UPS DC to DC

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    UPS එක ගලවලා
    battery terminal දෙකට direct router එක connect කරා (චාජර් එකේ වයර් කපලා) දැනට නම් අවුලක් නැ වැඩ.
    power connect කරලා තියෙනකොට 12.5v තියෙනව්. power nathi unama 12V වගේ තියෙනවා.
    Router එක 1.2w වගේ use වෙනවා. (12v x 0.10A) direct connect කරාම.
    Charger එකත් එක්ක connect කරාම UPS AC Out එකෙන් 3.5w වගේ use වෙනවා. එතකොට DC to AC convert වෙනකොටත් ලොස් එකක් ඇතිනේ.
    Direct connect කරාම එකත් නැනේ.

    UPS Battery එක 12v 8.2ah අවුරුද්දක් වගේ වෙනවා අරගෙන. එතකොට 50% capacity කියලා ගත්තත්.
    12 x 8.2 x 0.5 = 49wh
    49/1.2 = 40 කියන්නේ පැය 40 ක් විතර පුළුවන් වගේ. බලමු

    ලොකුව අවුලක් යන්න තැන තියෙනවද ?


    මේ විදියට macbook එකට කරන්න පුලුවන්ද ? charger එක නම් කපන්න බැ දැන් 20000 ක් විතර වෙයි charger එක
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවුටරේ 12v ද?? 9.v වගේ උනොත් කෙලවෙය් හොදේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    Unregulate imputs denna epa lap ekata. Too sensitive
    ලැප් එක නම් ගහන්නේ නැ. router එක විතරයි. router එකෙන් Rj45 එකක් PC එකට ගහලා තියෙන්නේ. ඒක අවුලක් වෙන එකක් නැනේ.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    Lap ekata protection natuwa denna epa , power bank elkak aran step up ekakin dennat puluwan usb to 12v , ups eken 12,230 karala wate ynawata wada lesi eka, battery eken wennet eka .
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    ලැප් එක නම් ගහන්නේ නැ. router එක විතරයි. router එකෙන් Rj45 එකක් PC එකට ගහලා තියෙන්නේ. ඒක අවුලක් වෙන එකක් නැනේ.
    Router ekatath un regulated dena eka recommended karanne na mama