හවසට අවුරැද්දට ගමෙි යන්නත් ඕන බන්. යන්න නම් පෙට්රල් තියෙනවා. එන්න තමයි කේස් එක. 69 ලක්ෂෙ එකෙක් නෙවෙයි නිසා මට ඔය දිගට දිගේ තියෙන පෝලිම් වල ඉන්න එකත් අප්පිරියයි බන්.
බවුසර් දුවන උන් නිවාඩු එක නිසා තියෙයි කියලා හිතන්න බැ. CTB SHEඩඩ් එකකට පලයන්.ගල්කිස්සේ නම් එකක් තියෙනවාහවසට අවුරැද්දට ගමෙි යන්නත් ඕන බන්. යන්න නම් පෙට්රල් තියෙනවා. එන්න තමයි කේස් එක. 69 ලක්ෂෙ එකෙක් නෙවෙයි නිසා මට ඔය දිගට දිගේ තියෙන පෝලිම් වල ඉන්න එකත් අප්පිරියයි බන්.
නෑ බන් ඒවගෙත් ඉවර වෙනවා අනිත් ඒවගේ නැති නිසාIOC thiyenawa neda ganan wadi