138ට අලුත් තට්ටු දෙකේ බස් එකක්
කොට්ටාව සිට පිටකොටුව දක්වා මාර්ග අංක 138 යටතේ පෞද්ගලික මගී ප්රවාහන සේවයට දෙමහල් බස් රථයක් එක් කිරීම කුමාර මෝටර්ස් නම් බස් සමාගම ඉදිරිපත්ව සිටිනවා. මෙය ශ්රී ලංකාවේ පුද්ගලික බස් හිමිකරුවකු පොදු මගී ප්රවාහනය සඳහා යොදවන පළමු තට්ටු දෙකේ බස් රථය ද වනවා
Source http://www.lankagossipgirlnewslk.com/2015/05/new-double-decker-bus-on-138-root.html