150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    බ්‍රෑන්ඩ් නිව් CG 125 එකක් අපි ලඟ තිබුනා. සුපිරිම බයික් එක. මරු බීට් එක. පට්ට පිකප්. ඒකෙන් තමා මං බයික් පදින්න පුරුදු උනේ.

    දැන් වගේ ප්ලාස්ටික් ගොඩවල් නෙමෙයි සුපිරි නිකල් කෑලි. පොලිෂ් කරලා ගත්තම දිලිසෙනවා. :(



    pic1.jpeg


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    deshapalane karana un marenna oni panuwo gahala.balapanko mechchara dawasak thibuna adu kale na chandayak awa gaman adu karanwa.bari kamak neweine.munge lamai demawpiyo mulu paramparawal ma kunu wela panuwo gahala marenna oni.ehema lankawe hamoma wish kala nam hari.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland

    20800169_333520113739751_580354562689513961_n.jpg

    ගොඩාක් අය අහනවා 150 cc දාරිතාවේ ජපන් බයික් තියෙද කියලා..ඔව් ඕන තරම් තියෙනවා.. තවත් එකක් දැන් ඔය ඉන්දියන් බයික් පදින අය හිතන් හිටියට ඒවගේ අලවලා තියෙන ස්ටිකර් කෑල්ලේ ධාරිතාවයම තියෙනවා කියලා ඒ අයට කියන්න වෙන්නේ සොරි ඩොට් කොම් කියලා තමයි...
    ඔයාලා පුදුම උනත් කරන්න දෙයක් නෑ පල්සර් 220 ධාරිතාවයේ යතුරු පැදියක වේගය ඉක්මවන්න yamaha tzr power vl 125 cc බයික් එකට පුලුවන්..ඔය එන්ජින් හෝස් පවර් එක මනින ලෝක සම්මත ක්‍රමය තමා ට්‍රේගෝන් කියන්නේ..
    ඇත්තටම ට්‍රේගෝන් තත්ව සහතිකය අනුව බයික් හදන්නේ ජපානය සහ යුරෝපා රටවල් පමණයි. ඉංදියාවට ඒ අය ලගින් වත් යන්න බෑ... ඒකට හේතුව වෙන්නේ ඉන්දියන් බයික් වල ඔය අලවලා තියෙන ධාරිතාවය ඇත්තටම නැහැ... ඒක බලන්නම ඕනනම් ජපන් 150 යතුරු පැදියකුයි ඉන්දියන් fz වර්ගයේ යතුරු පැදියකුයි පැදලම බලන්න වෙනවා..
    අනිත් එක තමයි ඉන්දියන් බයික් එකක උපරිම ආයුකාලය වසර දහයයි..පහෙන් ලෙඩ වෙන්න ගන්නවා..ඒත් අපේ ගමේ නම් අසූව ශ්‍රී තැපැල් නයින්ටි පවා තාම දුවනවා ඒත්..අද දකින්න පුලුවන්ද ඔයාලට ga අංක දරන ඉන්දියන් යතුරු පැදියක්..ලොවෙත් බෑ... සාමාන්‍යයෙන් ටිකක් සැරට යන්න පුලුවන් කොල්ලන්ට ජපන් 150 ධාරිතාවයේ බයික් කිහිපයක් පහල සදහන්
    Honda xr 125
    Yamaha xt new 125
    Kawasaki kmx klx kdx
    Honda crm
    Cbm
    suzuki ts 125
    Ts 150

    මේ සියලු මාදිලිවල නව විශේෂ ජපානයේ නිශ්පාදනය වෙනවා
    ගොඩාක් අය කිව්වට ජපන් යතුරු පැදි 150 ධාරිතාවය ට වඩා අඩු ඒවා නැහැ කියලා ඕන තරම් තියෙනවා...
    ඒ වගෙම තමා ඉන්දියන් බයික් වලත් ලංකාවට ආපු කිසිම එකක 220 කියලා ඇලෙව්වට ඒවයේ ප්‍රමිතිය 150 වත් නෑ..
    කෝම උනත් කස පුපුරන්නේ පෙර හැර එන්නනේ.. ඉතින් ලගම චන්දේ එන නිසා ආනයනික බදු කියුබික් එකකින් රුපියල් දාහක් අඩුවෙලා.. ඒ කියන්නේ ජපන් 150 cc යතුරු පැදියක බදු වලින් ලක්ශ එකයි දහයක් අඩුවෙනවා..
    50 cc වලින් පනස් දහසක්..
    මෙන්න මේ නිසා අනිවාර්යයෙන් ම ඉන්දියන් බයිසිකල් ඉතා සීග්‍ර ලෙස මිල පහත යනවා..
    දැනටමත් ජපන් යතුරු පැදි ආනයනය කරන්නන්ගේ සංගමය මේ සදහා ලොකුවට ලෑස්තිවෙලා..
    ඒ අය ආනයනය කිරීම් ඉතා වේගවත් කරාවි මේ කාලය ඇතුලත ලංකාවේ දැනට ධාවනය වන යතුරු පැදි වලත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක විශාල ලෙස අඩුවේවි..
    මොකද fz එකක් ගන්න කොල්ලෙක්ට ජපන් 150 බයික් එකක් ලක්ශ එකහාමාරක් දෙනකොට ගන්න පුලුවන්...
    හැබැයි ගොඩාක් වාසිය ජපානේ යූස් කරපුවාට තමයි..
    ඒත් මෙහේ honda කෝපරේෂන් එකෙන් ගෙන්නන ඔරිජිනල් ජපන් xr 125 cc බයික් එකේ ගාන නම් හෙට ඉදන් ලක්ශ තුනකින් අඩුවෙලා ලක්ශ දෙකයි පනහකට ගන්නත් පුලුවන්..
    ඒ ඉතින් බ්‍රෑන්ඩ් නිව්...
    ඒ කෝම උනත් මේ ඔක්කොම සහන දෙන්නේ අනිවාර්යයෙන්ම ජනමත විචාරනයක් අතලග නිසා..
    ඒකත් අමතක කරන්න එපා..


