ගොඩක් ලොකු ලොකු බිස්නස් වල බිස්නස් ඩ්රොප්. බෑන්ක් ලෝන්ස්, ඕවහෙඩ්ස් කවර් කරගන්න බෑ බිස්නස් එක ඩ්රොප් උනාම. හිතාගන්න බැරි හොදට ගිය බිස්නස් වල ප්රොපටීස් විකුනන්න දාල තියෙනව බෑන්ක් ලෝන්ස් එරියස් ගිහිල්ල. මේ මාසෙ ඇතුලත ඒ වගේ තුනක් ආරන්චි උනා. ඉතින් කොහොම හරි ලොකු ලොකු ඕවහෙඩ්ස් තියෙන කම්පනීස් බලන්නෙ මොනාහරි ප්රොමෝශන්ස් කරල බිස්නස් එක සවයිව් කරගන්න.
පොඩියට යන බිස්නස් කොහොම හරි රන් කරගත්තත් ලොකුවට යන බිස්නස් ඉකොනොමි එක අවුල් කාලෙට රන් කරන්න අමාරුයි.