138ට අලුත් තට්ටු දෙකේ බස් එකක්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
138ට අලුත් තට්ටු දෙකේ බස් එකක්

කොට්ටාව සිට පිටකොටුව දක්වා මාර්ග අංක 138 යටතේ පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට දෙමහල් බස් රථයක් එක් කිරීම කුමාර මෝටර්ස් නම් බස් සමාගම​ ඉදිරිපත්ව සිටිනවා. මෙය ශ්‍රී ලංකාවේ පුද්ගලික බස් හිමිකරුවකු ‍පොදු මගී ප්‍රවාහනය සඳහා යොදවන පළමු තට්ටු දෙකේ බස් රථය ද වනවා

Source http://www.lankagossipgirlnewslk.com/2015/05/new-double-decker-bus-on-138-root.html

New%2BDouble%2BDecker%2BBus%2Bon%2B138%2BRoot.jpg

Double-Decker-Bus-138-Colombo.jpg
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
මොක ආවත් බන් ඔය ප්‍රිය්වට් බස් කාරයෝ අපිව හුරන් කන්නම තමා එන්නේ.ඉස්සර රුපියලක් මංකොල්ලකාපු බල්ලෝ දැන් දෙකකට අරිනවා.මමනම් දැන් මාස 2කක වගේ ඉඳල ඕකුන්ට පාඩමක් උගන්නන සෙට් වෙලා ඉන්නේ ebay එකෙන් ඔය පහල දාල තියෙන පොඩි පිහියක් ගෙනා ගත්ත .පර්ස් එකේ දාගන්නත් පුළුවන් ගේමක් නැතිව.පුළුවන් හැම වෙලාවකම ඔකුන්ගේ බස් වල sheet වලට ගේම දෙනවා.අපිට රුපියල් 2ක් පාඩු කරනකොට උන්ට දහස් ගානක් කෙලවනවා.

$_1.jpg
 
  • Like
Reactions: Hapuwa

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    View attachment 59506

    කාලකන්නි වැඩ කරන්න එපා යකෝ. ඔහොම මාටියා ගහන්නේ බස් එකෙ වැඩ කරන උන්. බස් අයිති කාරයට කෙලවන්න එපා. පුලුවම් නම් Face to Face කරපන් කරන දෙයක් හිගන වැඩ නොකර​.ලංකාවේ බස් ටකරං කබල් වෙන්නේ ඉක්මනටම උඹල වගේ එවුන් නිසා තමයි.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307

    බොලාට තමයි බත් කන හරක් කියන්නෙ.සීට් කපල වැඩක් තියේද පොල් බූරුවො.පොඩි සල්ලි අරන් පලයන්.තොපි 5 වසරට වත් ඉගෙන ගත්ත් උන්ද මන්ද.තව එකෙකුට යන්න බස් එක ඉතුරු කරපන්.ඕව නැත්නම් තොපි බඩගාගෙනද යන්නෙ.
     
    සිරා බන් හිගන වැඩ කරනවා මදිවට මූ මේක පොර වගේ කියපු හැටි. දෙන්න තියන්නේ මූ වගේ එවුන් අහුවුණ තැන කන පැලෙන්න​.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49

    නොද්දකින් තෝ වගේ පොන්නයෙක්
    ඉල්ලපන් කො කොන්ද පණ ඇතුව
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඇත්තටම දැන් බස් කාරයෝ රුපියලට දෙකට නෙමේ තුන හතර මටිය ගහන්නේ

    උන් අපෙන් මාරු සල්ලි ඉල්ලනවා nathan ඉතුරු දෙන්නේ නැහැ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සිරා බන් හිගන වැඩ කරනවා මදිවට මූ මේක පොර වගේ කියපු හැටි. දෙන්න තියන්නේ මූ වගේ එවුන් අහුවුණ තැන කන පැලෙන්න​.

