1500cc_වාහන_නවතී

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,999
    46,365
    113
    1500cc ට වැඩි වාහන ගෙන්වීම නවතී?.. වැඩිවන බදු සමග අලුත්ම තීරණ මෙන්න


    එන්ජින් ධාරිතාව 1500ට වැඩි ජපන් වාහන ගෙන්වීම ඉදිරියේදී නවතාලීමට සිදුවන බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.


    එමෙන්ම එන්ජින් ධාරිතාව 1000-1500 අතර වාහන ආනයනය 85%ක් අඩු විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.


    වාහන සඳහා නව ඒකක බද්දක්‌ හඳුන්වා දීමත් සමග නිෂ්පාදන බදු වෙනස්‌ වීමට ලක්‌ වී ඇති නිසා මෙම පියවර ගැනීමට සිදුවන බවයි වාහන ආනයන කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.



    GJfZkP3.jpg




    නෙත් FM
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් අර කලින් ලීෆ් වැඩිකරපු ගමන් කොල්ලයි බල්ලයි හැමෝම ලීෆ් ගන්න බලන් හිටිය වගේ කෑගැහුවානේ.ඔන්න චාන්ස් එක ගන්නවානම්. අවුල කියන්නේ දැන් ඔක්කොම ප්‍රියස් ගන්න බලන් ඉදලා තියෙන්නේ. :sorry:.


     
    • Like
    Reactions: wije99000

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,365
    113
    දැන් අර කලින් ලීෆ් වැඩිකරපු ගමන් කොල්ලයි බල්ලයි හැමෝම ලීෆ් ගන්න බලන් හිටිය වගේ කෑගැහුවානේ.ඔන්න චාන්ස් එක ගන්නවානම්. අවුල කියන්නේ දැන් ඔක්කොම ප්‍රියස් ගන්න බලන් ඉදලා තියෙන්නේ. :sorry:.



    කාර් වලින් ප්‍රියස් විතරද 1500cc වලට වඩා වැඩි.:rolleyes:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    දැන් අර කලින් ලීෆ් වැඩිකරපු ගමන් කොල්ලයි බල්ලයි හැමෝම ලීෆ් ගන්න බලන් හිටිය වගේ කෑගැහුවානේ.ඔන්න චාන්ස් එක ගන්නවානම්. අවුල කියන්නේ දැන් ඔක්කොම ප්‍රියස් ගන්න බලන් ඉදලා තියෙන්නේ. :sorry:.



    :lol: :lol: :lol: :lol: :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,365
    113
    ඔච්චර බදු ගෙවනවට වඩා ලේසියි වෙනරටක පදිංචියට ගිහින් වාහන 3ක් 4ක් ගන්නවා බදු සල්ලි වලින් :(

    :yes:ලංකාවේ දැන් නම් ඉන්න කියලා හිතෙන කිසිම දෙයක් නැහැ.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කාර් වලින් ප්‍රියස් විතරද 1500cc වලට වඩා වැඩි.:rolleyes:


    නැ නැ මල්ලි ප්‍රියස් එකටනේ දරුනුවටම ටැක්ස් වැදිලා තියෙන්නේ කියන විදිහට. ඉතින් හැමෝම ඒකටම ට්‍රයි දැන් ;)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ganna eka kiya unath gannawa bn... Import karana eka kiya unath import karanawa.
    Prius/outlander/x-trail ekak padapu ekek kawadawath alto/passo ekak gannawada bn! Anika wahanayak padapu ekek wahanayak nathuwa innath ba!

    Ekai aththa.....
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඒවත් ගෙන්න වෙන්නේ නෑ බන් ඒවත් වැඩි කරලා.. දැන් ඉතින් ඩක්කුවක් තමා පදින්න වෙන්නේ :angry:

    වැඩි කරලා තව මස දෙක තුනකින් අඩු කරලා කියයි අපි මෙච්චර අඩු කළා කියලා. :sorry: ඒක නිකන් අර නිකන් electric car වල ගණන් වැඩි කරලා ඒවා බොරුවට අඩු කළා වගේ.අන්තිමට මිනිස්සුන්ට මතක අඩු කරපු එක විතරයි :(

    Qatar wala hoda car ekak ganna puluwan ban 250000.00 wage ithin balapan

    :yes: