aniwa ekayi damme ,hadisiye waradila hapinath dan hena seen ekk wenawaරත්තරං;18455093 said:ඔය වීඩියෝ එක පුලුවන් තරම් ශෙයාර් කරන්න ඕනේ
A. සිරියා;18455127 said:යකඩයක් උඩ තියල

sulu trayak innawa ban ashana karayo ,oka purudakata yanawa ekayiමට පොඩි ප්‍රශ්නයක් තියනව බන්. මේ වගේ කාන්තා හිංසන මාතෘකාවකදී කතා කරන හැමදෙනාම කාන්තා හින්සනය වැරදී අරූගේ බිජ්ජ තලන්න ඕන වගේ මත වල ඉන්නේ. ඒ කියන්නේ සමාජයක් විදිහට ගත්තම හැම කෙනාම වගේ ඕකට විරුද්දයි. එතකොට බස් වල කෝච්චි වල මේ තරම් ජැක්සන්ලා ඉන්නේ කොහොමද?
මේ වගේ උන් හින්දා හැම කෙල්ලෙක් ම කොල්ලො දිහා බලන්නේ අසහනකාරයෙක් විදියට
ඌ හින්දා අපිටත් බස් වල කෙල්ලො ලඟ ඉඳගන්න බයයි මොකද කෙල්ලො හිතයි අපිත් අසහනකමට තමයි ලඟ වාඩි වෙන්නේ කියලා 

sulu trayak innawa ban ashana karayo ,oka purudakata yanawa ekayi
danna thramata manasika ledk redio active gen thama wadi pura thorathuru danaganna wenne