    සිරා බන් කන පැලෙන්න ගහල බස් එකෙන් එලියට දාන්න ඕන.අපිට නම් වාහන නෑ.බැන බැන හරි ඔය බස් වල තමයි යන්න වෙන්නෙ මොක උනත්.මුන් තමා ජාතික ආලෙ කියවන්නෙ කී බෝඩ් එකෙන්.ඒ උනාට 2 වසරෙ පොඩි එකෙක් තරම් වත් මොලේ නෑ.බස් වල ජැක් ගහන උන්ට අන්තයි මුන්.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඇත්තටම දැන් බස් කාරයෝ රුපියලට දෙකට නෙමේ තුන හතර මටිය ගහන්නේ

    උන් අපෙන් මාරු සල්ලි ඉල්ලනවා nathan ඉතුරු දෙන්නේ නැහැ

    හරි බන්.ඕක අද ඊයෙ උන දෙයක් නෙවෙයිනෙ.එක්කො මාරු සල්ලි ගෙනියන්න ඕන.නැත්නම් පොඩි සල්ලි අතට එනකම් බලන් ඉදල කොහොමහරි ගන්න ඕන.සල්ලි කොයිතරම් නාස්ති කරනවද බන්.එක්කො රුපියල දෙක අතරින්න ඕන සීට් කපනව කියන්නෙ කොන්ද පන නැතිවැඩක්.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කාලකන්නි වැඩ කරන්න එපා යකෝ. ඔහොම මාටියා ගහන්නේ බස් එකෙ වැඩ කරන උන්. බස් අයිති කාරයට කෙලවන්න එපා. පුලුවම් නම් Face to Face කරපන් කරන දෙයක් හිගන වැඩ නොකර​.ලංකාවේ බස් ටකරං කබල් වෙන්නේ ඉක්මනටම උඹල වගේ එවුන් නිසා තමයි.
    කාලකන්නි අනාත ප්‍රිය්වට් උන්ට ඔහොම තමා බන් කරන්න ඕන ඔකුන්ගෙන් 1% ක් වත් නැහැ හොඳ උන්.ඕකුන් එක්ක ගේමට යනවට වඩා මේක හොඳය් බන් මොකද එහෙම උනොත් හැමදාම මාර ගන්නමය් වෙන්නේ
    බොලාට තමයි බත් කන හරක් කියන්නෙ.සීට් කපල වැඩක් තියේද පොල් බූරුවො.පොඩි සල්ලි අරන් පලයන්.තොපි 5 වසරට වත් ඉගෙන ගත්ත් උන්ද මන්ද.තව එකෙකුට යන්න බස් එක ඉතුරු කරපන්.ඕව නැත්නම් තොපි බඩගාගෙනද යන්නෙ.
    පොඩි සල්ලි පුළුවන් හැම වෙලාවේම අරන් යනවා බන් .උන්ට කවදාවත් මාරු නැහැ අපි පාඩුව විඳින්න ඕන
    සිරා බන් හිගන වැඩ කරනවා මදිවට මූ මේක පොර වගේ කියපු හැටි. දෙන්න තියන්නේ මූ වගේ එවුන් අහුවුණ තැන කන පැලෙන්න​.
    ල පොන්ස් යන්න තොට සල්ලි තියෙනවනම් උන්ට දීපිය මම දෙන්නේ නැහැ
    නොද්දකින් තෝ වගේ පොන්නයෙක්
    ඉල්ලපන් කො කොන්ද පණ ඇතුව
    හැමදාම ඕක වෙනවා බන් උන්ගේ තියෙන කපටි කමට බහිනකොට ඉල්ලන කියනව .පොල් පටවනවා වගේ පටවල මු කොහෙට හරි වෙලා ඉන්නවා හැමදාම උගෙන් කොහොම ඉල්ලන්නද බන් .
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඇත්තටම දැන් බස් කාරයෝ රුපියලට දෙකට නෙමේ තුන හතර මටිය ගහන්නේ

    උන් අපෙන් මාරු සල්ලි ඉල්ලනවා nathan ඉතුරු දෙන්නේ නැහැ

    ඔව් බන් ඕක සැරයක් දෙකක් නම් අව්ලක් නැහැ හැමදාම කරන්න බැහැ .මීට කලින් මම කරේ ඔය ඕකුන් ගන්න ඒවාට හරියන්න සැරයක් දෙකක් හොරට යනවා බස් එකේ .
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මොක ආවත් බන් ඔය ප්‍රිය්වට් බස් කාරයෝ අපිව හුරන් කන්නම තමා එන්නේ.ඉස්සර රුපියලක් මංකොල්ලකාපු බල්ලෝ දැන් දෙකකට අරිනවා.මමනම් දැන් මාස 2කක වගේ ඉඳල ඕකුන්ට පාඩමක් උගන්නන සෙට් වෙලා ඉන්නේ ebay එකෙන් ඔය පහල දාල තියෙන පොඩි පිහියක් ගෙනා ගත්ත .පර්ස් එකේ දාගන්නත් පුළුවන් ගේමක් නැතිව.පුළුවන් හැම වෙලාවකම ඔකුන්ගේ බස් වල sheet වලට ගේම දෙනවා.අපිට රුපියල් 2ක් පාඩු කරනකොට උන්ට දහස් ගානක් කෙලවනවා.

