත්තර.
    ඔයිට පැහැදිලිව ප්‍රශ්නේ ඇහුවා නම් ඔයිට වඩා හොද උත්තරයක් හම්බෙයි මේකෙන්....

    කලින් ප්‍රශ්නෙට.
    12v බැටරියක් ඇසිඩ්, 14.4 වැඩියෙන් චාර්ජ් කරන්න ගියොත් ඇසිඩ් ඕනාවට වඩා රත් වෙනවා. ඒ කියනේ ඇසිඩ් උතුරනවා. ඉතුරුවෙ නැතත් වාෂ්ප වෙනවා. කොහොම වෙලා හරි ඇසිඩ් අඩු වෙනවා. කාර් බැටරි වල කිලෝමීටර් 1-2ක් ගියත් ඇති ඕවර් චාර්ජර් වෙලා බැටරි ඇසිඩ්+ වතුර උතුරන්න
    ඇසිඩ් නැති උනා කියන්නේ සෙල් වලට කෙල වෙනවා, අලුත් බැටරියක් දාන්න වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    12v battery එක full charge වුනාම වෝල්ට් කීයක් තියෙනවද
    14 වගේ වෙන්න පුලුවන්ද ?
    එහෙම වුනාම connect කරන items වලට කෙල වෙන්නේ නැද්ද ?
    Lead-Acid-Battery-Voltage-Charts-Image-10.jpg
     
    • Like
    Reactions: NRTG

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    12V වාහන‌ෙක පාවිච්චි කරන ඔනැම උපකරනක‌ෙට 15-16V වගේ දුන්නත් පිච්ච‌ෙන්න‌ෙ නැ. හ‌ෙතුව ක‌ොහ‌ොමත් බැටරි චාජ් ව‌ෙද්දි 13.7 කට වඩා වැඩිය‌ෙන් system voltage ඒක තිය‌ෙනවා. ඔල්ටන‌ෙටර් නැති DC-DC කන්වර්ටර් තිය‌ෙන හයිබ්‍රිඩ් EV වලටත් ඒක ප‌ොදුයි..