15 pro max 📲📸

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කට්ටිය මොකද කියන්නේ? 14 pro max එකට වඩා මන් දැක්ක සීන් එක අනුව Prosessor එකයි Cam එකේ 122mm සූම් ලෙන්ස් එකයි තමා වෙනස. (battery eke mAh, type c, a17 chip මේ ටික පැත්තකින් දාමුකෝ)
    14 pro max එකක් තියන් ඕකට යන එක තේරුමක් නෑ නේද? 😏😏😏
    14 pro max users ලාගේ දැන් Battery Capacity එක කීයක් වෙලාද? අවුරුද්දක් use කලා 99% තියනවා. iOs 17 ආවම ඕක 95% විතර බස්සලා දායිද මුන්?
     
    • Haha
    Reactions: Bitter Truth

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    94% උනේ කොහොමද බන්? හැමදාම චාර්ජ් කලාද? Original කේබල් එකෙන්ද කලේ?
    yap original cable and adapter. car එකේ තියෙනෙ බෙල්කින් කේබ්ල් එකක්. මන් ඔය මෙත්ඩ් මොකුත් නෑ හිතුන හිතුන වෙලාවට චාජ් කරන්නෙ. බැට්‍රි හෙල්ත් එකත් ඔය බැලුවෙ මේ පෝස්ට් එක නිසා. ගොඩක් වෙලාවට ඩේලි චාජ් කරනව.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    yap original cable and adapter. car එකේ තියෙනෙ බෙල්කින් කේබ්ල් එකක්. මන් ඔය මෙත්ඩ් මොකුත් නෑ හිතුන හිතුන වෙලාවට චාජ් කරන්නෙ. බැට්‍රි හෙල්ත් එකත් ඔය බැලුවෙ මේ පෝස්ට් එක නිසා. ගොඩක් වෙලාවට ඩේලි චාජ් කරනව.
    math dn beluwe 87% 13 pro max original cables vehicle eke habei wireless charge ekenut charge karanawa mn kalayak sahenna rath wenawa kiala therila dn tiyanne nah
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    14 pro max 7 months used 98%

    මාරු කරන්න අදහසක් නෑ

    Apple asia eke upgrade option ekak tiyenawane.gap eka 1 lax walata adui nan 15 gannawa
    Balala kiyapanko
    ------ Post added on Sep 14, 2023 at 3:01 PM
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    eka loku wedi bn mata set wenne
    E unata matanam kamati na pro wkata ekka pro max nattam podi eka
    Pro max eka kiyak veida

    Danne na
    yap original cable and adapter. car එකේ තියෙනෙ බෙල්කින් කේබ්ල් එකක්. මන් ඔය මෙත්ඩ් මොකුත් නෑ හිතුන හිතුන වෙලාවට චාජ් කරන්නෙ. බැට්‍රි හෙල්ත් එකත් ඔය බැලුවෙ මේ පෝස්ට් එක නිසා. ගොඩක් වෙලාවට ඩේලි චාජ් කරනව.

    Eka taja case eka.
    math dn beluwe 87% 13 pro max original cables vehicle eke habei wireless charge ekenut charge karanawa mn kalayak sahenna rath wenawa kiala therila dn tiyanne nah
    13 nam 87 aulak na 2 years

    14 pro max 7 months used 98%

    මාරු කරන්න අදහසක් නෑ
    ela. Man 11 months 99%.ios 17eken oka tawa adu kerai mata sure.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    පිටරටකින් ගෙන්න ගන්න පුළුවන් නම් මෙහෙ 14 pro max එකට අඩුවෙන් 15 pro max එක ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Rahula Kasun