15000 POSTS

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
නම් වශයෙන් කිව්වොත් මගහැරෙන අය අමනාප වෙයි.....
ඒ නිසා සමස්ථයක් විදියට එළකිරි ඩොට්කොම්හි සාමාජියකයින් සියළුමදෙනාට, කිරියේ රැඳිලා ඉන්න උදවු කරපු, නොදන්න දේවල් කියලා දීපු, සහෝදරයෝ වගේ එකට හිටපු නුඹලා සියල්ලන්ටම ස්තූතියි...


අද පොස්ට් 15,000 කඩඉම පහු කරා
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ජයවේවා....!! සැරදේවා...!!
(සැර කිව්වෙ සැර ජාති..:):) )
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සුබ පැතුම් මුද්‍රණ අයියේ :)

    italian_wedding_congratulations_note_card-rbfe4eeeef0434fb0ad8d9e66d4bf556c_xvuai_8byvr_324.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පේනවනේ උබ කොච්චර ඩේට කාබාසිනියා කරලද කියල ...:no:


    සුබ පැතුම් මචන් ..විහිලුවට කිව්වේ ..:lol::lol:

    රේප් +8