කට්ටිය මොකද කියන්නේ? 14 pro max එකට වඩා මන් දැක්ක සීන් එක අනුව Prosessor එකයි Cam එකේ 122mm සූම් ලෙන්ස් එකයි තමා වෙනස. (battery eke mAh, type c, a17 chip මේ ටික පැත්තකින් දාමුකෝ)
14 pro max එකක් තියන් ඕකට යන එක තේරුමක් නෑ නේද?

14 pro max users ලාගේ දැන් Battery Capacity එක කීයක් වෙලාද? අවුරුද්දක් use කලා 99% තියනවා. iOs 17 ආවම ඕක 95% විතර බස්සලා දායිද මුන්?