14 subsjects for O/L

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    683
    93

    me credit kiwwe mokadda kiyanawada? ethakota dan subject 14k ayeth thiyeda? kalin thibbe 9yi
    *subjects . title eke podi typing mistake ekak
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,351
    1
    5,222
    113
    Screenshot 2025-07-19 142407.png
    Screenshot 2025-07-19 142537.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,801
    1
    56,805
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    aththatama 14 subjects thiyeda? ethakota adu nahane? (wadith wela)
    මම ඕක ගැන හෙව්වෙ නෑ. විෂයයන් ගාණ ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නෑ මේ කටපාඩම් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා නම්
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    මම ඕක ගැන හෙව්වෙ නෑ. විෂයයන් ගාණ ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නෑ මේ කටපාඩම් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා නම්
    mn 2023 o/l . eka handa meka thadi rashnayak kiyanna hodatawama dannawa
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,945
    10,125
    113
    🌎
    නැහැ බන් OL and AL එකට combine කරන සීන් එකක් වගේ. OL වලට 7 යි. AL වලට 7යි තමා තියෙන්නෙ. ග්‍රේඩ් 10 වලදි සිලෙක්ට් කරගන්න ඕනේ AL වලට කරන ඒවා

    AL streams වල නම් වෙනස් වෙනවා. (Subjects ත් වෙනස් වෙනවද කොහෙද)
    ex:- සයන්ස් (Bio/physical) වෙනුවට STEM

    EDIT: pasal kalaya 30 mins valin vadi karanava
     
    wasanawata mama 2026
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,945
    10,125
    113
    🌎
    අපේ කාලෙ තිබුනා කලිසම පල්ලෙහායින් අඳින ස්ටයිල් එක. :yes: දැන් ඕකද පීක් එකේ තියෙන්නෙ
    මෙහෙම අඳින්න බැහැ. 😅
     
    • Like
    Reactions: jamiezue