එහෙම ගොන් තර්ක පිළිගන්නේ කොහේ උසාවියෙන්ද දන්නේ නෑඑහෙනම් 13 දෙනවා කියලත් පස්සේ කියන්න පුළුවන් අපි මේ කිව්වේ පස්සට 13ක් දෙනවා කියල
Uba mokada oya ekama de kiyawanne..![]()
13 දෙනව කිව්වෙ කවුද බොල...? 13+ නෙ දෙනව කිව්වෙ..? 13+ කියන්නෙ මොකක්ද කියල කවුද දන්නෙ..?

උඹල වගේ ලාමක හරක්ට තේරෙන්නෙ නැති නිසා......

ඉතින් ඒක තමයි..... අපිට තියන ප්රස්නෙ ඉඩම් බලතල පොලිස් බලතලත් දෙනවද කියන එක.....
13 කියන්නේ මොකක්ද කියල කව්ද දන්නේ? මොන 13ද? 13 කියන්නේ අංකයක් නේ?![]()


ලොල්......13 කියන්නෙ අංකයක්..... කියන්න දෙයක් නැති තැන මේතරන් පල්ලෙහාට වැටුුන නේ.....ලොල්......

13 කියන්නෙ අංකයක්..... කියන්න දෙයක් නැති තැන මේතරන් පල්ලෙහාට වැටුුන නේ.....ලොල්......


[YOUTUyPfB4Z6k[/YOUTUBE]

තාම මුන් ගිණිකන වැටිල ඉන්නෙ අර එළියට ඇදල පෙන්න්න පච වලට.දැන් මෙකට සුදු හුනු ගාන්න එයි උබ බත් ගොට්ටා කියා ගෙන තාම කරන්නෙ මුට්ටි දැමිම
මෙ උදෙම දාපු මුට්ටිය
http://www.elakiri.com/forum/showthread.php?t=1656670
![]()
ඉතින් මහින්ද 13 ට එහා දුන්නේ ප්‍රභාකරන්ගේ ඔලුව දෙපලු වෙන්නම... ඉතින් දැන් මොකක්ද කියන්න හදන්නේ???? දැන් තොපි හිඟා කාපියව්... හෙන ගහනවා තොපිට මේ අපරාධවලට තව උඩගෙඩි දෙනවට...මහින්ද කිව්වේ "13ටත් එහා ගිය එකක්" කියල නේද? ඒ කියන්නේ (සිංහල කතා කරන කෙනෙක්ට නම්) 13 හි ඇති දේ හා ඊට අමතර යමක් කියන එක.
ගුනේ බායි ට අල වුණා වගේ
