150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්නේ
150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්නේ...
150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්නේ...

ගොඩාක් අය අහනවා 150 cc දාරිතාවේ ජපන් බයික් තියෙද කියලා..ඔව් ඕන තරම් තියෙනවා.. තවත් එකක් දැන් ඔය ඉන්දියන් බයික් පදින අය හිතන් හිටියට ඒවගේ අලවලා තියෙන ස්ටිකර් කෑල්ලේ ධාරිතාවයම තියෙනවා කියලා ඒ අයට කියන්න වෙන්නේ සොරි ඩොට් කොම් කියලා තමයි...![]()
ඔයාලා පුදුම උනත් කරන්න දෙයක් නෑ පල්සර් 220 ධාරිතාවයේ යතුරු පැදියක වේගය ඉක්මවන්න yamaha tzr power vl 125 cc බයික් එකට පුලුවන්..ඔය එන්ජින් හෝස් පවර් එක මනින ලෝක සම්මත ක්‍රමය තමා ට්‍රේගෝන් කියන්නේ..
ඇත්තටම ට්‍රේගෝන් තත්ව සහතිකය අනුව බයික් හදන්නේ ජපානය සහ යුරෝපා රටවල් පමණයි. ඉංදියාවට ඒ අය ලගින් වත් යන්න බෑ... ඒකට හේතුව වෙන්නේ ඉන්දියන් බයික් වල ඔය අලවලා තියෙන ධාරිතාවය ඇත්තටම නැහැ... ඒක බලන්නම ඕනනම් ජපන් 150 යතුරු පැදියකුයි ඉන්දියන් fz වර්ගයේ යතුරු පැදියකුයි පැදලම බලන්න වෙනවා..
අනිත් එක තමයි ඉන්දියන් බයික් එකක උපරිම ආයුකාලය වසර දහයයි..පහෙන් ලෙඩ වෙන්න ගන්නවා..ඒත් අපේ ගමේ නම් අසූව ශ්‍රී තැපැල් නයින්ටි පවා තාම දුවනවා ඒත්..අද දකින්න පුලුවන්ද ඔයාලට ga අංක දරන ඉන්දියන් යතුරු පැදියක්..ලොවෙත් බෑ... සාමාන්‍යයෙන් ටිකක් සැරට යන්න පුලුවන් කොල්ලන්ට ජපන් 150 ධාරිතාවයේ බයික් කිහිපයක් පහල සදහන්
Honda xr 125
Yamaha xt new 125
Kawasaki kmx klx kdx
Honda crm
Cbm
suzuki ts 125
Ts 150
මේ සියලු මාදිලිවල නව විශේෂ ජපානයේ නිශ්පාදනය වෙනවා
ගොඩාක් අය කිව්වට ජපන් යතුරු පැදි 150 ධාරිතාවය ට වඩා අඩු ඒවා නැහැ කියලා ඕන තරම් තියෙනවා...
ඒ වගෙම තමා ඉන්දියන් බයික් වලත් ලංකාවට ආපු කිසිම එකක 220 කියලා ඇලෙව්වට ඒවයේ ප්‍රමිතිය 150 වත් නෑ..
කෝම උනත් කස පුපුරන්නේ පෙර හැර එන්නනේ.. ඉතින් ලගම චන්දේ එන නිසා ආනයනික බදු කියුබික් එකකින් රුපියල් දාහක් අඩුවෙලා.. ඒ කියන්නේ ජපන් 150 cc යතුරු පැදියක බදු වලින් ලක්ශ එකයි දහයක් අඩුවෙනවා..
50 cc වලින් පනස් දහසක්..
මෙන්න මේ නිසා අනිවාර්යයෙන් ම ඉන්දියන් බයිසිකල් ඉතා සීග්‍ර ලෙස මිල පහත යනවා..
දැනටමත් ජපන් යතුරු පැදි ආනයනය කරන්නන්ගේ සංගමය මේ සදහා ලොකුවට ලෑස්තිවෙලා..
ඒ අය ආනයනය කිරීම් ඉතා වේගවත් කරාවි මේ කාලය ඇතුලත ලංකාවේ දැනට ධාවනය වන යතුරු පැදි වලත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක විශාල ලෙස අඩුවේවි..
මොකද fz එකක් ගන්න කොල්ලෙක්ට ජපන් 150 බයික් එකක් ලක්ශ එකහාමාරක් දෙනකොට ගන්න පුලුවන්...
හැබැයි ගොඩාක් වාසිය ජපානේ යූස් කරපුවාට තමයි..
ඒත් මෙහේ honda කෝපරේෂන් එකෙන් ගෙන්නන ඔරිජිනල් ජපන් xr 125 cc බයික් එකේ ගාන නම් හෙට ඉදන් ලක්ශ තුනකින් අඩුවෙලා ලක්ශ දෙකයි පනහකට ගන්නත් පුලුවන්..
ඒ ඉතින් බ්‍රෑන්ඩ් නිව්...
ඒ කෝම උනත් මේ ඔක්කොම සහන දෙන්නේ අනිවාර්යයෙන්ම ජනමත විචාරනයක් අතලග නිසා..
ඒකත් අමතක කරන්න එපා..
-Copied From FB-






Internet

Honda xr 125
Yamaha xt new 125
Kawasaki kmx klx kdx
Honda crm
Cbm
suzuki ts 125
Ts 150
monawada oi me bike melo rahak nane,,
Honda xr 125
Yamaha xt new 125
me 2 patta anit ewage hati balahanko![]()
Internet
Danna deyak liyanna ona. 2 stroke 4 stroke wenasa nodana tzr ekka fz pulsar compare karanawa.