14 කට අඩුවෙන් soluna car එකක් හොයලා දෙන්න...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    14 කට අඩුවෙන් soluna car එකක් හොයලා දෙන්න...

    images

    14 කට අඩුවෙන් soluna car එකක් හොයලා දෙන්න...
    :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මමත් අපේ විකියට සොලූනා හෙව්වා..... හෆොයි.... දුවලා දුවලා ගන්න දෙයක් නෑ..... :dull:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඕක ගන්න එපා බන් ඒවා මැලේසියන් හින්ද බඩු නැහැ හොයා ගන්න සොලුන වෝයෝස් .... ඕවය බඩු නැහැ බන් නිකමට call කරලා auto gear box ඒකක් වගේ engin කැලි තියනවද කියලා අහලා බලපන්කො
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    ඕක ගන්න එපා බන් ඒවා මැලේසියන් හින්ද බඩු නැහැ හොයා ගන්න සොලුන වෝයෝස් .... ඕවය බඩු නැහැ බන් නිකමට call කරලා auto gear box ඒකක් වගේ engin කැලි තියනවද කියලා අහලා බලපන්කො

    oke nama soluna uanata engine kea okkoma 110 parts..thiyenne...
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    soluna කියන්නේ නියම car එකක් බන්.. 14 ට අඩුවෙන් හොයා ගතහොත් නම් උබට පට්ට වාසි.. මං ගාවත් තියෙන්නේ soluna 1ක්..මචන් දැන් car එකේ අවම market එක 17ක් වත් වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක ගන්න එපා බන් ඒවා මැලේසියන් හින්ද බඩු නැහැ හොයා ගන්න සොලුන වෝයෝස් .... ඕවය බඩු නැහැ බන් නිකමට call කරලා auto gear box ඒකක් වගේ engin කැලි තියනවද කියලා අහලා බලපන්කො

    බොරු කතා,
    110 එකේ කෑලි 100%ට 100%ක් හරි. කොටින්ම 110 එකේ කෑලිමයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    soluna කියන්නේ නියම car එකක් බන්.. 14 ට අඩුවෙන් හොයා ගතහොත් නම් උබට පට්ට වාසි.. මං ගාවත් තියෙන්නේ soluna 1ක්..මචන් දැන් car එකේ අවම market එක 17ක් වත් වෙනවා

    මම ගාව සොලූනා දෙකක් තිබ්බා. පට්ට කාර් එක. හොදට තෙල් කරනවා

    උබ කිව්ව එක දෙයක්ම් වැරදි

    සොලූනා එකේ උපරිම මාකට් එක ලක්ශ 15යි. කොච්චර හොදට තිබ්බත් full option 2002 ආපු කේ නොම්බර එකක් උනත් 15න් එහා යන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ බය නැතුව සොලූනා එකකට අත ගහපන්. මමයි කියන්නේ, මිලට වටින කාර් එක

    2001/2002 ෆුල් ඔප්ශන් ඔටෝ එකක් ගනින් 14කට වගේ. ඒක තමයි මිල
     
    • Like
    Reactions: inranasingha

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    රත්තරං;16541557 said:
    2002 ewath thiyenawa
    yaluwa
    ,noah kr42 ekak tiyenwa puthalam wala
    mata eka wikunaganna one ,
    man wisthara tika dennam oya kiyan ne kiyakata withara meka denna puluwan weida?

    Toyota townace noah kr42
    2001 but register 2006
    alloy wheel
    full adj seat
    AC
    1789cc