EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මම පොඩි වැඩක් කරල $2.5 paypal එකට ගත්තා මට දන්න අය කියන්න ebay එකෙන් මේ ගානට දැං ගන්න පුලුවන් මැක්ස Gadget කෑලි ටිකක්
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    e bay nathuwa wena chinese site ekak try karahan ban , ewage adui.. and shipping free..
    below 2$ gadget wenama tiyanawa ewage
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    E-bay එකෙන් මේක කියක් වෙයි ද ?

    vtdr.png