150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    Honda grom :cool:

    honda-grom-msx125sf-looks-cool-in-this-5-part-video-story_2.jpg



    Honda benly 110cc

    1L/53KM

    3.80 price :rolleyes:


    honda-benly-50cc-1.jpg


    Honda littlecub 50cc

    1L/110KM

    3.0 price

    little-cub_01.jpg


    crosscub 110cc

    1L/62km

    4.0 price

    honda-cc110-cross-cub-110-motosaigon-7.jpg


    Honda super cub 110cc

    1L/66KM

    3.30 price

    honda-super-cub-110-2.jpg


    Honda zoomer x

    1L/55KM

    3.99 price

    maxresdefault.jpg


    Honda dio 110cc

    1L/60KM

    3.25 Price

    NSC110_DIO_2015_366X366_MAIN_BLACK.jpg


    Honda lead 125cc

    1L/50KM

    4.10 price

    31-1427783223-honda-lead-01.jpg


    Honda ape

    100cc

    1L/55KM


    4.5 price

    L_0101ape100__200612.jpg


    yamaha treet

    Sell-YAMAHA-AXIS125-TREET.jpg


    yamaha axiz z

    AxisZ-11.jpg


    yamaha bw125

    841c5194288a75bae6fec05402554138.jpg


    yamaha cygnus x

    2016-Yamaha-Cygnus-X-EU-Stardust-Silver-Studio-001.jpg



    yamaha nmax

    2017-Yamaha-NMAX-EU-Anodized-Red-Studio-001.jpg


    Suzuki_Address_L_1.jpg

    suzuki address series eka enawa :rolleyes:

    kawasaki z125 :love:

    17_BR125GHJ_Con.jpg


    kawasaki D tracker


    16_KLX150H_Con.jpg





    kawasaki j125

    17_SC125C_Con.jpg



    kawasaki ksr pro

    17_KL110E_Con.jpg






    kawasaki kx series eka

    17_KX85CD_100F_Con.jpg

    kawasaki klx series eka

    17_KLX110C_GN1_RF.jpg
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    Honda grom :cool:




    Honda benly 110cc

    1L/53KM

    3.80 price :rolleyes:




    Honda littlecub 50cc

    1L/110KM

    3.0 price



    crosscub 110cc

    1L/62km

    4.0 price



    Honda super cub 110cc

    1L/66KM

    3.30 price



    Honda zoomer x

    1L/55KM

    3.99 price



    Honda dio 110cc

    1L/60KM

    3.25 Price



    Honda lead 125cc

    1L/50KM

    4.10 price



    Honda ape

    100cc

    1L/55KM


    4.5 price



    yamaha treet



    yamaha axiz z



    yamaha bw125



    yamaha cygnus x




    yamaha nmax




    suzuki address series eka enawa :rolleyes:

    kawasaki z125 :love:



    kawasaki D tracker







    kawasaki j125




    kawasaki ksr pro







    kawasaki kx series eka


    kawasaki klx series eka


    tw 125 keeyak veida bans ? :confused:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com


    කොල්ලා තැපැල් 90 ගෙන්නන්න වගේ හදන්නේ :P:P:rofl:

    අපේ ගෙදර supercub 50 එකක් තිබිලා ගිය මාසේ වගේ නිකන් දුන්නා බං අදුරන කෙනෙක්ට.. ඒක අවුරුදු 5-6 කින් පාවිච්චි කරලා නෑ. වැඩක් නැති නිසා දුන්නා. අරගත්තට පැද්දේ ගමේ ගොඩේ 600km වගේ. දැන් අපරාදේ කියලා හිතෙනවා. :baffled::angry: WP-GG නම්බර් එක.

    මොකක් හරි ගන්න ඕනා බං. මගේ ඉන්දියන් ඩිස්කවර් එකට අවුරුදු 10ක් උනා. පොඩ්ඩක් දැන් නඩත්තු වියදම් වැඩියි. :yes: ගිය සතියේ නොර්මල් සර්විස් එකට ගියා 5300/= ගානක්.. චෙන් එකයි, ස්ප්‍රොකට් එකයි දැම්මා ඒවලටත් එක්කයි ඔය. අනික මම ජෙනුයින් බඩු දාන්නේ. නමුත් අලුත් ජපන් එකක් ගත්තොත් මේ වියදම් සෑහෙන්න අඩුයි නේ. :love::yes:
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63


    කොල්ලා තැපැල් 90 ගෙන්නන්න වගේ හදන්නේ :P:P:rofl:

    tw 125 2004 පස්සෙ ආවෙ නැද්ද :(:growl::sorry: second hand කීයක් වෙයිද මචෝ ?:baffled:
     
    Last edited:

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ

    20800169_333520113739751_580354562689513961_n.jpg

    ගොඩාක් අය අහනවා 150 cc දාරිතාවේ ජපන් බයික් තියෙද කියලා..ඔව් ඕන තරම් තියෙනවා.. තවත් එකක් දැන් ඔය ඉන්දියන් බයික් පදින අය හිතන් හිටියට ඒවගේ අලවලා තියෙන ස්ටිකර් කෑල්ලේ ධාරිතාවයම තියෙනවා කියලා ඒ අයට කියන්න වෙන්නේ සොරි ඩොට් කොම් කියලා තමයි...
    ඔයාලා පුදුම උනත් කරන්න දෙයක් නෑ පල්සර් 220 ධාරිතාවයේ යතුරු පැදියක වේගය ඉක්මවන්න yamaha tzr power vl 125 cc බයික් එකට පුලුවන්..ඔය එන්ජින් හෝස් පවර් එක මනින ලෝක සම්මත ක්‍රමය තමා ට්‍රේගෝන් කියන්නේ..
    ඇත්තටම ට්‍රේගෝන් තත්ව සහතිකය අනුව බයික් හදන්නේ ජපානය සහ යුරෝපා රටවල් පමණයි. ඉංදියාවට ඒ අය ලගින් වත් යන්න බෑ... ඒකට හේතුව වෙන්නේ ඉන්දියන් බයික් වල ඔය අලවලා තියෙන ධාරිතාවය ඇත්තටම නැහැ... ඒක බලන්නම ඕනනම් ජපන් 150 යතුරු පැදියකුයි ඉන්දියන් fz වර්ගයේ යතුරු පැදියකුයි පැදලම බලන්න වෙනවා..
    අනිත් එක තමයි ඉන්දියන් බයික් එකක උපරිම ආයුකාලය වසර දහයයි..පහෙන් ලෙඩ වෙන්න ගන්නවා..ඒත් අපේ ගමේ නම් අසූව ශ්‍රී තැපැල් නයින්ටි පවා තාම දුවනවා ඒත්..අද දකින්න පුලුවන්ද ඔයාලට ga අංක දරන ඉන්දියන් යතුරු පැදියක්..ලොවෙත් බෑ... සාමාන්‍යයෙන් ටිකක් සැරට යන්න පුලුවන් කොල්ලන්ට ජපන් 150 ධාරිතාවයේ බයික් කිහිපයක් පහල සදහන්
    Honda xr 125
    Yamaha xt new 125
    Kawasaki kmx klx kdx
    Honda crm
    Cbm
    suzuki ts 125
    Ts 150

    මේ සියලු මාදිලිවල නව විශේෂ ජපානයේ නිශ්පාදනය වෙනවා
    ගොඩාක් අය කිව්වට ජපන් යතුරු පැදි 150 ධාරිතාවය ට වඩා අඩු ඒවා නැහැ කියලා ඕන තරම් තියෙනවා...
    ඒ වගෙම තමා ඉන්දියන් බයික් වලත් ලංකාවට ආපු කිසිම එකක 220 කියලා ඇලෙව්වට ඒවයේ ප්‍රමිතිය 150 වත් නෑ..
    කෝම උනත් කස පුපුරන්නේ පෙර හැර එන්නනේ.. ඉතින් ලගම චන්දේ එන නිසා ආනයනික බදු කියුබික් එකකින් රුපියල් දාහක් අඩුවෙලා.. ඒ කියන්නේ ජපන් 150 cc යතුරු පැදියක බදු වලින් ලක්ශ එකයි දහයක් අඩුවෙනවා..
    50 cc වලින් පනස් දහසක්..
    මෙන්න මේ නිසා අනිවාර්යයෙන් ම ඉන්දියන් බයිසිකල් ඉතා සීග්‍ර ලෙස මිල පහත යනවා..
    දැනටමත් ජපන් යතුරු පැදි ආනයනය කරන්නන්ගේ සංගමය මේ සදහා ලොකුවට ලෑස්තිවෙලා..
    ඒ අය ආනයනය කිරීම් ඉතා වේගවත් කරාවි මේ කාලය ඇතුලත ලංකාවේ දැනට ධාවනය වන යතුරු පැදි වලත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක විශාල ලෙස අඩුවේවි..
    මොකද fz එකක් ගන්න කොල්ලෙක්ට ජපන් 150 බයික් එකක් ලක්ශ එකහාමාරක් දෙනකොට ගන්න පුලුවන්...
    හැබැයි ගොඩාක් වාසිය ජපානේ යූස් කරපුවාට තමයි..
    ඒත් මෙහේ honda කෝපරේෂන් එකෙන් ගෙන්නන ඔරිජිනල් ජපන් xr 125 cc බයික් එකේ ගාන නම් හෙට ඉදන් ලක්ශ තුනකින් අඩුවෙලා ලක්ශ දෙකයි පනහකට ගන්නත් පුලුවන්..
    ඒ ඉතින් බ්‍රෑන්ඩ් නිව්...
    ඒ කෝම උනත් මේ ඔක්කොම සහන දෙන්නේ අනිවාර්යයෙන්ම ජනමත විචාරනයක් අතලග නිසා..
    ඒකත් අමතක කරන්න එපා..


    -Copied From FB-


    good stuff machan !
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    අපේ ගෙදර supercub 50 එකක් තිබිලා ගිය මාසේ වගේ නිකන් දුන්නා බං අදුරන කෙනෙක්ට.. ඒක අවුරුදු 5-6 කින් පාවිච්චි කරලා නෑ. වැඩක් නැති නිසා දුන්නා. අරගත්තට පැද්දේ ගමේ ගොඩේ 600km වගේ. දැන් අපරාදේ කියලා හිතෙනවා. :baffled::angry: WP-GG නම්බර් එක.

    මොකක් හරි ගන්න ඕනා බං. මගේ ඉන්දියන් ඩිස්කවර් එකට අවුරුදු 10ක් උනා. පොඩ්ඩක් දැන් නඩත්තු වියදම් වැඩියි. :yes: ගිය සතියේ නොර්මල් සර්විස් එකට ගියා 5300/= ගානක්.. චෙන් එකයි, ස්ප්‍රොකට් එකයි දැම්මා ඒවලටත් එක්කයි ඔය. අනික මම ජෙනුයින් බඩු දාන්නේ. නමුත් අලුත් ජපන් එකක් ගත්තොත් මේ වියදම් සෑහෙන්න අඩුයි නේ. :love::yes:



    :yes::yes:බලමුකෝ