Federal 2 statesෆෙඩරල් පාලනයක් ඕනේ
පලාත්සභා කියන්නේ පාහර ඉන්දියානුවන්ගේ ලංකා ආක්රමණයේ සංකේතය.. ඔවා අහෝසි කරන්න ඔනේ..පළාත් සභා ඕනෙ නෑ
වෙන්නේ නෑ, වරාය, ගුවන් තොටුපල, එම්බසි, වෙව ඔක්කොම වගේ මූලස්ථාන තියෙන්නේ කොළඹ. මෙගා ප්රොජෙක්ට් කරන්න ඩයස්පෝරා වලට බෑබස්නාහිර හුරන් කන්නේ නැතුව.
මෙක දැක්කම හිනා ගියා. උබලා දන්නවාද ඔඅය 13 දෙන්නේ නැතී හැබැයී කියන්නේ නැතී ප්රදාන හෙතුව තමයී ඔක දුන්නාම උන් ලංකාවේ බස්නාහිර උතුර කරනවා. දෙමල ඩයස්පොරාව දත කට මැදගෙන ඉන්නේ සල්ලී විසිකරලා උතුර නග්ගනන. එක එක හෙතුවක් ඔඅක නොදෙන්න. මොකද සල්ලී උන්ට කැමතී විදියට කැමති project වලට දාන්න පුලුවන්. කොහොමද උතුර නැගිටලා ආවොත් කියලා තමයී ඔක දෙන්නේ නැත්තෙ. ඇයි ආන්ඩුවට තනියෙන් අනික්පලාත් අට බලාගන්න වෙනවානේ. උතුර කැමතී නෑනේ අනික් පලාත් වලට වියදම් කරන්න.
දිලා බලම්න්න එහෙනම්වෙන්නේ නෑ, වරාය, ගුවන් තොටුපල, එම්බසි, වෙව ඔක්කොම වගේ මූලස්ථාන තියෙන්නේ කොළඹ. මෙගා ප්රොජෙක්ට් කරන්න ඩයස්පෝරා වලට බෑ