13 ක්‍රියාවට නැංවීමට එකඟයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කොටත් එකට 13 බලපානවා.. කොච්චර කට්ටිය ඕකට කෑ ගැහුවද? දැන් තොපිල හැම දෙයක්ම දැක දැක කියාගන්න දෙයක් නැතුව වෙන මගුලක් කියල ශේප් වෙනවා... මේ වෙන දේවල් වලට උඹල වගේ පොන්නයෝ වග කියන්න ඕනේ...
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම ගොන් තර්ක පිළිගන්නේ කොහේ උසාවියෙන්ද දන්නේ නෑ :rofl: එහෙනම් 13 දෙනවා කියලත් පස්සේ කියන්න පුළුවන් අපි මේ කිව්වේ පස්සට 13ක් දෙනවා කියල :rofl:

    13 දෙනව කිව්වෙ කවුද බොල...? 13+ නෙ දෙනව කිව්වෙ..? 13+ කියන්නෙ මොකක්ද කියල කවුද දන්නෙ..?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    13 දෙනව කිව්වෙ කවුද බොල...? 13+ නෙ දෙනව කිව්වෙ..? 13+ කියන්නෙ මොකක්ද කියල කවුද දන්නෙ..?

    13 කියන්නේ මොකක්ද කියල කව්ද දන්නේ? මොන 13ද? 13 කියන්නේ අංකයක් නේ?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    13 කියන්නේ මොකක්ද කියල කව්ද දන්නේ? මොන 13ද? 13 කියන්නේ අංකයක් නේ?:rofl:

    13 කියන්නෙ අංකයක්..... කියන්න දෙයක් නැති තැන මේතරන් පල්ලෙහාට වැටුුන නේ..... :rofl::rofl::rofl: ලොල්......
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,291
    113
    Mahindata kade yana un mewata thama kade gihin thiyenne.nedakin higana hathikare.:rofl:

    0132-.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,291
    113
    13 කියන්නෙ අංකයක්..... කියන්න දෙයක් නැති තැන මේතරන් පල්ලෙහාට වැටුුන නේ..... :rofl::rofl::rofl: ලොල්......

    Watch ekak hambune natheyi?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    13 කියන්නෙ අංකයක්..... කියන්න දෙයක් නැති තැන මේතරන් පල්ලෙහාට වැටුුන නේ..... :rofl::rofl::rofl: ලොල්......

    13+ කියන එකට තේරුමක් නැහැ කියල අනාථ උනේ කව්ද පුටේ?:lol:

    ගුනේ බයියාස් ලොජික් - 13+ කියන එකට තේරුමක් නැහැ හැබැයි 13 කියන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයමයි :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    දැන් මෙකට සුදු හුනු ගාන්න එයි උබ බත් ගොට්ටා කියා ගෙන තාම කරන්නෙ මුට්ටි දැමිම
    මෙ උදෙම දාපු මුට්ටිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1656670

    :lol:
    තාම මුන් ගිණිකන වැටිල ඉන්නෙ අර එළියට ඇදල පෙන්න්න පච වලට.
    ඇදගෙන ඉන්න රෙද්දත් ගලවගෙන ගිහින් තමා දැන් මේක නවතින්නෙ.
     
    මහින්ද කිව්වේ "13ටත් එහා ගිය එකක්" කියල නේද? ඒ කියන්නේ (සිංහල කතා කරන කෙනෙක්ට නම්) 13 හි ඇති දේ හා ඊට අමතර යමක් කියන එක.
    ගුනේ බායි ට අල වුණා වගේ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද කිව්වේ "13ටත් එහා ගිය එකක්" කියල නේද? ඒ කියන්නේ (සිංහල කතා කරන කෙනෙක්ට නම්) 13 හි ඇති දේ හා ඊට අමතර යමක් කියන එක.
    ගුනේ බායි ට අල වුණා වගේ
    ඉතින් මහින්ද 13 ට එහා දුන්නේ ප්‍රභාකරන්ගේ ඔලුව දෙපලු වෙන්නම... ඉතින් දැන් මොකක්ද කියන්න හදන්නේ???? දැන් තොපි හිඟා කාපියව්... හෙන ගහනවා තොපිට මේ අපරාධවලට තව උඩගෙඩි දෙනවට...:angry: