15 හැවිරිදි දැරියට හදි කළ එස්.අයි සහ හිටපු බැංකු කළමනාකරු රිමාන්ඩ්

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Gana gediyek ahu una tamay habay ee mekada dan naha, aparade mekata pitiduwe karaya set wenna tibbe.. uu karana winase hatiyata uuta patisan denna tibbe..
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    දෙයක් වෙලා තියෙනව නන් සාක්ෂි එක්කම දාපන් වෙන වෙන තරහවල් පිට කරගන්නෙ නැතුව
    තියෙන සාක්ශි මෙතන දාන්න උබ හිතුවද මමත් උන වගේම මැටි
    මෝලෙක් කියලා?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අර ඩොකා සැරයක් ගිහින් ගඳයි කියල ආපහු ආව කියනව දැක්ක නඩුවෙදි

    ඕක Advertisement දාල තියෙන්නෙ age 19 එකක් කියලා ගියපු උන්ට වරදක් කියන්න බෑ
    උඹ ඈඩ් එක දෑක්කද? මහේස්ත්‍රාත් නම් කිව්වේ බලපු ගමන් අඩු වයස් ළමයෙක් කියලා පේනවා කියලා.. අනික තමා පොඩි ළමයින්ව හොයන සෙට් ඉන්නවා.. මුන් එහෙම සෙට් එකක් වෙන්න පුලුවන්.. කොහේ හරි පොඩි ළමයෙක් ඉන්නවා කියලා දෑන ගත්තම මුන් අතර ඉක්මනට නිව්ස් එක යනවා.. ඔය එහෙම එවුන් සෙට් එකක් අහු වුනාමනේ.. උඹ නම් කියයි මුන් වෑරදී නෑ කියලා.. ඒ වුනාට මුන්ට නීතීයෙන් ගෑලවෙන්න බෑ. ඒ මොක වුනත් අවුරුදු 16 ට අඩු ළමයෙක්ව අදුනගන්න බෑරි වෙන්න විදිහක් නෑ..මහේස්ත්‍රාත්ට පුලුවන් වුනා නම් දෑකපු ගමන් අඩු වයස් ළමයෙක් කියන්න මොකද දොස්තර කෙනෙක්ට බෑරි වෙන්නේ. මුන් දෑන දෑනම වෑඩේ කරපු එවුන්. දෑන් එනවා බබ්බු වෙන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිරිමි 2ක් කියන්නෙ නැතුව උන්ගෙ ජොබ් වලින් කියන්නෙ ඇයි?

    මම අහන්නෙ බැරිවෙලාවත් ඔය ලිස්ට් එකේ නාට්ටාමියෙක්, පොල්ගස් බඩගාන්නෙක් හිටියයි කිව්වොත් "ආ ඒ අය කොහොමත් එහෙමනෙ!" කියනව නේද?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    උඹ ඈඩ් එක දෑක්කද? මහේස්ත්‍රාත් නම් කිව්වේ බලපු ගමන් අඩු වයස් ළමයෙක් කියලා පේනවා කියලා.. අනික තමා පොඩි ළමයින්ව හොයන සෙට් ඉන්නවා.. මුන් එහෙම සෙට් එකක් වෙන්න පුලුවන්.. කොහේ හරි පොඩි ළමයෙක් ඉන්නවා කියලා දෑන ගත්තම මුන් අතර ඉක්මනට නිව්ස් එක යනවා.. ඔය එහෙම එවුන් සෙට් එකක් අහු වුනාමනේ.. උඹ නම් කියයි මුන් වෑරදී නෑ කියලා.. ඒ වුනාට මුන්ට නීතීයෙන් ගෑලවෙන්න බෑ. ඒ මොක වුනත් අවුරුදු 16 ට අඩු ළමයෙක්ව අදුනගන්න බෑරි වෙන්න විදිහක් නෑ..මහේස්ත්‍රාත්ට පුලුවන් වුනා නම් දෑකපු ගමන් අඩු වයස් ළමයෙක් කියන්න මොකද දොස්තර කෙනෙක්ට බෑරි වෙන්නේ. මුන් දෑන දෑනම වෑඩේ කරපු එවුන්. දෑන් එනවා බබ්බු වෙන්න
    ඔව් ඉතින් 19 age එකක් බලාපොරොත්තුවෙන් ඇවිත් ඕඩර් කරපු එක බලපුවම ඒක 16 ක් වගේ පේනවනම් ආපු එකා ආපහු යයි කියල හිතන්නෙ නෑ උන් ඒව හොයාගෙන එන්නෙ සුරතල් කොරන්න නෙමෙයිනෙ

