15 පුතා 26 කතට බන්දන්න ‍පොලීසියෙන් ඉල්ලයි

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    15 පුතා 26 කතට බන්දන්න ‍පොලීසියෙන් ඉල්ලයි

    15 පුතා 26 කතට බන්දන්න ‍පොලීසියෙන් ඉල්ලයි

    අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින තම 15 හැවිරිදි පුතා මාලඹේ ප්‍රදේශයේ 26 හැවිරිදි කාන්තාවක සමග පවුල් ජීවිතයක් ගත කරන බැවින් ඒ දෙපළ විවාහ කරදීම සඳහා නීතියෙන් අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමින් පිරිමි දරුවාගේ දෙමව්පියන් විසින් පෙරේදා (14) පෙරවරුවේ අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

    මෙම කාන්තාව මීට පෙරද නීත්‍යානුකූලව විවාහ වී සැමියා මේ වනවිට ඇය අත්හැර ගොස් සිටින බවත් 15 හැවිරිදි දරුවකු සමග විවාහවීමට ඇයගේ දෙමාපියන් තදින් විරුද්ධ බවත් පොලිස් ප්‍රරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

    පිරිමි දරුවා තවමත් ගත කරන්නේ ළමා කාලය බැවිනුත් මෙම කාන්තාව වැඩිහිටි අයෙක් බැවිනුත් මෙම විවාහයට අවසර ලබාදුන හොත් අනාගතයේදී ප්‍රශ්න රැසක් මතුවන බැවිනුත් එම විවාහයට අවසර දිය නොහැකි බව පොලීසිය පවසා ඇත. එවැනි ගැටළුවක් ඇතිවීම වැලැක්වීම පොලීසියේ රාජකාරිය බවත් පවසා ඇත.

    මෙවැනි පැමිණිල්ලක් තමන්ට ලැබුණු පළමු අවස්ථාව මෙය යැයි පොලිස් නිලධාරීහු පවසති.

    source : http://www.lankatruth.com
    :no::no::no:
     
    • Like
    Reactions: san1020

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දෙන්නම මුස්ලිම් නම් මේක නිත්‍යානූකූලයි, දැක්කද ලංකාවේ තියෙන නීති වල හැටි.
    ලංකාවේ මුස්ලිම් විවාහ වලට වයසක් නෑ, අවුරුදු 12 කට අඩු කෙල්ලෙක් එක්ක වුනත් විවාහ වෙන්න පුලුවන් ක්වාසි වරයාගේ අවසරය තියෙනවා නම්, මුස්ලිම් නොවෙන එකෙක්ට නම් අවුරුදු 18 වෙනකම් ඉන්න වෙනවා
    නීතිය නම් හැම එකාටම පොදු වෙන්න ඕනේ.

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1847&task=info&lang=si&Itemid=
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=352&task=info&lang=si
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    දෙන්නම මුස්ලිම් නම් මේක නිත්‍යානූකූලයි, දැක්කද ලංකාවේ තියෙන නීති වල හැටි.
    ලංකාවේ මුස්ලිම් විවාහ වලට වයසක් නෑ, අවුරුදු 12 කට අඩු කෙල්ලෙක් එක්ක වුනත් විවාහ වෙන්න පුලුවන් ක්වාසි වරයාගේ අවසරය තියෙනවා නම්, මුස්ලිම් නොවෙන එකෙක්ට නම් අවුරුදු 18 වෙනකම් ඉන්න වෙනවා
    නීතිය නම් හැම එකාටම පොදු වෙන්න ඕනේ.

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1847&task=info&lang=si&Itemid=
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=352&task=info&lang=si

    මේ වාලි,නිකා චාරිත්‍රය කියන්නේ මොකද්ද ?:shocked::eek::no:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    දෙන්නම මුස්ලිම් නම් මේක නිත්‍යානූකූලයි, දැක්කද ලංකාවේ තියෙන නීති වල හැටි.
    ලංකාවේ මුස්ලිම් විවාහ වලට වයසක් නෑ, අවුරුදු 12 කට අඩු කෙල්ලෙක් එක්ක වුනත් විවාහ වෙන්න පුලුවන් ක්වාසි වරයාගේ අවසරය තියෙනවා නම්, මුස්ලිම් නොවෙන එකෙක්ට නම් අවුරුදු 18 වෙනකම් ඉන්න වෙනවා
    නීතිය නම් හැම එකාටම පොදු වෙන්න ඕනේ.

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1847&task=info&lang=si&Itemid=
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=352&task=info&lang=si

    මුස්ලිමි විවාහ ලියාපදිංචි කිරීම

    මනාලයා විසින් අදාල විවාහය සිදු වීමට ප්‍රථම ඒ පිළිබදව මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දිය යුතුය.

    ප්‍රකාශපත්‍රය මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත හැක.

    බාලිකාවගේ වයස අවුරුදු 12ට අඩුනම් ක්වාසිවරයාගේ අවසරය ලබාගත යුතුය.

    නිකා චාරිත්‍රය ඉටු කිරීමෙන් පසු මනාලයා, මනාලියගේ වාලි, නිකා චාරිත්‍රය ඉටුකළ තැනැත්තා, සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ රෙජිස්ට්‍රාර් විවාහ ලේඛනයේ අත්සන් තබයි.

    විවාහ රේජිස්ට්‍රාර් විසින් විවාහ සහතිකය නොමිලයේ ලබා දෙනු ලබයි.

    :angry: