159 යේ හත්මුතු පරම්පරාවටම මම සාප කරනවා" - හිරේ වැටුණු චමින්ද😳

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,320
    21,922
    113
    59C1AZh.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,033
    113
    මූ සිර දඬුවම් ලබමින් ඉන්න කනෙක් නේද? කොහොමද පාර්ලිමේන්තු රැස්වීම් වලට එන්නේ?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,241
    113
    පොර දැන් ඇප ලැබිලා නිදහස් වෙලා ඉන්නේ.
    අවුරුද්දකට සිර දඩුවම් ලැබිලා තිබුනා.
    හැබැයි පොඩි සීන් එකකට. මූ පොලිස් කාරයෙකුට බැනලා පහර දෙන්න ගියා කියන එක තමයි සීන් එක.

    මූ හිරේ ඉන්න අතරේ, මුගේ තාත්තා නැති උනා. ඒ නැති උන දවසට පහුවෙනිදා ආපහු ඇප ලැබුනා. ආරංචි විදිහට තාත්තගේ අන්තිම දවස්වල තාත්තා එක්ක ඉන්න උනේ නැති එකට මූ ඉන්නේ හෙන අවුලෙන්. පොර ගෙදර මිනිස්සුන්ට හෙනට ආදරෙන් සලකන එකෙක්. ඒකයි එය කියවන්නේ. මොකද පොරගේ තාත්තා මාළු බිස්නස් කරලා සෑහෙන්න දුක් විදලා මුන්ට උගන්වලා දියුනු වෙච්ච මිනිහෙක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක

    ඉතින් ඇයි ඌ ලොකු කං පෙන්නන්න ගිහින් තියෙන්නෙ?

    පොලිස් කාරයට තර්ජනය කරේ නැත්තං දඬුවමක් නෑනෙ
     
    • Haha
    Reactions: wpril5

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූ හිරේ ඉන්න අතරේ, මුගේ තාත්තා නැති උනා. ඒ නැති උන දවසට පහුවෙනිදා ආපහු ඇප ලැබුනා. ආරංචි විදිහට තාත්තගේ අන්තිම දවස්වල තාත්තා එක්ක ඉන්න උනේ නැති එකට මූ ඉන්නේ හෙන අවුලෙන්. පොර ගෙදර මිනිස්සුන්ට හෙනට ආදරෙන් සලකන එකෙක්. ඒකයි එය කියවන්නේ. මොකද පොරගේ තාත්තා මාළු බිස්නස් කරලා සෑහෙන්න දුක් විදලා මුන්ට උගන්වලා දියුනු වෙච්ච මිනිහෙක්.

    මාළු ලයනල් මැරිලද?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,835
    18,039
    113
    කෙදිරිගාවි කියලා හිතුවා.. හෑබැයි මෙහෙම කෙදිරි ගාවි කියලා හිතුවෙ නැ 😐🫢