    View attachment 59506

    psycho
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    මොක ආවත් බන් ඔය ප්‍රිය්වට් බස් කාරයෝ අපිව හුරන් කන්නම තමා එන්නේ.ඉස්සර රුපියලක් මංකොල්ලකාපු බල්ලෝ දැන් දෙකකට අරිනවා.මමනම් දැන් මාස 2කක වගේ ඉඳල ඕකුන්ට පාඩමක් උගන්නන සෙට් වෙලා ඉන්නේ ebay එකෙන් ඔය පහල දාල තියෙන පොඩි පිහියක් ගෙනා ගත්ත .පර්ස් එකේ දාගන්නත් පුළුවන් ගේමක් නැතිව.පුළුවන් හැම වෙලාවකම ඔකුන්ගේ බස් වල sheet වලට ගේම දෙනවා.අපිට රුපියල් 2ක් පාඩු කරනකොට උන්ට දහස් ගානක් කෙලවනවා.

    අනේ තෝ වගේ මෝඩ මූසලයෙක් :angry:

    කොන්දක් නැද්ද මිනිහෝ ගිහින් කෙලින්ම ඉතුරු සල්ලි ඉල්ලන්න? ලැජ්ජා නැද්ද ගැනියෙක් වගේ හැංගිලා දෙකයි පනහේ වැඩ කරන්න?:no:

    තොපිනේ අපිට දේශප්‍රේමේ උගන්නන්න එන්නේ :dull:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මොක ආවත් බන් ඔය ප්‍රිය්වට් බස් කාරයෝ අපිව හුරන් කන්නම තමා එන්නේ.ඉස්සර රුපියලක් මංකොල්ලකාපු බල්ලෝ දැන් දෙකකට අරිනවා.මමනම් දැන් මාස 2කක වගේ ඉඳල ඕකුන්ට පාඩමක් උගන්නන සෙට් වෙලා ඉන්නේ ebay එකෙන් ඔය පහල දාල තියෙන පොඩි පිහියක් ගෙනා ගත්ත .පර්ස් එකේ දාගන්නත් පුළුවන් ගේමක් නැතිව.පුළුවන් හැම වෙලාවකම ඔකුන්ගේ බස් වල sheet වලට ගේම දෙනවා.අපිට රුපියල් 2ක් පාඩු කරනකොට උන්ට දහස් ගානක් කෙලවනවා.

    View attachment 59506

    wadak na ban uba karana de danennewat na kondatai drivertai..

    owai paduwa aithi karaayata ban..arunta gewanne dawase adayamen 10% wage ganak..

    tikak bani arn dennata echharai bn
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අනේ තෝ වගේ මෝඩ මූසලයෙක් :angry:

    කොන්දක් නැද්ද මිනිහෝ ගිහින් කෙලින්ම ඉතුරු සල්ලි ඉල්ලන්න? ලැජ්ජා නැද්ද ගැනියෙක් වගේ හැංගිලා දෙකයි පනහේ වැඩ කරන්න?:no:

    තොපිනේ අපිට දේශප්‍රේමේ උගන්නන්න එන්නේ :dull:

    අපි අතින් සල්ලි දීලා මොකටද බන් උන් පස්සේ සල්ලි ඉල්ලා ඉල්ලා යන්නේ .උන් බිස්නස් එක කරනවානම් උන් දැන ගන්න ඕන මාරු සල්ලි හොයාගන්න.අනෙක මට බනින්න කලින් ඕවගේ වැඩ කරන ගොබ්බයෝට බැනපල්ලා.උන්ගේ වැරදි ගැන මම කියන්නේ නැහැ මොකද හැම එකාම දන්නවා ඒ ගැන.