12V CFL බල්බ් ගන්න තැනක් කියනකො

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    12V CFL බල්බ් ගන්න තැනක් කියනකො

    Machanla මට 12V 5W,8W,10W විතර CFL බල්බ් ගන්න තැනක් කියනකො phone number එකක් හරි කමක් නැහැ
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Arpico Super Center එකකට පලයන්කෝ... ඕනි තරම් තියනවා... "ARPI-LIGHT" :yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    5 - 80 වෙනකන් තියනවා... මම අරන් තියනවා නාවින්නෙන් :yes:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    5 - 80 වෙනකන් තියනවා... මම අරන් තියනවා නාවින්නෙන් :yes:

    උන් ගාව තියනේ 230 v වැඩ කරන ඒවා විතරලු මම උන්ගේ Technical Engineer Mr Rohan Call කරා බන් නැහැ කියනවා බන් macho මම කිවුවේ watt නමේ Voltage 12V DC
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    1Watt 4k aran series daaapan..car battery ekakata neda?
    heat zink[40rs] eke solder karapan.nethnam sorry thamai....
    solar panel hambu welaa wage..hiii heeee.....:rolleyes:
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    පිටකොටුවේ නේතන්. ebay එකේ බලපන් අනිවා ඇති.

    මේ නේතන් එක පිටකොටුවෙ කොයි හරියෙද බන් තියෙන්නේ....:oo::oo:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    1Watt 4k aran series daaapan..car battery ekakata neda?
    heat zink[40rs] eke solder karapan.nethnam sorry thamai....
    solar panel hambu welaa wage..hiii heeee.....:rolleyes:

    macho LED ? CFL ගැනද කියනේ 1W CFL නැහැනේ 4 අරගන series daaapan..car battery ekakata neda?heat zink[40rs] eke solder karapan.nethnam sorry thamai..
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    macho LED ? CFL ගැනද කියනේ 1W CFL නැහැනේ 4 අරගන series daaapan..car battery ekakata neda?heat zink[40rs] eke solder karapan.nethnam sorry thamai..
    mama led gena keewe macho....cfl kaale den iwarai..oya 1w led 4k series daala 12v deela balanna aaye jeewitheta cfl hoyan ne..patta pata pta eliya..oone nam 1w 8k 12v match wenna 4 series set dekak parelal karanna.(therunaada manda??)
    goood luck
    ;)
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මචන් මම අද කොටුවේ හොයලා බැලුවා. එක කඩයක් තියෙනවා TITUS STORES එක ගාවින් 1 වන හරස් වීදියට හැරිලා යනකොට වම් පැත්තේ තියෙනවා කෑම කඩයක්. එතන ලගින්ම CFL පත්තු කරලා තියෙනවා. අන්න එතනින් ඇතුලට ගියාම තමා කඩේ තියෙන්නේ. ඕන තරම් 12V CFL එතන තියෙනවා. මමත් 9W බල්බ් 3ක්ම ගත්තා.මම මේ පාර කියල තියෙන්නේ MAIN STREET එක පැත්තෙන් එන විදිහ
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මමත් හොය හොයා හිටියෙ. මගෙ ups එකට කෙල වෙලා. නමුත් එකෙ බටරිය හොදයි. charge වෙනවත් එක්ක. inverter එක කෙලවෙලා තියෙන්නෙ. ඉතින් කරන්ට් එක නැති වෙලාවට use කරන්න තුබුනොත් ඇති
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    mama led gena keewe macho....cfl kaale den iwarai..oya 1w led 4k series daala 12v deela balanna aaye jeewitheta cfl hoyan ne..patta pata pta eliya..oone nam 1w 8k 12v match wenna 4 series set dekak parelal karanna.(therunaada manda??)
    goood luck
    ;)

    මම මචන් 12v CFL හොයනේ මැරිගන ඉරාගන LED ගැන නොදැන නෙමේ පොඩි වැඩකට මේ තියනේ මගේ third ටිකක් කියවලා බලන්න

    1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන් මම අද කොටුවේ හොයලා බැලුවා. එක කඩයක් තියෙනවා TITUS STORES එක ගාවින් 1 වන හරස් වීදියට හැරිලා යනකොට වම් පැත්තේ තියෙනවා කෑම කඩයක්. එතන ලගින්ම CFL පත්තු කරලා තියෙනවා. අන්න එතනින් ඇතුලට ගියාම තමා කඩේ තියෙන්නේ. ඕන තරම් 12V CFL එතන තියෙනවා. මමත් 9W බල්බ් 3ක්ම ගත්තා.මම මේ පාර කියල තියෙන්නේ MAIN STREET එක පැත්තෙන් එන විදිහ

    9W බල්බ් එකක් කියද මචන්