13 අසුබද?

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    13 නරකයි තමයි

    1. ජාති
    2. ජරා
    3. ව්‍යාධි
    4. මරණ
    5. සෝක
    6. පරිදේව
    7. කායික
    8. මානසික
    9. උපායාස
    10. අප්‍රිය සම්ප්‍රයෝගය
    11. ප්‍රිය විප්‍රයෝගය
    12. කැමති දේ නොලැබීම
    13. පඤ්ච උපාදානස්කන්ධය
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ponz ge threads balapan.eka thread ekakin goo wela dan theruwan saranai theruwan saranai ganawa:lol:
    muge kate tiyennema USA.ehe inna hambayo hodailu.
    mu hithan inne muta witharai wena ratakata yanna puluwan kiyala,habai oya ponz ta ingirisi behe:lol:
    adu gane mata taramakwath behe,mama ingirisi katha karanne lankawe airport ekedi witharai.muta e taram wath be:oo:

    cool down

    4.gif


    වෙන උන්ව අපිට වෙනස් කරන්න බෑ නෙ බං..
    එක එකාගෙ හැටි.. සමහර උන් හම්බස් ලගෙ ලෝන්න යනව..
    සමහර උන් බෞද්ධ කියල බොරුවට පෙනී ඉන්න ගමන් බුද්දහගමට මඩ ගහන්න හදනව..
    හරියට අර කුක්කු බබා වගේ මානසික රෝගීන්..
    බෞද්ධ කියල පෙනී ඉන්නෙ ඒත් ඌ වෙන ආගමක.. කොන්ද පන නැති සක්කිලි බන්..
    බැනල වැඩක් නැහැ නෙ බං..
    ඉස්සර නම් මමත් අම්ම මතක් කරා..
    ඒත් වැඩක් නෑ කියල පස්සෙ තේරුනා..

    3.gif
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    cool down

    4.gif


    වෙන උන්ව අපිට වෙනස් කරන්න බෑ නෙ බං..
    එක එකාගෙ හැටි.. සමහර උන් හම්බස් ලගෙ ලෝන්න යනව..
    සමහර උන් බෞද්ධ කියල බොරුවට පෙනී ඉන්න ගමන් බුද්දහගමට මඩ ගහන්න හදනව..
    හරියට අර කුක්කු බබා වගේ මානසික රෝගීන්..
    බෞද්ධ කියල පෙනී ඉන්නෙ ඒත් ඌ වෙන ආගමක.. කොන්ද පන නැති සක්කිලි බන්..
    බැනල වැඩක් නැහැ නෙ බං..
    ඉස්සර නම් මමත් අම්ම මතක් කරා..
    ඒත් වැඩක් නෑ කියල පස්සෙ තේරුනා..

    3.gif
    me wage paharayo ek eke hodata api dakala tiyenawane ban.
    e threads bump karanna ona ne ithin.me parayagen eka prashnayak ahuwama wal wataram dodawanawa.:lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    me wage paharayo ek eke hodata api dakala tiyenawane ban.
    e threads bump karanna ona ne ithin.me parayagen eka prashnayak ahuwama wal wataram dodawanawa.:lol:

    පව් රිදිලා ගොඩක් හමබයා කියන්න තරම් ලොල් සියලු සත්වයෝ සුවපත් වෙවා !! බුදු හමුදුරුවෝ මේ ලොකේ මිනිස්සු වර්ග 2 කට බෙදුවා , එක කට්ටියක් දන්න අය අනික් අය නොදන්න අය , එ අයගෙනුත් දන්න අය කොටස් දෙකක්ට බෙදුවා දන්න බව දනන්වා දන්නවා සහා දන්න බව නොදන්නවා , අනික් අය තමයි නොදන්න අය බෙදුවා කොටස් දෙකක්ට නොදන්න බව දන්නවා නොදන්න බව දනෙන නැහැ , ඉති ඔයා වැටෙන්න මොකටද කියලා ආය කියනන් ඔන නැහැ, නිකන් තමන්ගේ හෙලුව වහා ගන්න හම්බය කියන්න ඔන නැහැ ආතල් එකක් නම් අපි දාමු මොකට කිරිය ඉන්න මෙම්බර්ස්ලා ලක්ශ 5 න් උබ හුජ්ජ බුවෙක් නාකියෝ, එක නිසා තමන්ගේ වැඩක් බලා ගනින් අනුගේ දෙවල් වල්ට ගැහිල්ල ගහලා , කලේ නාස්ති කරගන්නේ නැතුව
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    1. ජාති
    2. ජරා
    3. ව්‍යාධි
    4. මරණ
    5. සෝක
    6. පරිදේව
    7. කායික
    8. මානසික
    9. උපායාස
    10. අප්‍රිය සම්ප්‍රයෝගය
    11. ප්‍රිය විප්‍රයෝගය
    12. කැමති දේ නොලැබීම
    13. පඤ්ච උපාදානස්කන්ධය

    :cool:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Apollo 13 winasha une nane bn :oo: ekata habai hadata yanna bari una :)

    අපෝලෝ විනාස උනේ නෑ ඒවුනාට ක්‍රිස්තියානි ආගමේ 13 අසුභයි කියල විස්වාස කරන නිසා මිනිස්සු එහෙම කිවුවා, ඒකෙ ඔක්සිජන් ටැංකියක් පිපිරිලා, ගගනගාමීන්ට ඔක්සිජන් නැතිඋනා එක හින්ද අයමත් හරවගෙන පෘථිවියට ලඟාවුනා.:dull:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අපෝලෝ විනාස උනේ නෑ ඒවුනාට ක්‍රිස්තියානි ආගමේ 13 අසුභයි කියල විස්වාස කරන නිසා මිනිස්සු එහෙම කිවුවා, ඒකෙ ඔක්සිජන් ටැංකියක් පිපිරිලා, ගගනගාමීන්ට ඔක්සිජන් නැතිඋනා එක හින්ද අයමත් හරවගෙන පෘථිවියට ලඟාවුනා.:dull:

    ow oww:)
     
    • Like
    Reactions: arsehole-froce