13 අසුබද?

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
දෙවැනි ලෝක යුද්ධ කාලයේදී ප්‍රංශයේ කෝර්සිකාව අසල වූ මුහුදු තීරයේ ගිලී ගිය බ්‍රිතාන්‍ය සබ්බැරිනයක්‌ වසර හැත්තෑ දෙකකට පසුව ඉතාලි සහ ප්‍රංශ පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදී. "සැක්‌රසෙන්" නමින් හඳුන්වන ලද මෙම සබ්බැරිනය ඉතාලි සහ ජර්මන් නෞකාවන්ට මහත් තර්ජනයක්‌ව පැවැති බව වාර්තා වේ. සැක්‌රසෙන් නෞකාවේ සේවය කරන ලද පිරිස විසින්ම මෙම නැව විනාශ කිරීමට තීරණය කරන ලදී.

එහි නියමුවා වූ ලුතිනන් මයිකල් ලුම්බි 1943 අගෝස්‌තු 13 වැනි දින සිකුරාදාව මග හැර පසු දිනය හෙවත් 14 වන සෙනසුරාදා තෝරා ගන්නා ලද්දේ 13 වන සිකුරාදා අසුබ යෑයි සමාජගත සම්මතය නිසාය. මෙම නැවේ සිටි නැවියන් දෙදෙනෙක්‌ නැවෙන් පිටතට පැමිණීමට නොහැකිව ජීවිතක්‌ෂයට පත් වුණ අතර සෙසු නාවිකයෝ ඉතාලි ආරක්‌ෂක අංශ අතට හසුව ඉතාලියේ පරාජයෙන් නිදහස ලබා ගෙන ඇත.

බයිබලයට අනුව ඡේසුස්‌ වහන්සේට ගෝලයන් දොළොස්‌දෙනක්‌ වූ අතර ජේසුස්‌ වහන්සේ සමග මෙම ගණන 13 ක්‌ විය. මෙම දහතුන් දෙනාගේ සමාගම තුළ "ජුදාස්‌ ස්‌කාරියොස්‌" රිදී තිහකට තම ගුරු දේවයාණන් පාවා දුන් නිසා ජේසුස්‌ වහන්සේ කුරුසය මත ඇණ ගසා ජීවිතය පූජා කළෙන් යුරෝපීය ලෝකය තුළ 13 අසුබ අංකයක්‌ ලෙස සැලකීමේ විශ්aවාසය ගොඩ නැගෙන්නට විය. මෙම විශ්වාසය කෙතරම් සමාජගත වුයේද යත් යුරෝපයේ සංචාරක සහ නවාතැන්වලින් පවා අංක 13 ඉවත් කර ඇත.

මෙම 13 වැනි දිනය සිකුරාදා දිනක යෙදුනොත් අවාසනාව තව තවත් ප්‍රබල බවට වූ පිළිගැනීමක්‌ ඇත. "නයිට්‌ස්‌ ටෙම්ප්ලාවරුන්" ශතවර්ෂ දෙකක්‌ පුරා මධ්‍යතන යුගය තුළ තම ආධිපත්‍ය පතුරා ගෙන සිටියහ. ප්‍රංශයේ හතරවැනි පිලිප් රජතුමාගේ විධානයෙන් 1307 වසරේ ඔක්‌තෝබර් 13 වැනි දින ඔවුන් පරාජයට පත් කරන ලදී. පළමුවන ලෝක සංග්‍රාමය 1913 වසරෙන් ආරම්භව ආර්ථික ලෙසින් මහා අවපාතය තත්ත්වයකට ලෝකය පත් විය. දෙවැනි ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාළිගයට බෝම්බ දමන ලද්දේ 1940 වසරේ සැප්තැම්බර් මාසයේ 13 වන සිකුරාදා දිනකය. මෙම බෝම්බ ප්‍රහාරයෙන් මාළිගාවට බෝම්බ පහක්‌ හෙලන ලද අතර බකිංහැම් මාලිගයේ කුඩා දෙව් මැදුර විනාශ විය.

වාණිජ රැප් ගායකයා ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්ව සිටි ඇමරිකාවේ "ටියුපැක්‌ ෂකුර්" නාඳුනන තුවක්‌කුකරුවෙකු විසින් 1996 වසරේ සැප්තැම්බර් 13 වැනි දින අභිරහස්‌ ලෙස මිය ගියේය.1939 වසරේ ජනවාරි 13 වැනි සිකුරාදා ඔස්‌ටේ්‍රලියාවේ වික්‌ටෝරියා ප්‍රාන්තයේ ඇති වුන "කළු සිකුරාදා ලැව්ගින්නෙන්" ජීවිත රැසක්‌ අහිමි කළේ 13 වන දිනක යෙදෙන සිකුරාදා දිනයේ අවාසනාවට තවත් වාර්තාවක්‌ එක්‌ කරමින්ය.

