15 හැවිරිදි පිරිමි දරුවාට අතවර කර එක්‌දරු ම&#3

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,587
    16,438
    113
    15 හැවිරිදි පිරිමි දරුවාට අතවර කර එක්‌දරු ම&#3

    15 හැවිරිදි පිරිමි දරුවාට අතවර කර එක්‌දරු මව පැනලා




    කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචිව සිටි හා එම ප්‍රදේශයේම ඇඟළුම් කම්හලක සේවය කළ 29 හැවිරිදි විවාහක කාන්තාවක විසින් වයස අවුරුදු 15 ක පාසල් සිසුවකු රවටා මහියංගන ප්‍රදේශයට රැගෙන ගොස්‌ ලිංගික අපයෝජනයට ලක්‌කර එම පිරිමි ළමයා අතරමංකර පලාගොස්‌ ඇතැයි කොටදෙණියාව පොලිසිය සඳහන් කරයි.

    මහියංගනය ප්‍රදේශයට ගොස්‌ එහි නැවතී 15 හැවිරිදි පිරිමි ළමයා අතරමං කොට පලාගොස්‌ ඇති මෙම කත එක්‌දරු මවකි. අතරමං වූ ළමයා පසුව ලොරියක නැගී කොටදෙණියාව ප්‍රදේශයට පැමිණ තිබේ. මෙකී කතගේ සැමියා හා දරුවාද කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචිව සිටිති. අපයෝජනයට ලක්‌ව ඇති පිරිමි ළමයා මාර්තු 15 වැනිදා උසාවියට ඉදිරිපත් කරන ලදී.

    මෙම සිද්ධියට අදාළ පිරිමි ළමයාගේ මව විසින් මේ පිළිබඳ කොටදෙණියාව පොලිසිය වෙත පැමිණිල්ලක්‌ද ඉදිරිපත් කරනු ලැබ ඇත.

    අදාළ කාන්තාව හැකි ඉක්‌මනින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව කොටදෙණියාව පොලිසිය කියයි.



    divaina
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අතවරය සහ අපයෝජනය කියන්නෙ දෙකක්. මේ නිවුස් දාන පත්තර කාරයන්ටත් මන්ද කුලප්පු වෙලාද කොහෙද?

    මට හිතෙන්නෙ මේ අම්මා ළමයාට පහර දීලා (අතින් හෝ මොකක් හරි ආයුධයකින්) අතරමං කරලා ඇවිත් කියලා.
    ලංකාවේ මෝඩයංගේ භාෂා දැනුම. :lol:

    අතවරය = අත භාවිතයෙන් පහර දීම
     

    udakaraqwer

    Member
    Sep 22, 2013
    72
    3
    0
    අව්රුදු 15 කියන්නේ බබාල නෙවෙඉනෙ .මුට කොල්ලෙක් වගේ හැසිරුණ නම් හරිනේ තුක් විතරක් මුනුත් කොල්ලෝ උනානේ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    kollage pukata carrot alayak dala anal fuck ekak dunnada dannehe ewida ganna beri wenna :D

    kochchara joke karath thamange puthekta sahodarayekta mehema ekak unoth thama wenasa therenne. sick genu innawa mole aul. mage yalwekta patta seen ekak wela thiyenawa u kalayak anti seen ekak ekka podi hutapatayak thibba me geni katata ganna kota athal wedi wela uge ahawal eka hapala. dath parawal 2k hitala godak thuwala wela ne eda indan geni inna pethhta palathe yanne nehelu lol
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,587
    16,438
    113
    kauruhari kiyal dennako therena bashawen

    1.Athawaraya
    2.apayojanaya
    3.dushanaya
    4.kelesima

    මං හිතන්නේ ඔය ඔක්කොගේම අදහස එකයි..අතවරය කියන්නේ කරදරය.
     

    Similar threads