12v Power Adapter Leak AC Current (Dialog / Huawei, Etc) මේකට හේතුව දන්නවද?

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    රවුටර් එකේ පවර් පැක් එකෙන් ලාවට කරන්ට් එකක් වැදුන නිසා බැලුවෙ. ටෙස්ටර් එක පත්තු වෙනවා ජැක් එකට තිබ්බම. ඒ මදිවට off කරලා plug කරලා තියෙද්දි ටෙස්ටර් එක සැරටම පත්තු වෙනවා. මේකට හේතුව මොකක්ද. ගෙදර පවර් පැක් 5ක් විතර බැලුවා ඔක්කොම එහෙමයි. පොඩි දරුවොන්ට නම් මේ වගේ පවර් පැක් අහුවෙන්නවත් තියන්න එපා. USB චාජර් වල තත්ත්වයත් මේ වගේමයි. පෝන් එකට ආපු original එක විතරයි leak නැත්තෙ. smps ගැන දන්න අය කියන්නකො මේකට හේතුව
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඔෆ් කරලා තියෙද්දි ටෙස්ටරේ පත්තු වෙනවා නං ගෙදර වයරින් එකේ අවුලක් වෙන්න පුලුවන්
    ස්විච් වල L/N දෙක මාරු කරලාද දන්නෙ නැහැ හයි කරලා තියෙන්නෙ

    එහෙම නැත්තං ගෙදර Earth එක කොහන් හරි කැඩිලා, මොකක් හරි වෙන උපකරණෙකින් earth එකට ලීක් වෙන එක ගෙදර හැම තැනම earth එකට එනවා වෙන්න පුලුවන්

    ගෙදර ප්ලග් වල L/N/E තුනටම ටෙස්ටරේ තියලා බලන්න ඕෆ් කරලත් බලන්න එතකොටත් පත්තු වෙනවා නං ඒක හදලා ඉන්න ඕන

    ස්විච් එක Off කරාම ටෙස්ටරේ පත්තු වෙනවා කියන්නෙ බොහෝ දුරට පවර් ඇඩැප්ටරේ නෙමයි කේස් එක තියෙන්නෙ
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    earth eka balapan
    earth එකක් එන්නෙ නෑ SMPS වලට. earth කරනවනම් වෙනම ලයින් එකක් ගන්න වෙනවා pack එක ගලවලා. ඔයලාගෙ ගෙවල් වල ඒවටත් tester එක තියලා බලන්න. switch එක off කරලා බලන්න. neutral එකෙන් පැක් එකේ ජැක් එකට leak වෙනවා.

    ඔව් නේද. ටෙස්ටර් එකට පත්තු වෙන්නෑ. හැබැයි L N දෙකටම පත්තු වෙනවා. මොකක් වෙලාද කියලා තේරෙන්නෑ.
    ------ Post added on Sep 16, 2023 at 4:47 PM
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    earth එකක් එන්නෙ නෑ SMPS වලට. earth කරනවනම් වෙනම ලයින් එකක් ගන්න වෙනවා pack එක ගලවලා. ඔයලාගෙ ගෙවල් වල ඒවටත් tester එක තියලා බලන්න. switch එක off කරලා බලන්න. neutral එකෙන් පැක් එකේ ජැක් එකට leak වෙනවා.

    ඔව් නේද. ටෙස්ටර් එකට පත්තු වෙන්නෑ. හැබැයි L N දෙකටම පත්තු වෙනවා. මොකක් වෙලාද කියලා තේරෙන්නෑ.
    ------ Post added on Sep 16, 2023 at 4:47 PM
    L - N දෙකටම ටෙස්ටරේ පත්තු වෙනවා නං ගොඩක් වෙලාවට වෙන්න පුලුවන් N එක කොහෙන් හරි ඩිස්කනෙක්ට් වෙන එක
     
    Last edited:

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ගෙදර L & N මාරු වෙලා වගේ, මුල මේන් ස්විච් එක ලග ඉදන්ම චෙක් කරගෙන එන්න
     
    • Like
    Reactions: Soft Generation

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රවුටර් එකේ පවර් පැක් එකෙන් ලාවට කරන්ට් එකක් වැදුන නිසා බැලුවෙ. ටෙස්ටර් එක පත්තු වෙනවා ජැක් එකට තිබ්බම. ඒ මදිවට off කරලා plug කරලා තියෙද්දි ටෙස්ටර් එක සැරටම පත්තු වෙනවා. මේකට හේතුව මොකක්ද. ගෙදර පවර් පැක් 5ක් විතර බැලුවා ඔක්කොම එහෙමයි. පොඩි දරුවොන්ට නම් මේ වගේ පවර් පැක් අහුවෙන්නවත් තියන්න එපා. USB චාජර් වල තත්ත්වයත් මේ වගේමයි. පෝන් එකට ආපු original එක විතරයි leak නැත්තෙ. smps ගැන දන්න අය කියන්නකො මේකට හේතුව
    Gedara earth eka balanna kohen hari kadila athi
     
    • Like
    Reactions: Soft Generation

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    L - N දෙකටම ටෙස්ටරේ පත්තු වෙනවා නං ගොඩක් වෙලාවට වෙන්න පුලුවන් N එක කොහෙන් හරි ඩිස්කනෙක්ට් වෙන එක
    ලෙඩේ හොයාගත්තා. L N මාරුවෙලා point එකක ඊට සමාන්තරව ලයින් එකේ Fridge එක වැඩ. ඒ නිසායි දෙකේම පත්තුවෙලා තියෙන්නෙ. අවුල බේරුවා. දැන් හරි Thanks lot උදව් කළාට...

    ගෙදර L & N මාරු වෙලා වගේ, මුල මේන් ස්විච් එක ලග ඉදන්ම චෙක් කරගෙන එන්න
    ඔව් , මේක තමයි වෙලා තිබුනේ. Thanks දැන් හරි වැඩේ
    ------ Post added on Sep 16, 2023 at 5:57 PM