12.9 wunath 12v upakarana walata awul nadda?
කාර් වලට ලොකුවට අවුලක් නෑ... අනිත් ඒවා සර්කිට් එක ගහලා තියන විදිහට. එවා නම් ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො දෙයි උත්තර.
ඔයිට පැහැදිලිව ප්‍රශ්නේ ඇහුවා නම් ඔයිට වඩා හොද උත්තරයක් හම්බෙයි මේකෙන්....
කලින් ප්‍රශ්නෙට.
12v බැටරියක් ඇසිඩ්, 14.4 වැඩියෙන් චාර්ජ් කරන්න ගියොත් ඇසිඩ් ඕනාවට වඩා රත් වෙනවා. ඒ කියනේ ඇසිඩ් උතුරනවා. ඉතුරුවෙ නැතත් වාෂ්ප වෙනවා. කොහොම වෙලා හරි ඇසිඩ් අඩු වෙනවා. කාර් බැටරි වල කිලෝමීටර් 1-2ක් ගියත් ඇති ඕවර් චාර්ජර් වෙලා බැටරි ඇසිඩ්+ වතුර උතුරන්න
ඇසිඩ් නැති උනා කියන්නේ සෙල් වලට කෙල වෙනවා, අලුත් බැටරියක් දාන්න වෙනවා