15000/= ට හොඳ ෆෝන් එකක්..

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    15000/= ට හොඳ ෆෝන් එකක්..

    යාලුවනේ... රුපියල් 15000/= ට තියෙන හොඳ ෆෝන් මොනවාද ;) ;) ගෑනු ළමයට අරන්දෙන්න වගේ... කෙල්ලෙක්ට ඒ ගානට හොඳ ෆෝන් මොනාද බන්..
     
    • Like
    Reactions: ctooi

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    ලුමියා හොදයි නේද බන්

    මගේ ගැනු ළමයටත් අරන් දුන්නා :D

    550

    4g සේරම එක්කල 15 විතර සෙට් වුනා
     
    Last edited:
    • Like
    Reactions: madushana

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Core Prime ganna, man s5 eka vikkata passe gedara tibba ekak use karanwa den, 2days vage battery tiynwa, WIFI 24 hours on, patta hodai, cem ehemanam vedak ne, normal use karanna ettatama hodai,
     
    • Like
    Reactions: madushana

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ලුමියා හොදයි නේද බන්

    මගේ ගැනු ළමයටත් අරන් දුන්නා :D

    550

    4g සේරම එක්කල 15 විතර සෙට් වුනා

    windows හොඳයි.. එත් කෙල්ල සම්සුන්ග් එකකට තමයි කැමති බන්...
     

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ

    windows හොඳයි.. එත් කෙල්ල සම්සුන්ග් එකකට තමයි කැමති බන්...

    ඒගොල්ලන්ට එච්චර දැනුමක් නැ බන් :confused:

    පහසුකම් වැඩිම තියෙන්නේ ඔය ගානට වින්ඩෝස් තමයි

    උත්සහයක් දරලා බලන්න

    හැමදාම හැමෝම කියන දේම කරන්න යන්න එපා බන්

    පොඩි වෙනස්කමකුත් කරලා බලන්න :D:
    D
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Core Prime ganna, man s5 eka vikkata passe gedara tibba ekak use karanwa den, 2days vage battery tiynwa, WIFI 24 hours on, patta hodai, cem ehemanam vedak ne, normal use karanna ettatama hodai,

    Thanks machan... matath eka thamai set une...
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    oya ganta hoda phone mukuth na 1gb ram thiyena android jaraval thiyenne

    dan duvagena ei windows anathayo tika oya ganta windows thamai

    ow ban. e ganata thiyena performance nam epa wenawa thamai.. eth ithin kellatane.. wadi wada danna yanne nane
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඒගොල්ලන්ට එච්චර දැනුමක් නැ බන් :confused:

    පහසුකම් වැඩිම තියෙන්නේ ඔය ගානට වින්ඩෝස් තමයි

    උත්සහයක් දරලා බලන්න

    හැමදාම හැමෝම කියන දේම කරන්න යන්න එපා බන්

    පොඩි වෙනස්කමකුත් කරලා බලන්න :D:
    D

    මගේ තියෙන්නේ වින්ඩෝස් එකක් මචන්.. ස්පීඩ් එක අතින් නියමයි.. එත් පොඩි පොඩි අවුල් තමා තියෙන්නේ, සමහර ඇප්ස් සපෝර්ට් කරන්නේ නැති නිසා.. එත් අතේ ගානට , උවමනා ඇප්ස් එක්ක පාඩුවේ ඉන්න පුළුවන්...
    බලමු අයිඩියා පාරත් දාල... ok උනොත් එහෙමයි නැත්නම් මෙහෙමයි.. ;) තැන්ක්ස් මචන්...!!!
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Windows phones නම් ඉතින් ගන්න කලින් දෙපාරක් හිතල බලපන්

    (වින්ඩෝස් අනාථයෝ ටික දැන් එයි දුවගෙන :lol: ) :rolleyes:
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Lumia 532 kiyala phone ekak thiyenawa..rs 10,000 softlogic waranty ekath ekkama ganna puluwan..Mudalata num godak worth
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    Core Prime ganna, man s5 eka vikkata passe gedara tibba ekak use karanwa den, 2days vage battery tiynwa, WIFI 24 hours on, patta hodai, cem ehemanam vedak ne, normal use karanna ettatama hodai,


    වින්ඩෝස් අරන් දෙන්න එපා බං, ඔවා අරන් දීලා උබට කරගත්ත මෝඩ කම කියලා හිතෙයි

    සාමන්යෙන් j2 හරි මූ කියලා තියෙනවා වගේ Core Prime එක හරි හොදයි.

    ඒත් මචො Core Prime එකේ බැටරි නම් මැක්සා. ඩිස්ප්ලේ එක OLED නම් නෙමෙයි ඒ උනාට ඩිස්ප්ලේ එක හොදයි,

    මමත් කියන්නෙ Core Prime. ආපු දවස් වල මම වයිෆ් ට එකක් අරන් දුන්නා අවුරුද්දක් විතර ගගහ යූස් කරලා දැන් දම් දාපු තැනක් නැ හොයාගන්න :D

    පරන කැල්ලගෙ බ'ත් ඩේ එනවා මමත් 15 කට විතර එකක් අරන් දෙන්න හිතන් ඉන්නෙ, Core Prime තමයි මටත් හිත තියෙන්නෙ j2 එක Display එක නම් Qulity ඒත් 3,000 k විතර වැඩි වෙනවා, පරන කැලි වලට එච්චර වියදම් කරන්න බැ, :P