15A wall socket problem

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි කියමුකෝ 15A ඕනේ කියලා 🤣 🤣 🤣තහනම 5A වලට විතර යි . ගෙදර 32A

    Special කියන්නේ ඉන්ඩස්ට්‍රි යල් එකකට යන්න වෙනවා.
    if you need 15A, you have to lay a separate circuit for that with the necessary breakers and use sufficient cables as well. you cant just extend any existing 1.5mm cable and draw full 15A from that. you run the risk of electrical fire with that.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    https://www.mystore.lk/midea-instant-electric-water-heater-without-pump/
    16Amp ඕනේ.
    තව ඕනේ තරං instant water heater තියෙනව. ඒවා plug කරන්න තම bathroom එකේ 15A out එකක් හයි කරන්නේ. නැත්තන් industrial outlet එකක්. නම industrial උනා කියලා ගෙවල් වලට හයි කරන්න තහනම නැ බං
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    https://www.mystore.lk/midea-instant-electric-water-heater-without-pump/
    16Amp ඕනේ.
    තව ඕනේ තරං instant water heater තියෙනව. ඒවා plug කරන්න තම bathroom එකේ 15A out එකක් හයි කරන්නේ. නැත්තන් industrial outlet එකක්. නම industrial උනා කියලා ගෙවල් වලට හයි කරන්න තහනම නැ බං
    consider the cabling. not just the connecting socket.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අපි කියමුකෝ 15A ඕනේ කියලා 🤣 🤣 🤣තහනම 5A වලට විතර යි . ගෙදර 32A

    Thahanam nathan 15A domestic round pin ekak hoyala deepanko reputable shop ekakin.
    basic wath nodana katha karala wadak naha.
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    converter tynwa
    DaPOJ0AA4d_y9ZoKPfDjV5ABBFlxfBx00FoULd5BaXcGQN0iWhBc7q7_wZYJ6xGcAUf5ySWgzuviqd9rhUfn1lC7pYZ5-0Ep1UVxf0JzoWD1MM1JhOpL6-Fpwda-B2yoyg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Thahanam nathan 15A domestic round pin ekak hoyala deepanko reputable shop ekakin.
    basic wath nodana katha karala wadak naha.

    Yes, සේරම round plug තහනම්
    13A එක යූස් කරන එකට හේතු කීපයක්ම තියනවා,
    ප්ලග් එකේ සිදුර රවුම් නොවෙන නිසා ඇගිල්ලක් ගහන්න බැහැ පොඩි එවුන්ට
    ප්ලග් එකක් නොවෙන පැන්සලක් වගේ එකක්වත් earth පින් එකට ගහල ප්ලග් එකට මොකක්වත් ගහන්න බැහැ 13A වලට, සාමාන්‍ය පැන්සලක් වගේ එකක් 13A එකේ eartch pin එකට ගහන්න බැහැ
    hxRcLnVI1wuRv__DoaahvZLLK8AfYhY6OnGy37OGx7KXfJlXF0FC7Wp3tW8Vs3VU1Ax26R12ngPFHAkiI3bQZHy82Itb3eRbtX0PUPW06MNAEzYLrs0jn-5OsA

    අනික මේ පින්තූරෙ තියනවා වගේ ප්ලග් එකේ L/N පින් දෙකේ උඩ හරිය insulate කරලා තියෙන්නෙ ඒක නිසා ප්ලග් එක බාගෙට ගහල තියෙද්දි අස්සට ඇගිල්ලක් එහෙම වැදුනොතින් කරන්ට් එක වදින එක නවතිනවා

    තව දැන් 5A square pin සොකට් අවුට්ලට් ගන්න තියනවා පරන 5A සොකට් අවුට්ලට් රීප්ලේස් කරන්න ඒව 13A එවට වඩා ගනන් අඩුයි
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    සමහර instantaneous geysers වලට 20A සොකට් දාන වෙලාවල් තියනවා... special condition එකකදි අපි domestic installation වල ස්පෙෂල් සොකට් අවුට්ලට් දානවා, seperate circuit එකක් හදනවා ඒකට ... මෙතනදි අපි බලන්න ඕනි අපේ ලෝඩ් එන්ඩ් ඇත්තටම 13A වලට වඩා අදිනවද කියලා.. ඒත් 13A socket එකක් උනත් 13-14 wage ඇද්දට අවුලක් නැ ..මෙතන අපි බලන්න ඹ්නි වයර් වලට මේ ලෝඩ් එක දරන්න පුළුවන්ද සහ MCB හරියට රේට් කරල තියනවද කියල..15A cooker එකනම් 13A එකකට ගැහුවට අවුලක් නෑ MCB n wire හරියට තියනවනම් ..
     
    • Like
    Reactions: kosandpol

    :yes: :yes:
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Dan round pin sell karnna na bn. GTRZ aiya kiwa wage gatta thanata kiyla maru kargnin. nattam square pin walt convert karganin.

    hodama de gatta thanata dila mau krgnna eka.

    Law eka enna kalin import karapu ekak wenda ethi

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Yes, සේරම round plug තහනම්
    13A එක යූස් කරන එකට හේතු කීපයක්ම තියනවා,
    ප්ලග් එකේ සිදුර රවුම් නොවෙන නිසා ඇගිල්ලක් ගහන්න බැහැ පොඩි එවුන්ට
    ප්ලග් එකක් නොවෙන පැන්සලක් වගේ එකක්වත් earth පින් එකට ගහල ප්ලග් එකට මොකක්වත් ගහන්න බැහැ 13A වලට, සාමාන්‍ය පැන්සලක් වගේ එකක් 13A එකේ eartch pin එකට ගහන්න බැහැ
    hxRcLnVI1wuRv__DoaahvZLLK8AfYhY6OnGy37OGx7KXfJlXF0FC7Wp3tW8Vs3VU1Ax26R12ngPFHAkiI3bQZHy82Itb3eRbtX0PUPW06MNAEzYLrs0jn-5OsA

    අනික මේ පින්තූරෙ තියනවා වගේ ප්ලග් එකේ L/N පින් දෙකේ උඩ හරිය insulate කරලා තියෙන්නෙ ඒක නිසා ප්ලග් එක බාගෙට ගහල තියෙද්දි අස්සට ඇගිල්ලක් එහෙම වැදුනොතින් කරන්ට් එක වදින එක නවතිනවා

    තව දැන් 5A square pin සොකට් අවුට්ලට් ගන්න තියනවා පරන 5A සොකට් අවුට්ලට් රීප්ලේස් කරන්න ඒව 13A එවට වඩා ගනන් අඩුයි

    Ow machan, anik eka round pin eka hariyata multi walata touch wenne naha. Kotu base ekak kotu pin eka than keepekinma touch wenawa.
    Anik eka dan okoma base 13A walin wire karanna kiyenne.

    The cost analysis conducted by PUCSL comparing the wiring requirements for 5 amperes and 13 amperes, has shown that it is more economical when a house is wired for the 13-ampere system.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Plug Top එකේ නෙවෙයි අවුල තියෙන්නේ. ගෙදර වයරින් එක ඔය උපකරණය සදහා ප්‍රමාණවත්ද කියන එක. පරණ ගෙදරක් නම් 1mm වයර් වලින් ප්ලග් බේස් වයරින් කරලා ඇත්තේ. එකෙන් උපරිම 10A වඩා ගන්න එපා. වයර් රත්වෙලා ගිණි ගැනිමේ අවධානමක් ඇති වෙන්න පුළුවන්.

    meka thamai krame.awan eke watt gana kiyada.kokatath gaththa ayata kiyala balanna
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    Plug top එක සීල් නිසා ඒක මාරු කරන්න විදිහක් නෑ. ගත්ත තැනට ආපහු ගෙනියන්න බැලුවෙ. උන් ඒවා අලුතෙන් ගෙනත් තියෙන්නෙ. වයර් එක මාරු කරනවා නම් company යවයි නේද? උන් අලුතෙන් බඩුවක් එවද්දි පොඩ්ඩක් හොයල බල්න්න එපැයි බන්. මගෙත් වැරැද්ද. මාත් ඒවා ගැන එච්චර බැලුවෙ නෑනෙ. Singer එක ලොකු company එකක් වෙලත් කිසිම සැලකිල්ලක් නෑ වගේ.:(
    machan , round plug thiyena eva vikunana behe ,ne
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    13Amp SQUARE Socket max Wattage = Amp x Volts so in LKA 13 x 230 = 2990Watts.

    Square Sockets danakota 2.5mm wire eka use karanama hodai. Anith eka godak appliance walata startup draw eka thamai wadi passe 3000W ma adinne na.

    Ovens unath ehemai.

    So ubata karanna tiyenne wire eke agin kapala dala 13A plug top ekak gahaganna ekai. Wire eka kapuwata warrenty void wela nam na apita nam :D