ස්‌පාඤ්ඤයේ ස්‌වදේශිකයන් වූ "තෙනොච්ටිට්‌ලාන් වරුන්ගේ ඇදවැටීම 1521 වසරේ අගෝස්‌තු 13 වැනි දින සිදු වුන අතර ඇස්‌ටෙක්‌වරුන්ගේ අවසානය ලෙස මෙම සිද්ධිය ඉතිහාසගත විය. දේශගවේශක "හර්නාන් කෝටිස්‌" මේ වෙනුවෙන් මූලිකත්වය ගන්නා ලදී. 1970 වසරේ නොවැම්බර් 13 වැනි දින "භෝලා" සුලි කුනාටුව ඉන්දියාව හරහා හමා ගිය අතර ජන ජීවිත ලක්‌ෂ පහක්‌ එයින් අහිමි විය.

1972 වසරේ ඔක්‌තෝබර් 13 වැනි දින උරුගුවේ රාජ්‍යයේ රගර් කණ්‌ඩායමක්‌ රැගත් ගුවන්යානය ඇන්දිස්‌ කඳුකරයේ දී අනතුරට පත් විය. මාස දෙකක්‌ පුරා සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකින් මෙම අනතුරෙන් 16 දෙනෙකුගේ ජීවිත බේරා ගත හැකි විය. මෙම කාලසීමාව තුළ අතරමංව සිටි ක්‍රීඩකයන් මියගිය අයගේ මස්‌ ආහාරයට ගෙන තමන්ගේ ජීවිතය රැක ගෙන ඇත.

ඇමරිකාවේ ඇපලෝ 13 අභ්‍යවකාශ යානයෙන් අංක 13 ඉවත් කරන ලෙස විද්‍යාඥයන් නාසා ආයතනයෙන් ඉල්ලා සිටියද නාසා ආයතනය ඒ ගැන නොතකා මෙම යානය අභ්‍යවකාශ ගත කළද එම අභ්‍යවකාශ යානය සහ ගගනගාමීන් විනාශයට පත් වුණේ අංක 13 නපුරු නිසා යෑයි ලෝකයා කතා බහ කරන ලදී.

ඉලක්‌කමකට මේ විදිහට අවාසනාව ගෙන දෙන්නට හැකියාවක්‌ ඇත්ද යන්න විවාදාත්මක වුණත් අතීතයේ අංක 13 මුල් කර ගෙන සිදු වුන විවිධ අවාසනාවන් සලකා බලමින් මිනිසුන් තුළ වු විශ්වාසය තවමත් ඉතිරිව තිබෙනවා.






ලංකාවේ වහන ලියාපදිංච් කිරිමේදි අසුභ අංක ඉවත් කරයි , එයට හේතුව වන්නේ බොහො අය එය ප්‍රතික්ශෙප කරන බැවිනි , එහෙත් 13 යෙදෙන අංක 9 යෙදෙන එකතුව අංක බොහොමයක් මහමග දැකිය හැක. කෙසෙවෙත්ත් 13 ගණනය වන්නේ ඉලක්කන් දෙකක් අතරට බිංදුව "O" පැමිණිමෙන් දැපැත්තේ දෙක එකතු කොට ස්ථාන දෙකක්ට අංකනය කිරිමෙනි උදා= 9202 = 9+2/2 = 11+2 = 13 , එහෙත් සිදුවන අනතුරු දිහා බලන විට නපුරුවන්නේ අංක නොව ඇතිවන සිද්ධිදමයට අදලා අසංනතම හේතුන් වේ,

ඔබට අංකයක් තොරා ගැනිමට අවශ්‍යම නම් ඔබ කර යුත්තේ පොදු ඉලක්කම් පසු පස හබා නොහොස් තමන්ට ආවෙනික සුභ අංකය යොදා ගැනිම උදා= ඔබ ඉපදුනු දවසට . ඔබ රැකියාව සදහා පිටත් වූ දවස, ඔබ ජිවිතයේ වැඩියෙන්ම සතුටු වු දවස , යන ආදිය

කෙසෙවෙතත් අසුභ අංකයක් තොරාගත හොත් ඔබේ අවබෝධයට වඩා , අන් අයගේ විවේචනය ඔබට හිසරදයක් විය හැක, කෙසෙ නමුත් ජනප්‍රියම අංක තෝරා ගැනිම නම් තමන් හෝ ආදරය කරන අයකු ( පවුලේ සමාජිකයන් ) උපන් මාසය හා දිනය ලබහා ගැනිමට උත්සහ දැරිමයි

තහඩු අංක වල්ට සියල්ල තිරණය කරන්න ඉඩ නොදි දැනුම හදිසි නිවරදි තිරණ පලපුරුද්ද සිදුවනන්ට යන මරාන්තික අනතුරක් වුවත් වලක්වා ගත හැක


Thanks
 
Last edited:

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අංක වල්ට සියල්ල තිරණය කරන්න ඉඩ නොදි දැනුම හදිසි නිවරදි තිරණ පලපුරුද්ද සිදුවනන්ට යන මරාන්තික අනතුරක් වුවත් වලක්වා ගත හැක :yes::yes:
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    13 ගැන නම් දන්නෙ නෑ.
    අන්ක 9 ගැන කියනවනම් මම ඉන්න පැත්තෙ කට්ටිය හිතන්නෙ ඒක වාසනාවන්ත අන්කයක් කියල.

    මේ අයගෙ නරකම අන්කය තමා 8.
    හරිද වැරදිද දන්නෙ නෑ, ඒත් මේ තියෙන්නෙ උදාහරණ.

    ලන්කාවෙ සුනාමිය.
    2004.12.26
    දිනය එකතු කලත් 2+6=8
    ඔක්කොම එකතු කලත්
    2+4+1+2+2+6 = 8

    එහෙම කියල 8 ට බයවෙන්නත් එපා.

    මේ තව උදාහරණ හම්බ වුනා
    The Rhodes earthquake 26 June 1926

    Taiwan earthquake 26 April 2010

    Japan earthquake 26 Feb 2010

    NE Japan earthquake 26 May 2003

    NE Japan earthquake 26 July 2003

    North America earthquake 26 Jan 1700

    Yugoslav earthquake 26 July 1963

    Jogjakarta earthquake 26 May 2006

    Tasik earthquake 26 June 2010

    Mentawai Tsunami 26 Oct 2010

    Merapi volcanic eruption 26 Oct 2010

    OTHER HISTORICAL disasters:

    Krakatau volcanic eruption 26 Aug 1883 ( 36,000 dead )

    China earthquake 26 July 1976 ( 255,000 dead )

    Portugal earthquake 26 Jan 1951 ( 30,000 dead )

    Kansu , China earthquake 26 Dec 1932 ( 70,000 dead)

    Turkey earthquake 26 Dec 1939 ( 41,000 dead )

    Sabah Tidal waves 26 Dec 1996 ( 1,000 dead ) Bam ,

    Iran earthquake 26 Dec 2003 ( 60,000 dead )
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔනම ගානක් ගුන කරල , බෙදල , එකතු කරල , අඩු කරල ගත්තම , තමන්ට ඔන ගානක් හදාගන්න පුලුවන්.

    උදා :- මම හිතනව මම හිතනව 10 හොද නෑ කියල. ඉතින් මම බලනව මගේ වයස 22යි 22ට 2 එව 11ඉ 11න් 1ක් අඩු කරාම 10යි.:shocked: මම ඉපදිලා තියෙන්නෙ 12 වෙනිද 22න් 12ක් අඩු කරාම් අ10යි.:shocked: ඔ/ල් වලට සබ්ජෙක්ට් 10ක් කරා.:shocked: ........

    :lol::lol::lol:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    දෙවැනි ලෝක යුද්ධ කාලයේදී ප්‍රංශයේ කෝර්සිකාව අසල වූ මුහුදු තීරයේ ගිලී ගිය බ්‍රිතාන්‍ය සබ්බැරිනයක්‌ වසර හැත්තෑ දෙකකට පසුව ඉතාලි සහ ප්‍රංශ පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදී. "සැක්‌රසෙන්" නමින් හඳුන්වන ලද මෙම සබ්බැරිනය ඉතාලි සහ ජර්මන් නෞකාවන්ට මහත් තර්ජනයක්‌ව පැවැති බව වාර්තා වේ. සැක්‌රසෙන් නෞකාවේ සේවය කරන ලද පිරිස විසින්ම මෙම නැව විනාශ කිරීමට තීරණය කරන ලදී.

    තහඩු අංක වල්ට සියල්ල තිරණය කරන්න ඉඩ නොදි දැනුම හදිසි නිවරදි තිරණ පලපුරුද්ද සිදුවනන්ට යන මරාන්තික අනතුරක් වුවත් වලක්වා ගත හැක[/COLOR]


    ඈ බොළ, සබ්මැරිනේ කොහොමද එකපාරටම නැවක් උනේ ????

    අනික ඔය අංක ගැන ඔච්චර හිතන්න එපා. එහෙම බැලුවොත් හැම දවසෙම මොකක් හරි අව්ලක් තියෙනවා.
    good things happened on friday the 13th කියලා google පාරක් දාලා බලන්න හොඳ දේවලුත් තියෙනවා

    අන්තිම sentence එකෙන් කතාව balance කරපු එක වටිනවා, මොකද නැත්නම් අපේ අයියලා ගොඩක් උන් කියන හැම මගුලම එහෙයි කියල පිළිගන්න එකනේ කරන්නේ

    :lol::lol::lol::lol:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සුබ වෙන වෙලාවලුත් තියෙනවලු.

    Some people have won millions of dollars through the lottery on Friday 13. According to CNN.com, one British couple won $17 million after buying their lottery ticket on Friday 13, the same day that their mirror at home fell and broke. Many people also believe Friday 13 is a lucky day for children to be born.