13 හා සතුරාගේ සතුරා
හුග කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකක් ලියන්න හිතුවා
ඊයෙ දිනයෙ බෞද්ධයන්ගෙ හිසට වැදුනු පහරක් ලෙසට බුද්ධගයාවට විශාල ත්‍රාස්ත ප්‍රහාරයක් එල්ල උනා. බොහොම කනගාටුදායක හා හිතෙ අකමැත්තෙන් හෝ වෛරයක් උපදවන මෙම ක්‍රියාව පිලිබද අපට කිසිවක් නොකිරිම සිදුවිම පිලිබද කනගාටුවන්නට අපට සිදුවනවා. මොකද මෙයට මුහුනුපොතෙ ජාතික විරයන්ටවත්
එලකිරියෙ සිටින අපටවත් ප්‍රායොගිකව සිදුකිරිමට මෙ මොහොතෙ දෙයක් නොමැති විමත් නිසා.
මෙ ත්‍රෙඩ් එක ලියන්නෙ නුතන මුහුනුපොත් විමුක්ති කාමින් හා එලකිරියෙ සිටින නුතන මොඩන් විමුක්ති කාමින්ගෙ පිලිතුරු හා - රෙප් බාලාපොරොත්තුවෙනුයි

අද අණ්ඩුව පිස්සු කෙලියි විපක්ෂය ඊට දැවැනි නැත. මන්ද ඔවුන් අමු කුහක නිසාත්ය. අණ්ඩුවට බනින එවුන්ගෙන් 13ට විරුද්ධ එවුන්ගෙන් (මුහුනුපොත් විරයන්) අමු කුහකය ඔවුනට ඕන වන්නෙ 13ට බනින මුවාවෙන් අණ්ඩුව්ට බැන ඇගෙ හිරි ඇරගැනිමට මිස අන්දෙයක් නොමැත 13 හොදයි කියන විපක්ෂයෙ විශ්වාසනිය වෙනසක් ඇත්තවුන්ට බැන කිසි පින්තුරයක් හො වැකියක් බුකියේ දක්නට නැත. සතුරාගේ සතුරා මාගේ මිතුරාය යන කියමන මා මෙසෙ මෙයට ආදෙශ කරන්නම්ය අණ්ඩුවට බනින එකා විපක්ෂයෙ මිතුරාය 13ට පක්ෂ මැඩම් හා එකතු වන විශ්වාසනිය වෙනසක් ඇත්තවුන්ට අපෙ ජාතියෙ විරයො ලෙස බුකියෙ මෙන්ම එලකිරියෙද සිටින 13ට විපක්ෂ අණ්ඩුවට එයින් බැන වදින අණ්ඩුවෙ සතුරෝ සිටිති එනමුත් ඔවුන් 13ට පක්ෂ මැඩම් හා එකතුවන විශ්වාසනිය වෙනසට ආවඩති අවංකවම ගත්කල ඔවුන් 13ට පකෂ මිතුරන්ය පිටතින් සතුරන්ය (දිය යටි ගින්දර ගෙනියන තුප්පැහි ගොන්නුය)

13ට පක්ෂ එවුන් මා දකින්නේ නියගලා මල ලස්සන නිසා අලය කැමට සුදුසු යැයි සිතන තුප්පැහි මී හරක් ලෙසය.රටට සැදුමට හොද අවංක පරිපාලනයක් අවශ්‍යය එය ඉතා පහැදිලි සත්‍යකි එනමුත් එයට පැහැදිලි සුදුස්සෙකු පෙනන තෙක්මානයක නැත. කල වැදදන් හා එකතු වි සිටින මැඩම්ලත්. අධ ගොවියාගෙ මිරිස්පැලය ගැන පමණක් සිත සිතා පන්සල් පල්ලි ගානේ දුවන සුප්පු බබෙකුත්. ඉද හිට හිනස්සන මිස්ට බීන්ලාත්.හා හැම දෙටම වර්ජනය කරන වාමංශිකයි කියාගන්නා එලු රැවුල් කරුවන්ය.

ඉහල සිටින්නේ මුලු මහත් ජාතියෙම අඩම්බරකාර තාත්තාය නමුත් ජාතියට ඇත්තේ පුතුන් 3දෙනෙකු පමණි. එනමුත් යම් දෙයක කරනවා මන්ද රට සුරාන් කැවත් කුමක් හො කර රට නොබෙදා සිටිනාව කියා ඉගියකින් මෙන් සිත සනසා ගත හැක එම නිසා අනෙකුන්ට වඩා අඩම්බරකාර තාත්තා හොද යැයි මම මගේ මුල්ම කල මතය තවමත් සිට අනෙක් අය කියන්නා සේ කඩේ යන්නෙය.
කෙසෙ හො අවසාන වශයෙන් මට කියන්නට ඇත්තෙ එලකිරියෙ සිටින මිතුරන්ගෙන් හා මුහුනුපොතෙ ඉන්නවුන්ගෙ මෙයට අප කෙසෙ රට වෙනුවෙන් තමන්ව ගොබ්බ ලෙස රවටා නොගෙන ප්‍රායොගික විසදුමක් සදහ පොඩියට හො හැකි පමණින් රට වෙනුවෙන් හඩක් නගමු ඒ සදහා එකමුතු වෙමු යැයි අයාචනා කරමිනි. සංවාදයක් කරමු රට වෙනුවෙන් සියලු රටේ ප්‍රශ්ණ වෙනුවෙන් මොක්ද අපට අවංකව කලහැක්කක් ඇත එය සුලුවෙන් හෝ පටන් ගෙන කරමුය සියල්ලම රට වෙනුවෙන්ය

හුග කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකක් ලියන්න හිතුවා

ඊයෙ දිනයෙ බෞද්ධයන්ගෙ හිසට වැදුනු පහරක් ලෙසට බුද්ධගයාවට විශාල ත්‍රාස්ත ප්‍රහාරයක් එල්ල උනා. බොහොම කනගාටුදායක හා හිතෙ අකමැත්තෙන් හෝ වෛරයක් උපදවන මෙම ක්‍රියාව පිලිබද අපට කිසිවක් නොකිරිම සිදුවිම පිලිබද කනගාටුවන්නට අපට සිදුවනවා. මොකද මෙයට මුහුනුපොතෙ ජාතික විරයන්ටවත්
එලකිරියෙ සිටින අපටවත් ප්‍රායොගිකව සිදුකිරිමට මෙ මොහොතෙ දෙයක් නොමැති විමත් නිසා.මෙ ත්‍රෙඩ් එක ලියන්නෙ නුතන මුහුනුපොත් විමුක්ති කාමින් හා එලකිරියෙ සිටින නුතන මොඩන් විමුක්ති කාමින්ගෙ පිලිතුරු හා - රෙප් බාලාපොරොත්තුවෙනුයි