13 ගැන කිරිමත විමසීම

Vote කරන්න

  • 13 ඉඩම් හා පොලිස් බලතල නැතිව දෙන්න ඕනේ

  • ගන්නව නම් ව්‍යාපෘති වලට සල්ලිත් හොයන්න කියපන් බස්නාහිර හූරන් කන්නෙ නැතිව

  • කිසිම විටක දෙන්න බෑ

  • ජනතාවගෙන් අහන්න ඕනේ පර්ලිමේන්තුවේ උන්ට තීරණ කරන්න දෙන්න බෑ.

  • 13 ඉඩම් හා පොලිස් බලතල එක්ක දෙන්න ඕනේ

Results are only viewable after voting.

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක දුන්නොත් වෙන්නේ එක දෙයයි... මෙච්චර කල් මහ ආණ්ඩුවේ ඉන්න උංගෙන් පෝරියල් එක කෑවා, ඕක දුන්නාම පලාත්සබා සෙට් එකෙන් පෝරියල් එක කන්න පුලුවන්... උතුරට උනත් එහෙමයි, දැන් සිංහල බහුතරයක් ඉන්න පොලිසියෙන් ගුටි කනවා, ඕක දුන්නොත් උතුරෙම පොලිසියකින් ගුටි කන්න පුලුවන්...
     
    Sen-lu

    Well-known member
  • පලාත් සබා අහෝසි කරන්න ඕන ඒකෙ කතා දෙකක් නෑ. ඒ උනාට රනිල් ඩ්රාම ක්වීන් දැං 13ක් අදින්නෙ ඕක දෙන නොදෙන එක කතාකරන්න නෙවේ ඡන්දෙ කල්දාගන්න කියල ඕන එකෙක්ට තේරෙන්න ඕන.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බස්නාහිර හුරන් කන්නේ නැතුව.
    මෙක දැක්කම හිනා ගියා. උබලා දන්නවාද ඔඅය 13 දෙන්නේ නැතී හැබැයී කියන්නේ නැතී ප්‍රදාන හෙතුව තමයී ඔක දුන්නාම උන් ලංකාවේ බස්නාහිර උතුර කරනවා. දෙමල ඩයස්පොරාව දත කට මැදගෙන ඉන්නේ සල්ලී විසිකරලා උතුර නග්ගනන. එක එක හෙතුවක් ඔඅක නොදෙන්න. මොකද සල්ලී උන්ට කැමතී විදියට කැමති project වලට දාන්න පුලුවන්. කොහොමද උතුර නැගිටලා ආවොත් කියලා තමයී ඔක දෙන්නේ නැත්තෙ. ඇයි ආන්ඩුවට තනියෙන් අනික්පලාත් අට බලාගන්න වෙනවානේ. උතුර කැමතී නෑනේ අනික් පලාත් වලට වියදම් කරන්න.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93

    වෙන්නේ නෑ, වරාය, ගුවන් තොටුපල, එම්බසි, වෙව ඔක්කොම වගේ මූලස්ථාන තියෙන්නේ කොළඹ. මෙගා ප්‍රොජෙක්ට් කරන්න ඩයස්පෝරා වලට බෑ
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වෙන්නේ නෑ, වරාය, ගුවන් තොටුපල, එම්බසි, වෙව ඔක්කොම වගේ මූලස්ථාන තියෙන්නේ කොළඹ. මෙගා ප්‍රොජෙක්ට් කරන්න ඩයස්පෝරා වලට බෑ
    දිලා බලම්න්න එහෙනම්
     
    • Like
    Reactions: NRTG