1500cc ට වැඩි වාහන ගෙන්වීම නවතී?.. වැඩිවන බදු සමග අලුත්ම තීරණ මෙන්න
එන්ජින් ධාරිතාව 1500ට වැඩි ජපන් වාහන ගෙන්වීම ඉදිරියේදී නවතාලීමට සිදුවන බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම එන්ජින් ධාරිතාව 1000-1500 අතර වාහන ආනයනය 85%ක් අඩු විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.
වාහන සඳහා නව ඒකක බද්දක් හඳුන්වා දීමත් සමග නිෂ්පාදන බදු වෙනස් වීමට ලක් වී ඇති නිසා මෙම පියවර ගැනීමට සිදුවන බවයි වාහන ආනයන කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
නෙත් FM
Last edited:

.
ලංකාවේ දැන් නම් ඉන්න කියලා හිතෙන කිසිම දෙයක් නැහැ.