    -Copied From FB-


    :lol: :lol: :lol:

    ඔය පින්තුරෙ තියෙන්නෙ CRM250 AR එකක්. අදාලම නෑ

    14572243_1268574406495397_2214464082745075346_n.jpg
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අනිත් එක තමයි ඉන්දියන් බයික් එකක උපරිම ආයුකාලය වසර දහයයි..පහෙන් ලෙඩ වෙන්න ගන්නවා..

    :oo:

    මේක අහලා ඉන්දියන් බයික් තියන කොල්ලො අවුල් ගන්න ඕනේ නෑ. මගේ ලඟ තියනවා පල්සර් 200 එකක් නිෂ්පාදිත වර්ෂය 2007, මම ගත්තේ 2008 ජනවාරි. තව මාස කීපෙකින් අවුරුදු 10යි, හෙනයක්වත් නෑ. ඕනේම බයික් එකක තියන සාමාන්‍ය ගෙවීම් (normal wear and tear) ඇරෙන්න කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ. (අඩුම තරමේ සිග්නල් බල්බ් එකක් දාලා නෑ )

    ජපන් බයික් එකක් තරම් බිල්ට් කොලිටි නැති උනත් හොඳින් පාවිච්චි කරනවනම් ඉන්දියන් බයික් එකත් ලොකු කාලයක් තියාගන්න පුලුවන්.
     

    usoftz

    Active member
  • Sep 11, 2009
    191
    33
    28
    බ්‍රෑන්ඩ් නිව් CG 125 එකක් අපි ලඟ තිබුනා. සුපිරිම බයික් එක. මරු බීට් එක. පට්ට පිකප්. ඒකෙන් තමා මං බයික් පදින්න පුරුදු උනේ.

    දැන් වගේ ප්ලාස්ටික් ගොඩවල් නෙමෙයි සුපිරි නිකල් කෑලි. පොලිෂ් කරලා ගත්තම දිලිසෙනවා. :(



    pic1.jpeg



    STILL USING cg 125
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :D Danna deyak liyanna ona. 2 stroke 4 stroke wenasa nodana tzr ekka fz pulsar compare karanawa.

    Anik eka japan bike okkoma genne kali galola, tax gewala nemei mehe pagawa deela poth hadanne. enisa tax eka japan walata adala na, samaharawita indian laaba unama japan register karanna denna ona pagawa adu wei. eth sure na :D
    adu wenawa nam ehema thama adu wenne

    මචන්, මට මගේ බයික් එක (Pulsar 200) ස්ටෝර් කරන්න ඕනේ අවුරුදු 2කට විතර. මොනවද කරන්න ඕනේ? (Brake fluid, carb, tank, oil cooler, engine oil, Tyre pressure, Battery etc.)

    තව පාවිච්චි නොකරයි කියලා ලියුමක් දෙන්න ඕනේ නේද ලයිසන් එක නොගෙන ඉන්න?

    අනික් බයික් වැඩ්ඩොත් කියහල්ලකෝ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කොහෙද බං honda coperation එකෙන් ජපන් xr 125 එකක් ගෙන්වන්නේ.. ඒක china එකක්

    :yes::yes::yes:

    ඉඳකිං ලංකාවට ගෙන්නන xr 125 එකේ හැටි
    නොදකිං තූ..... :angry:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes::yes::yes:

    ඉඳකිං ලංකාවට ගෙන්නන xr 125 එකේ හැටි
    නොදකිං තූ..... :angry:

    Japan වල පරණ model හදන්නේ නෑ පරණ model වෙනස් kam කරලා හදන්නේ japan company වල china වල තියෙන company වල
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ ඉතින් උබල පව් බන් ..අරු මොකක් හරි කිව්වා ගමන් හීන මවාගෙන ඉන්නවා .:lol::lol:

    බ්‍රේස්ලට් චුවින්ගම් වැන් කටු අන්තිමට වොල්ක්ස්වැගන් දීලත් උබලට මදිනේ :lol::lol::lol:

    පොඩ්ඩක් ඉවසල ඉදින් ඕකට කලින් අදායම් බදු පනතක් එනවා :lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22110077 said:
    අනේ ඉතින් උබල පව් බන් ..අරු මොකක් හරි කිව්වා ගමන් හීන මවාගෙන ඉන්නවා .:lol::lol:

    බ්‍රේස්ලට් චුවින්ගම් වැන් කටු අන්තිමට වොල්ක්ස්වැගන් දීලත් උබලට මදිනේ :lol::lol::lol:

    පොඩ්ඩක් ඉවසල ඉදින් ඕකට කලින් අදායම් බදු පනතක් එනවා :lol::lol::lol:

    :yes::yes::yes:සීනි බෝලයක් දීල බත් පතටම කෙලින්ඩ යන්නෙ...