14 වන දින විශේෂ නිවාඩු දිනයක්!!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
14 වන දින විශේෂ නිවාඩු දිනයක්!!!!

රජය විසින් ලබන 14 වන දින විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ගාලු මෝදර පිටියේදී පැවැත්වීමට නියමිත දේව මෙහෙය වෙනුවෙන් මෙම විශේෂ නිවාඩුව ලබාදීමට කටුයතු කළ බවයි.

ඒ අනුව ලබන 14 වන බදාදා දින රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත
 
Dec 28, 2014
343
44
0
ගාල්ල

මොන මගුලක් ඩ මේ. රට අගාදයට යනවා නේද? බලන්න කොචර ආණ්ඩුවට ආආඩූආ කියල.මේ කොහෙවත් යන පප්පයෙක් ජුන්ඩ ඉඹින්න මෙහෙට වැඩම්මන්නේ පිස්සුද?
මොකද්ද මේ දිවිය පුජාව කියන්නේ ?

බදාදා රජයේ නිවාඩු
2015 ජනවාරි මස 12 15:44:44
( . , මහින්ද නිශ්ශංක )
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී දිව්‍ය පුජාව පැවැත්වෙන බදාදා (14) රජයේ හා බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කැර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වද..