පොර දැන් ඇප ලැබිලා නිදහස් වෙලා ඉන්නේ.
අවුරුද්දකට සිර දඩුවම් ලැබිලා තිබුනා.
හැබැයි පොඩි සීන් එකකට. මූ පොලිස් කාරයෙකුට බැනලා පහර දෙන්න ගියා කියන එක තමයි සීන් එක.
මූ හිරේ ඉන්න අතරේ, මුගේ තාත්තා නැති උනා. ඒ නැති උන දවසට පහුවෙනිදා ආපහු ඇප ලැබුනා. ආරංචි විදිහට තාත්තගේ අන්තිම දවස්වල තාත්තා එක්ක ඉන්න උනේ නැති එකට මූ ඉන්නේ හෙන අවුලෙන්. පොර ගෙදර මිනිස්සුන්ට හෙනට ආදරෙන් සලකන එකෙක්. ඒකයි එය කියවන්නේ. මොකද පොරගේ තාත්තා මාළු බිස්නස් කරලා සෑහෙන්න දුක් විදලා මුන්ට උගන්වලා දියුනු වෙච්ච මිනිහෙක්.

දැන් ලෝකල් නෙවෙයි ජාත්‍යන්තර කෙදිරිලි තියෙන්නේ .මේ බෙසිගේ පුතාල ඉස්පිරිතාලේ බෙහෙත් වෙනුවට වතුර ගහද්දි ,කටයි පුකයි වහන් ඉදල අවදාන හිගන්න බයියෝ චුන් කරන්න හදනවා අම්මෝ දැන් ඉතින් දැන් බයියෝ ටෝයියෝ සාප එනකල් චුන් වෙනවා පොස්ට් දදා .
මේකනේ සීන් එක. බලයක්, සල්ලි නැතුව ඉදලා එක පාරම ඒවා ලැබුනම ලොකු ලයින් එකක් ඔලුවට එනවා. මූටත් වෙලා තියන්නේ ඒක තමයි. හෙන පොරක් කියලා හිතාගන ඉන්නවා.ඉතින් ඇයි ඌ ලොකු කං පෙන්නන්න ගිහින් තියෙන්නෙ?
පොලිස් කාරයට තර්ජනය කරේ නැත්තං දඬුවමක් නෑනෙ
ඔව්මාළු ලයනල් මැරිලද?
මේකනේ සීන් එක. බලයක්, සල්ලි නැතුව ඉදලා එක පාරම ඒවා ලැබුනම ලොකු ලයින් එකක් ඔලුවට එනවා. මූටත් වෙලා තියන්නේ ඒක තමයි. හෙන පොරක් කියලා හිතාගන ඉන්නවා.
ඔව්
------ Post added on Sep 9, 2026 at 10:41 PM