15 දැරියක සමූහ දූෂණය කරවූ කතක් ඇතුළු 4ක් අත්අඩංගුවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වවුනියාවේ තේක්කවත්ත ප්‍රදේශයේ නිවෙසක් තුළදී පහළොස් හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයකට ලක්කිරීමේ චෝදනාව මත වවුනියාව පොලිසිය විසින් කාන්තාවක් ඇතුළු සැකකරුවන් හතරදෙනෙකු පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබේ.

    වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය ඇගේ ඥාති සහෝදරයෙකු විසින් තේක්කවත්ත ප්‍රදේශයේ තවත් ඥාතී නිවෙසක් වෙත කැටුවවිත් තිබේ.

    එහිදී දැරියට මත්ද්‍රව්‍ය ලබාදී තරුණයා සිය මිතුරන් පිරිසක් සමඟ එකතු වී එම දැරියට ලිංගික අතවර සිදු කොට ඇත.

    පසුදින දැරිය ඕමන්තේ සිය නිවෙසට ගොස් ඇතත් සිදුවූ කිසිවක් අය ඇගේ මවුපියන්ට ප්‍රකාශ කොට නොමැත්තේ තරුණයාගේ මරණීය තර්ජන නිසාවෙනි.

    දැරිය එහා මෙහා යන විට ඇය අසාමාන්‍ය ලෙස වේදනාවකින් පෙළෙන බව දුටු ඇගේ මව දැරියව වවුනියව මහ රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේදී වෛද්‍යවරයා විසින් එම දැරියව සමූහ දූෂණයකට ලක්ව ඇති බව හඳුනාගෙන සිද්ධිය පොලිසියට පැමිණිලි කොට තිබේ. පොලිසිය දැරියගෙන් ලබාගත් ප්‍රකාශ මත තරුණයාව ද දැරියව දූෂණයට ලක් වූ නිවසේ කාන්තාව ද තවත් තරුණයින් දෙදෙනෙකුව ද අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

    දැරියව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
    (රසුල දිල්හාර ගමගේ)
     
    • Sad
    • Haha
    Reactions: eksudda and elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352

    WellaMulli vayikkala
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    වෙලාවට දැන් වුනේ...... ඒ කාලේ වුනානම් අර ලහිරුවා වෙනම කතාවක් ලියලා.​

    ඒ වගේම චැනල් ෆෝ උන් අම්මෝ අපේ හමුදාවේ ගොඩට දානවා ඕකත්​

    • Like
    Reactions: asanka+++

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,837
    23,527
    113
    කුණුහරප අහගන්න වෙන හින්ද මුකුත් කියන් නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආයෙ කතා දෙකක් නෑ උඩ රටේ ජානම තමයි
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113

    වෙලාවට දැන් වුනේ...... ඒ කාලේ වුනානම් අර ලහිරුවා වෙනම කතාවක් ලියලා.​

    ඒ වගේම චැනල් ෆෝ උන් අම්මෝ අපේ හමුදාවේ ගොඩට දානවා ඕකත්​

    හමුදාවේ වුන් කරපුව මීට හපන්.
    හැබැයි ඉතින් ඒ දූෂණය වුණ කෙල්ලෝ මැරුණා. කොටි ලේබලේ ඇලවුනා.