13 ක්‍රියාවට නැංවීමට එකඟයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    14211411222.jpg

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි - පොලිස් බලතල ගැන සැලකිලිමත් වෙනවා

    13 වන ව්‍යවස්ථාව ක්‍රියාවට නැගීමට‍ සියලු පාර්ශව එකඟතාවය පල කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    නමුත් එහි ඇති පොලිස් බලතල සම්බන්ධයෙන් හා ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කරයි.

    ඉන්දීය එන්.ඩී.ටීවී. රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.

    ඉන්දියාවට එරෙහිව චීනය භාවිතා කිරීමේ ක්‍රියා පිළිවෙතක් පසුගිය රජය අනුගමනය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

    අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ නව රජය ඉන්දියාව සහ චීනය යන අසල්වැසි රටවල් දෙක සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහතික වන බවයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය විසින් චීනයට එරෙහිව ඉන්දියාව හා ඉන්දියාවට එරෙහිව චීනය භාවිතා කිරීමට උත්සහ කළ නමුත් එය අසාර්ථක වූ බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

    නව රජය චීනය ජපානය ඇතුළු සියලු රටවල් සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ඉන්දියාව සමග අතීතයේ සිට පැවත එන සබඳතා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

    ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අපරාධයක් සිදුකර ඇත්නම් ඕනෑම පුද්ගලයෙකුට දඬුවම් ලබාදීමට දේශීය අධිකරණ ක්‍රියාමාර්ග තුළින් කටයුතු කරන බව ශ්‍රී ලංකාවට එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙහිදී පවසා තිබේ.

    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=48757

    13 වන ව්‍යවස්‌ථා සංශෝධනය

    Code:
    http://www.divaina.com/images/13/therteen01.html
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    PM : In principle all have agreed that the 13th amendment should be implemented. We are only having discussions about the police powers. That’s all.

    NDTV : But that’s the key thing.

    PM : Police powers is a provincial subject. But there are certain concerns, like when you bring the independent [police] commission in, how do we do that.

    දැනටම 13 ක්‍රියාත්මකයි බන්
    පොලිස් බලත දෙන්නේ නෑ කියලා රනිල් කියලා තියෙනවා.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එතකොට ඉඩම් බලතල දෙනවද..? හපෝ මෙහෙම ගොන් හරක්...... තොපි රට පාවලා දුන්නන් දැන් ඒකත් කඩාගෙන කාපියව්...... :angry::angry::angry:
     
    • Like
    Reactions: sarika406

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට ඉඩම් බලතල දෙනවද..? හපෝ මෙහෙම ගොන් හරක්...... තොපි රට පාවලා දුන්නන් දැන් ඒකත් කඩාගෙන කාපියව්...... :angry::angry::angry:
    ඩම් බලතල දෙන්නත් බෑ. රනිල්ගේ මතය නේ බන් ඔය. අනික රනිල් ගහන්නේ අමුතුම ගේම් නේ. යටි අදහසක් ඇති,
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අදත් එකක් උස්සන් ඇවිත් අයියෝ :rofl: 13 ක්‍රියාත්මක නැත්තම් පළාත් සභා දැනට තියෙන්නේ අහවල් සංශෝධනයෙන්ද?:lol:

    13+ දෙනවා කියද්දී කටවහන් හිටපු එවුන් හදිස්සියේ දේශප්‍රේමී වෙලා :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    13 දැනට දීලා තියෙන්නේ ඉඩම් බලතල පොලිස් බලතල නැතුව.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අදත් එකක් උස්සන් ඇවිත් අයියෝ :rofl: 13 ක්‍රියාත්මක නැත්තම් පළාත් සභා දැනට තියෙන්නේ අහවල් සංශෝධනයෙන්ද?:lol:

    13+ දෙනවා කියද්දී කටවහන් හිටපු එවුන් හදිස්සියේ දේශප්‍රේමී වෙලා :lol:

    කතා කරලා වැඩක් නෑ බන් මරාගේ සෙට් එක කොහෙන් හරි කෑල්ලක් උස්සගෙන ඇවිල්ලා මෝඩ ආතල් ගන්නවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අදත් එකක් උස්සන් ඇවිත් අයියෝ :rofl: 13 ක්‍රියාත්මක නැත්තම් පළාත් සභා දැනට තියෙන්නේ අහවල් සංශෝධනයෙන්ද?:lol:

    13+ දෙනවා කියද්දී කටවහන් හිටපු එවුන් හදිස්සියේ දේශප්‍රේමී වෙලා :lol:

    13+ කිව්වෙ 13 ගෙඩි පිටින් දෙනව කියලද? එහෙම කිව්වෙ නැහැනෙ.. අනික එහෙම කිව්ව‍ට දුන්නෙත් නැහැනෙ... දුන්නන් ටීඇන්ඒ එක චන්දෙ දෙන්නෙත් මහින්දයටමටනෙ......
     
    • Like
    Reactions: sarika406

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඩම් බලතල දෙන්නත් බෑ. රනිල්ගේ මතය නේ බන් ඔය. අනික රනිල් ගහන්නේ අමුතුම ගේම් නේ. යටි අදහසක් ඇති,

    කොහෙද එහෙම කියල තියෙන‍්නෙ......?
     
    • Like
    Reactions: sarika406

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අදත් එකක් උස්සන් ඇවිත් අයියෝ :rofl: 13 ක්‍රියාත්මක නැත්තම් පළාත් සභා දැනට තියෙන්නේ අහවල් සංශෝධනයෙන්ද?:lol:

    13+ දෙනවා කියද්දී කටවහන් හිටපු එවුන් හදිස්සියේ දේශප්‍රේමී වෙලා :lol:

    , 13+ දෙනවයි කිව්වට දුන්නේ නෑනේ , අනික මම කොහොමත් ඒකට එකඟ නෑ 13 හෝ 13 + වලට. ප්‍රශ්නේ තියෙන්නේ ඉඩම්, පොලිස් බලතල හා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වගේ කරුනු.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    13 දැනට දීලා තියෙන්නේ ඉඩම් බලතල පොලිස් බලතල නැතුව.

    ඉතින් ඒක තමයි..... අපිට තියන ප්රස්නෙ ඉඩම් බලතල පොලිස් බලතලත් දෙනවද කියන එක.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    13+ කිව්වෙ 13 ගෙඩි පිටින් දෙනව කියලද? එහෙම කිව්වෙ නැහැනෙ.. අනික එහෙම කිව්ව‍ට දුන්නෙත් නැහැනෙ... දුන්නන් ටීඇන්ඒ එක චන්දෙ දෙන්නෙත් මහින්දයටමටනෙ......

    උඹට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද? 13න් එහාට ගිය දෙයක් දෙනවා කියන්නේ 13 ගෙඩිය පිටින් + තවත් ඉල්ලීම් කියල තේරෙන්නේ නැද්ද?

    උඹෙත් මරු ටෝක් බන් තියෙන්නේ 13+ = 13 ගෙඩිය පිටින් දෙන්නේ නෑ :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    13+ කිව්වෙ 13 ගෙඩි පිටින් දෙනව කියලද? එහෙම කිව්වෙ නැහැනෙ.. අනික එහෙම කිව්ව‍ට දුන්නෙත් නැහැනෙ... දුන්නන් ටීඇන්ඒ එක චන්දෙ දෙන්නෙත් මහින්දයටමටනෙ......
    13+ කියන්නේ මචන් 13 ගෙඩිය පිටින් විතරක් නෙවෙයි
    13 ගෙඩිය පිටින් + තවත් බලතල .
     
    • Haha
    Reactions: shenat