    ඉස්සරහටනම් 45 ක් වගේ පෙනුනත් Age එක verify කරගන්න NIC වත් ඉල්ලයි

    ගල්කිස්සෙ 19 age advertisement වගයක් වැටුන lanka ad එකේ ඒව
    කොරෝන නිසයි දුර වැඩි නිසයි මම බේරුනෙ

    නුගේගොඩත් 19 age advertisement ඒව වගයක් වැටුන

    ඔය කෙල්ලමද කියල දන්නෙ නෑ කොහොමත් මොළයක් තියෙන එකෙක් 15 කියල advertisement දාන්නෙත් නෑනෙ

    මම පත්තරේ ඔය නඩුව ගැන කියවද්දි දැක්ක ඩොකාගෙ lawyer කාරයා ඔය 19 year advertisement සීන් ගැන කියනව
    lanka-ads කාරයත් ඔය සීන් එකම කියයි
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හිතන්නේ නෑ ඒ වුනාට ඇඩ් එකේ තිබුනේ 19යි කියන එකෙන බේරෙන්න පුලුවන් වෙයි කියලා
    බේරෙන්න බෑ බන්.. ළමා අපචාර ගොඩ දාගන්න නම් ඉහලින්ම සහයක් එන්න ඕනේ.. මේ වෙලාවේ ඒකත් නෑ වගේ. නෑත්නම් ඔච්චර ඉක්මනට අල්ලන්නේ නෑ.. මීට කලිනුත් ඔය වගේ සීන් ගිහින් ඈති ඒත් කවදාවත් ලීක් වුනේ නෑ මෙහෙම.. පොලිසියට අල්ලන්න ලෑබුනේ නෑනේ මෙහෙම එකක් මීට කලින්. ලන්කාව ළමයින්ට අනාරක්ෂිත රටක් කියලා හොදටම පෑහෑදිලි වෙනවා මේ වගේ සීන් වලින්. මතකනේ විද්‍යා ළමයාගේ නඩුව ගිය හෑටි.. දෑන් ඕකට අදාල රජයේ සේවකයන්ගේ නම් රස්සා අත් හිටවලා තියෙන්නේ.. ප්‍රයිවට් එවුන්ට නම් කොහොමත් බඩු.. මම වෑඩ කරන්නේ යුරෝපියන් සමාගමක.. නිකන් හරි අපේ ලෑප්ටොප් එකක ලමා අසෑබි දර්ශන තිබ්බොත් එවලේම ගෙදර යවනවා.. කතා කරන්නවත් බෑ. එහෙමයි සමාගමේ නීතිය. ළමයින් කියන්නේ අසරණ කොටසක්. ඕනම රටක, ආයතනයක වගකීම තමා ළමයින්ගේ ආරක්ෂාව.. ළමයින්ට අතවර කරනවා කියන්නේ සක්කිලි වෑඩක්.. මිනිස්සුන්ට හෑගීම් එන්න පුලුවන් ඒ වුනාට මොළයක් තියෙන්නේ කල්පනා කරන්න.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    මුන් වගේ තව අසහන කාරයෝ තව කියක් මේවගේ හැංගිලා ඇතිද?

    අපරාධ කරලා මරලත් දාල තව සුද්ද වෙන හදන එවුන් කොච්චර හිටියද අර සේයා වගේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුන් වගේ තව අසහන කාරයෝ තව කියක් මේවගේ හැංගිලා ඇතිද?

    අපරාධ කරලා මරලත් දාල තව සුද්ද වෙන හදන එවුන් කොච්චර හිටියද අර සේයා වගේ
    ලන්කාවම චොර වෙලා තියෙන්නේ https://elakiri.com/threads/ජායාරූප-ගත්-දොස්තර-අත්-අඩන්ගුවට.1998511/
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    IMG-7291316740da1415d81d8b1adf06c262-V.jpg

    IMG-15b0c961ba3244a10171c621b6e6f91b-V.jpg

    ------ Post added on Jul 12, 2021 at 11:05 AM
     
    • Like
    Reactions: Lankaputhra16

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63

    “අවුරුදු 15 දැරිය හා කොටුවේ පොඩි නම සම්බන්ධ පුවතේ ඇත්ත හෙළිවෙයි” – කොටුවේ හාමුදුරුවෝ මේ දැන් CID ඉදිරිපිට උද්ගොෂණයේ…​

    කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ ලෙස කවුරුත් හඳුනන අත්තරගම ප්‍රඥාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සබන්ධයෙන් පළකර ඇති ප්‍රවෘතියකට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාර ලැබෙමින් ඇති අතර මේ සම්බන්ධව NoizeTV අප කල සොයා බැලීමකදී ඒ සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබුනා.
    එංගලන්තයේ සිට ක්‍රියාත්මක ලංකා ඊ නිවුස් දිගින් දිගටම රජය හා රජයට සාහය දෙන කණ්ඩායම් විවේචනය කරමින් මඩ පුවත් පතුරන වෙබ් අඩවියක් වන අතර සඳරුවන් සේනාධීර නමැත්තකු විසින් ක්‍රියාත්මක කරන මෙම අවෙබ් අඩවිය මංගල සමරවීර මහතාට සම්බන්ධ පිරිසක් මෙරට සිට මෙහෙයවනු ලබයි. ඒ අනුව රජයට පක්ෂපාති මතයක් දරන කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ නම මේ හා සම්බන්ධ කරමින් පුවතක් ගොතා ඇති අතර එම වෙබ් අඩවියේ පලකරන අනෙකුත් පුවත් සේම මෙම පුවතද කිසිදු සත්‍යතාවයක් නොමැති මඩ ප්‍රවෘතියක් බවට මේ වනවිට හෙළිවී තිබේ.
    කෙසේ වෙතත් අද දිනයේ කොටුවේ පොඩි හාමුදුරුවන් කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඉදිරිපිට මේ සම්බන්ධව තමන් වරදක් කොට ඇතිනම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවයක් පැවැත්වීමට සුදානම් බවටත් කරුණු අනාවරණය වුනා. එමෙන්ම අදාළ දැරිය අපහරණය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ ජනාධිපති නියෝගයෙන් නවතා ඇති බවට අදාළ පුවත වාර්තා කොට ඇති අතර ඒ සම්බන්ධව අප කල සොයා බැලීමකදී පොලිසියේ ඉහල නිලධාරියකු කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ දිගටම සිදුවන අතර ඒවාගේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
    මේ අනුව ලංකා ඊ නිවුස් දිගින් දිගටම භික්ෂුන් වහන්සේලාට පහර ගසමින් මංගලලාගේ කල්ලතෝනි නිරාගමික මත වෙනුවෙන් පෙනී සිටිමින් කරනා ජඩ මාධ්‍ය මෙහෙයුමේම කොටසක් ලෙස මේ අසත්‍ය පුවත් පලකිරීමද දැක්විය හැකිය.

    source - https://noizetv.lk/archives/26734/
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ අස්සේ තමන්ගේ පහත් දේශපාලන ආගමික වුවමනාවන් ඉටු කරගන්න හදන සෙට් එකකුත් ඉන්නවා.. උන් අරුන්ටත් වඩා සක්කිලි..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මෙන්න මේ වල් පරයා.. සිවුරුකාර ගණ ගෙඩියත් ඉන්නවා කියනවා ලිස්ට් එකේ උඩින්ම… අහ්න්න එපා දන්නේ කොහොමද කියලා… (රහස්)

    එහෙම උනත් මාට්ටු වෙන්නෙ නැහැ නෙ.
    සාක්ෂි නැතිව දේවල් කියන‌එකත් වැරදියි හැබැයි.
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Wesa baduwakata salli deela gehuwa kiyala, ai ban minissunwa arrest karanne? oya wesiyo salli ona nisane owa karanne. ape paththeth innawa wesiyek polimak danna one, katata deeela
     
    • Like
    Reactions: IMMuhandiram

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Wesa baduwakata salli deela gehuwa kiyala, ai ban minissunwa arrest karanne? oya wesiyo salli ona nisane owa karanne. ape paththeth innawa wesiyek polimak danna one, katata deeela
    වේසියෙක්, වේස බඩුවක් වෙන්නේ අවුරුදු 18 පෑනපු කෙනෙක්නේ.. අවුරුදු 16 ට අඩු කෙනෙක් වෙනත් කෙනෙක් විසින් ඩීල් කරන එක වෙනම කතාවක්. ඒ හින්දා තමා මේ සිද්ධිය මෙච්චර දුර යන්නේ.. වේස බඩුවකට ඈරියත් පුප පෑලුවත් කටට දුන්නත් පොලිසිය එලවන්නේ නෑ ඔහොම.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113

    “අවුරුදු 15 දැරිය හා කොටුවේ පොඩි නම සම්බන්ධ පුවතේ ඇත්ත හෙළිවෙයි” – කොටුවේ හාමුදුරුවෝ මේ දැන් CID ඉදිරිපිට උද්ගොෂණයේ…​

    කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ ලෙස කවුරුත් හඳුනන අත්තරගම ප්‍රඥාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සබන්ධයෙන් පළකර ඇති ප්‍රවෘතියකට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාර ලැබෙමින් ඇති අතර මේ සම්බන්ධව NoizeTV අප කල සොයා බැලීමකදී ඒ සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබුනා.
    එංගලන්තයේ සිට ක්‍රියාත්මක ලංකා ඊ නිවුස් දිගින් දිගටම රජය හා රජයට සාහය දෙන කණ්ඩායම් විවේචනය කරමින් මඩ පුවත් පතුරන වෙබ් අඩවියක් වන අතර සඳරුවන් සේනාධීර නමැත්තකු විසින් ක්‍රියාත්මක කරන මෙම අවෙබ් අඩවිය මංගල සමරවීර මහතාට සම්බන්ධ පිරිසක් මෙරට සිට මෙහෙයවනු ලබයි. ඒ අනුව රජයට පක්ෂපාති මතයක් දරන කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ නම මේ හා සම්බන්ධ කරමින් පුවතක් ගොතා ඇති අතර එම වෙබ් අඩවියේ පලකරන අනෙකුත් පුවත් සේම මෙම පුවතද කිසිදු සත්‍යතාවයක් නොමැති මඩ ප්‍රවෘතියක් බවට මේ වනවිට හෙළිවී තිබේ.
    කෙසේ වෙතත් අද දිනයේ කොටුවේ පොඩි හාමුදුරුවන් කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඉදිරිපිට මේ සම්බන්ධව තමන් වරදක් කොට ඇතිනම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවයක් පැවැත්වීමට සුදානම් බවටත් කරුණු අනාවරණය වුනා. එමෙන්ම අදාළ දැරිය අපහරණය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ ජනාධිපති නියෝගයෙන් නවතා ඇති බවට අදාළ පුවත වාර්තා කොට ඇති අතර ඒ සම්බන්ධව අප කල සොයා බැලීමකදී පොලිසියේ ඉහල නිලධාරියකු කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ දිගටම සිදුවන අතර ඒවාගේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
    මේ අනුව ලංකා ඊ නිවුස් දිගින් දිගටම භික්ෂුන් වහන්සේලාට පහර ගසමින් මංගලලාගේ කල්ලතෝනි නිරාගමික මත වෙනුවෙන් පෙනී සිටිමින් කරනා ජඩ මාධ්‍ය මෙහෙයුමේම කොටසක් ලෙස මේ අසත්‍ය පුවත් පලකිරීමද දැක්විය හැකිය.

    source - https://noizetv.lk/archives/26734/
    මොංගොලයා හැමදාම කලේ ආන්ඩුවට මඩ ගහලා, බුදුධහමට අපහාස කරලා, භික්ෂූන්වහන්සේලාට අපහාස කරපු එක. ඔය කැරියා බාලාපචාර කරපු උන්ටත් වඩා තිරිසනෙක්. මේ සැරේ හරි ඕකාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොහොමද සාරධර්ම පිරිපුන් මාද‍ය නාලිකා ඇති කරන්න ආපු අයගෙ ප්‍රගතිය

    ආන්ඩුවෙ නාලිකා වලත් හවස හයේ ඉදල පෙන්නන්නෙ ගැණුන්ගෙ හැට්ට ගලවන ඒවයි, බාප්පයි සීයයි ලොකුතාත්තයි පොඩි කෙල්ලට ට්‍රයි කරන ඒවයි හොර මිනිස්සු දුසිමක් ඉන්න අම්මලගෙ ආතල් එකයි ඉස්කොලෙ යන එවුන්ගෙ කටේ කිරි සුවදවත් නොගිය පොඩ්ඩන්ගෙ ඩබල් මීනින් එක්ක ලව් සීනුයි තියෙන නාට්ටි රියලිටි. මේ වගෙ ගොබ්බ වහල් සමාජෙක ඕව බලල උගත් දොස්තරලත් මොල කුනු කරගෙ. අවුරුදු70වෙ සීයත් රෑට පෙන්නන නාට්ටියෙ අතරින් පතර උවමනාවෙන් පෙන්නන හොට්සීන් වලට ඇබ්බැහිවෙලා. සීයගෙන් මිනිබිරි බේරගන්න වෙන සීන් එකක් එන්නෙ ගෙවල්වලත්

    වපුරපුදේ තමයි අස්වැන්න වෙන්නෙත්. වල් වපුරල වී බලපොරොත්තුවක් වෙන්න බෑ -FB
     
    • Like
    Reactions: malakadss