13ට එරෙහිව නඩු පවරයි
13ට එරෙහිව නඩු පවරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනය මගින් ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණ හෙට (12) ශේෂ්ඨාධිකරණයේ නඩු පවරනු ලබයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යමින් පළාත් සභා ක්‍රමය මෙරට ස්ථාපිත කර ඇති බැවින් ඊට පළාත්සභා එරෙහිව නඩු පවරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධන හරහා රට බෙදීමේ අවදානමක් උද්ගතව ඇති බැවින් එය අහෝසි කළ යුතු බවට ජාතික හෙළ උරුමයද පසුගියදා ජාතික නිදහස් පෙරමුණ සමග ඒකාබද්ධව පුවත්පත් සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙස හෙට ගොනු කරන නඩුව සඳහා අධිනීතිඥ එස්. එල්. ගුණසේකර, ගෝමින් දයාශ්‍රී, නීතිඥ කපිල ගමගේ යන මහත්වරු පෙනී සිටින බවද දැනගැනීමට ඇත.