15 දා මහා වර්ජනයක්‌

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    15 දා මහා වර්ජනයක්‌

    copyright: Divaina Newspaper

    අයවැයට එරෙහිව අද සිට
    කඩින්කඩ වර්ජන-උද්ඝෝෂණ
    15 දා මහා වර්ජනයක්‌
    - වෘත්තීය සමිති එකමුතුව කියයි

    ජයසූරිය උඩුකුඹුර

    වත්මන් රජයේ අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් එහි ඇති ජනතා විරෝධී යෝජනා හකුලා ගන්නාතුරු අද සිට (04 දා) දිවයින පුරා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන තුළ කඩින් කඩ වැඩ වර්ජන, උද්ඝෝෂණ පැවැත්වෙන බවද ලබන 15 දා රජයේ සියලු ක්‌ෂේත්‍රවල වෘත්තීය සමිති, දැවැන්ත වැඩ වර්ජනයකට සූදානම්ව සිටින බවද රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

    මෙම මාධ්‍ය හමුවට ජාතික වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරමින් එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, පෞද්ගලික බස්‌රථ ධාවකයන්ගේ සංගමයේ ලේකම් ගැමුණු විඡේසූරිය, දුම්රිය, තැපැල්, රජයේ කර්මාන්ත, මුද්‍රණාලය, බැංකු, රාජ්‍ය කළමනාකරණ සේවය ආදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි වෘත්තීය සමිති නියෝජිතයන් 30 දෙනෙක්‌ පමණ සහභාගි වී සිටියහ.

    අයවැය තෙවන වර කියවීමට පෙර වෘත්තීය සමිතිවල ඉල්ලීම් සලකා බලා ජනතා විරෝධී යෝජනා හකුලා නොගතහොත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා තනතුරෙන් ඉවත් කර ජනතාවාදී අයවැයක්‌ සම්මත කර ගන්නා තුරු වෘත්තීය සමිති අරගලය දිගටම ක්‍රියාත්මක කරන බවද මේ සඳහා දැනටමත් විවිධ මට්‌ටමේ වෘත්තීය සමිති 100 ක්‌ පමණ මේ සටනට එකතුව සිටින බවද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අයෙත් JR, ප්‍රේමදාස යුගය සිහි වෙනවා. වැඩ වර්ජන.......... වැඩ වර්ජන ...........83 ජුලි වැඩ වර්ජන මතකද?

    මේ විහිලු අය වැයක් නිසා රටම පිස්සුවක් වෙලා. දොස්තරලා නම් කොහොමහරි වාහන දීමනාව ගත්ත. එක දවසයි වර්ජනය කලේ. එත් ඒ අසම සම සිවිල් බලය සාමාන්‍ය මිනිස්සුන්ට නැහැ

    :(:(
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    දැන් ටික කාලෙකට කලින් පුද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් දෙන්න ගිය වෙලේ මිනිස්සු අවුළුවල මළ මිනී උඩින් බලය ගන්න හදපු කට්ටිය අද සද්ද නෑ. රජයේ සේවකයන්ගෙ විශ්‍රාම වැටුප නැති කරාට කමක් නෑ, උන්ගෙ රනිල්ට අගමැතිකම හම්බ වුනානේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    බලපන් ඕකුන් සල්ලි වලින් ඔවුන්ගෙ කටවල් වහන හැටි :rofl:
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    දැන් ටික කාලෙකට කලින් පුද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් දෙන්න ගිය වෙලේ මිනිස්සු අවුළුවල මළ මිනී උඩින් බලය ගන්න හදපු කට්ටිය අද සද්ද නෑ. රජයේ සේවකයන්ගෙ විශ්‍රාම වැටුප නැති කරාට කමක් නෑ, උන්ගෙ රනිල්ට අගමැතිකම හම්බ වුනානේ.

    :yes::yes::yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් ටික කාලෙකට කලින් පුද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් දෙන්න ගිය වෙලේ මිනිස්සු අවුළුවල මළ මිනී උඩින් බලය ගන්න හදපු කට්ටිය අද සද්ද නෑ. රජයේ සේවකයන්ගෙ විශ්‍රාම වැටුප නැති කරාට කමක් නෑ, උන්ගෙ රනිල්ට අගමැතිකම හම්බ වුනානේ.
    :lol::lol:

    කයිටියට පරක්කු වෙලා තේරෙන්න පටන් ගෙන තියෙන්නේ .:no:

    තවත් කට්ටියක් තේරුනත් ලජ්ජාවට නොතේරුන වගේ ඉන්නවා :lol:

    තවත් කොටසක් උන්ගේ අම්මව විකුනන් කෑවත් කමක් නැ පොනිල දින්නම ඇති කියල හිතන ඉන්න සදාකාලික වහල්ලු ඉන්නවා
    :dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප නම් අයින් කරන එකමයි හොද
    ඕකූන්ගෙන් වැඩක් ගන්න පුලුවන්ද ලේසියකට
    අනිත් එක මොන ආණ්ඩුව ආවත් පඩි වැඩි වෙනවා ඕකුන්ගේ
    එහෙම වැඩි වෙන තරමට මුන් වැඩ කරනවද
    නෑ
    finger print මැෂින් ගෙනාවම ඒකට උද්ඝෝෂන කරනවා
    දොස්තරලත් බල්ලන්ට වගේ ලෙඩ්ඩුන්ට බනින්නේ
    උන්ගේ private චැනලින් ගියාම දත් විලිස්සනවා
    පගාවක් දෙන්නේ නැතුව වැඩක් කරගන්න පුලුවන්ද එකෙක්ගෙන් වත්
    අපි කොච්චර බැන්නත් traffic පොලිසියේ උන් තමයි කට්ට කන්නේ ටිකක් හරි
    උන් විතරයි කට්ටක් කාලා සල්ලි හම්බුකරන්නේ
    අව්වට වැස්සට පාරේ කොච්චරවත් ඉන්නවද

    :baffled::baffled::baffled:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    Sirawata...mage ganith me dawas wala gemen inne Finger Print machine nisa
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,508
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;19380519 said:
    :lol::lol:

    කයිටියට පරක්කු වෙලා තේරෙන්න පටන් ගෙන තියෙන්නේ .:no:

    තවත් කට්ටියක් තේරුනත් ලජ්ජාවට නොතේරුන වගේ ඉන්නවා :lol:

    තවත් කොටසක් උන්ගේ අම්මව විකුනන් කෑවත් කමක් නැ පොනිල දින්නම ඇති කියල හිතන ඉන්න සදාකාලික වහල්ලු ඉන්නවා
    :dull:

    සිරාවටම ඇත්ත. මහින්ද ඔහොම අයවැයක් ගෙනාව නම් බලන්න තිබුනා....දේශීය වී ගොවිතැන, තේ , රබර් වලට කෙලවලා, කොටි නිදහස් කරපු එකම මදැයි එකම ඇති මිනිහෙකුට මේ ආණ්ඩුව ගැන තේරුම් ගන්න. එහෙම නොතේරෙන එවුන්ට තේරෙන්නත් තව ගොඩක් දේවල් උනා.

    Last edited: