15000/= ට හොඳ ෆෝන් එකක්..

dsit86

Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Camera ehema loku awashyathawak nattam Motorola Moto E eka tianawa. Stock android nisa slow wenne na.
    Quad-core 1.2, 1GB RAM + Stock Android = ideal combination.
    Ekama awla camera eka nam gatiyak na....

    Oya ganata ena podi specification ekka samsung lage ara hena barapathala Touchwiz ekat awahama phone eka patta slow wenawa...
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Huawei Y541 (rose/golden colors) එකක් ගනින්. 11ක් වගේ වෙන්නේ. සින්ගර් original 2 year warranty එකත් තියනවා. ඉතුරු ටිකෙන් කොහේහරි ගිහින් හොඳට කාපන්. වින්ඩෝස් නම් ගන්න එපා ඇප්ස් කියලා නාමයක් නෑ ඕවට.
    එහෙම නැත්තම් සුපිරිම වැඩේ තමයි box එකත් එක්ක එන brand new condition refurbished iphone 4s එකක් ගන්න පුලුවන් 14-15 කට වගේ. අව්ලක්ම නෑ. කෙල්ලටත් ශෝ එකට හොඳයි.
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    samsung-galaxy-j2-1.jpg
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    OPPO ekak try karanna.....podi ganan walata thiyena Samsung sony wage phone wala performances madi....
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    Huawei Y541 (rose/golden colors) එකක් ගනින්. 11ක් වගේ වෙන්නේ. සින්ගර් original 2 year warranty එකත් තියනවා. ඉතුරු ටිකෙන් කොහේහරි ගිහින් හොඳට කාපන්. වින්ඩෝස් නම් ගන්න එපා ඇප්ස් කියලා නාමයක් නෑ ඕවට.
    එහෙම නැත්තම් සුපිරිම වැඩේ තමයි box එකත් එක්ක එන brand new condition refurbished iphone 4s එකක් ගන්න පුලුවන් 14-15 කට වගේ. අව්ලක්ම නෑ. කෙල්ලටත් ශෝ එකට හොඳයි.

    Aps තියනවා බන් ඇති වෙන්න

    එහෙම කචල් බචල් නම් නැ :rolleyes:
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    Galaxy J2 eka hodai.mama dakka Idealz eke dala thiyenawa 15990 kiyala.dan tawa adu ati:D:rolleyes: