15Mn වලට අඩුවෙන් SUV/Crossover එකක්

Reckoner

Member
Oct 22, 2022
2
1
3
මේ දවස් වල වාහන මිල වෙනදට වැඩ ටිකක් අඩු උන නිසා SUV එකකට යන්න බැලුවේ .

මිලියන 15ක උපරිම ගණනකට 2017න් උඩ එකක් තමයි බලන්නේ.
SUV, Crossover ඕනෙම එකක් අවුලක් නෑ. Daily use කරන්න පුලුවන් maintain cost එක දරාගන්න පුලුවන් market එක තියන එකක් තමා බැලුවෙ

මොනවගේ වාහනද කියල අදහස් දක්වන්න පුළුවන්නන් ලොකු උදවුවක්🙏
 
  • Like
Reactions: Emarald

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    maintainance adui nam dan alto ekakath. enna ennama amarui
    eka nisa hondata kalpana karala balanna

    matath tiyenne parana sedan car ekak, dan SUV type ekaka uwamanawak tiyanawa
    3008/5008, eclipse cross, X3 tamai mama hituwe, eth ayet wediya use karanne nati nisa therumak naha kiyala hithenawa

    anika pahugiya tike petrol diesel kachal nisa kohoma use kalada dannet naha
    loku repair ekak awoth ganath wediy, spare parts hoyannat hari amarui :dull:

    ekko ochchara yata nokara 8m walata wage MG aluth ekak wahe aran shape eke duwanna balanna me tike
    itiri 7m invest karanna wena dekata
     
    • Like
    Reactions: Reckoner

    Reckoner

    Member
    Oct 22, 2022
    2
    1
    3

    Mitsubishi Eclipse Cross​

    Fuel consumption එක අනිත් SUV models එක්ක බලද්දී ටිකක් අඩුයි නේද ? Secondhand මාර්කට් එක ගැන idea එකක් තියනවද bro ?

    maintainance adui nam dan alto ekakath. enna ennama amarui
    eka nisa hondata kalpana karala balanna

    matath tiyenne parana sedan car ekak, dan SUV type ekaka uwamanawak tiyanawa
    3008/5008, eclipse cross, X3 tamai mama hituwe, eth ayet wediya use karanne nati nisa therumak naha kiyala hithenawa

    anika pahugiya tike petrol diesel kachal nisa kohoma use kalada dannet naha
    loku repair ekak awoth ganath wediy, spare parts hoyannat hari amarui :dull:

    ekko ochchara yata nokara 8m walata wage MG aluth ekak wahe aran shape eke duwanna balanna me tike
    itiri 7m invest karanna wena dekata
    MG එක set වෙන්නේ නැ bro.

    3008, eclipse cross and CHR නම් හොද option කියලා හිතෙනවා
    ------ Post added on Oct 22, 2022 at 3:36 PM
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    2011/2012 Sorento Diesel එකක් ගනින්. ලෙඩ නෑ, පාට්ස් ඕන තරම් ,මේන්ටේනනස් ශේප්, ඕන මගුලක යන්න පුලුවන් යකා වගේ පිකප්.

    SUV නම් ඩීසල් එකක් ගනින් පෑට්‍රල් ලාමක ටින් ටින්.
     
    • Like
    Reactions: Reckoner

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Mini SUV ekak ganin audi Q2 wage..danna widiyata lokuwata repairs set wenne naa..service ekakata witharay tikak loku ganak yanne..2017 uda ekak ganna puluwan 13 million wage
     
    • Like
    Reactions: Reckoner